සිංහල ව්‍යාපාර

siripaala

Well-known member
  • Jul 7, 2012
    2,786
    779
    113
    Melbourne
    සිංහල ව්‍යාපාර

    150503_461211360596869_1131834918_n.jpg
     
    • Like
    Reactions: Ayeshlive

    siripaala

    Well-known member
  • Jul 7, 2012
    2,786
    779
    113
    Melbourne
    මේක තමයි මචන් වෙන්න ඕන අපි අපේ වැඩිහිටි අයව දැනුවත් කරන්න ඕන

    ඔව් මචන් විශෙෂයෙන්ම ගැහැනු උදවියව කරමු මචන්,දකින හම්බවෙන හැමොටම කියමු.මමනම් එහෙමයි
     
    Kithu

    Active member
  • Sep 28, 2009
    356
    52
    28
    මචං CIB කියන්නේ ලංකාවෙ තියන නියම සිංහල බෞද්ධ ආයතනයක්. වගකීමෙන් කියන්නෙ! ඒකෙ head office එකේ ගහල තියෙන්නේ ලංකාවෙ බුදු දහමට අමිල සේවයක් කරපු අපවත් වී වදාල (අපවත් කරවපු:sorry:) ගංගොඩවිල සෝම හිමියන්ගෙ පින්තූර. ආයතනයේ සම්පූර්ණ ආදායමෙන් 1%ක් යොදවන්නෙ පුණ්‍ය කටයුතු වලට.
    මම මේ දේවල් දන්නෙ අපි CIB ආයතනය සමග ව්‍යාපාර කටයුතු කරන නිසා. අපේ ආදායමෙනුත් 1%ක් ඔවුන්ගේ පුණ්‍ය කටයුතු වලට පරිත්‍යාග කරන්න අපිත් ගිවිසුමකට එළඹිලා ඉන්නෙ. උඹලත් දාඩිය මහන්සියෙන් හොයන සල්ලි හම්බ කඩ වලට පුදන් නැතුව මේ වගෙ උදාර ආයතන වලින් තමුන්ගේ අවශ්‍යතා සපුරාගෙන අපේ ජාතියේ අනාගතය සුරක්ෂිත කරපල්ලා.
    බුදු සරණයි!!!​
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492

    මචෝ එහෙමයි කියලා ඕක අනින් කඩ (හම්බ හා නොහම්බ ) එක්ක තරඟ කරන්නෙ නැත්තං ඔය වැඩෙ කරන්න බෑ. මෙ දාලා තියන කඩ ලිස්ට් එකේන් මම ඉන්න හරියට ලඟින් තියෙන්නෙ ඔඩෙල් එකක් විතරයි. ඒත් ඒකෙන් ඇදුම් ගන්න පුලුවංකමක් නෑ ගනන් වැඩි හින්ඳා.
     
    Kithu

    Active member
  • Sep 28, 2009
    356
    52
    28
    මචෝ එහෙමයි කියලා ඕක අනින් කඩ (හම්බ හා නොහම්බ ) එක්ක තරඟ කරන්නෙ නැත්තං ඔය වැඩෙ කරන්න බෑ. මෙ දාලා තියන කඩ ලිස්ට් එකේන් මම ඉන්න හරියට ලඟින් තියෙන්නෙ ඔඩෙල් එකක් විතරයි. ඒත් ඒකෙන් ඇදුම් ගන්න පුලුවංකමක් නෑ ගනන් වැඩි හින්ඳා.

    උඹ කියන කතාව ඇත්ත.:yes: ඒ උණාට මචං CIB එකෙත් ODEL එකට වඩා පැතිරුණු ශාඛා ජාලයක් තියනව.:yes:
    වැරදියට තේරුම් ගන්න එපා හොඳේ? මට CIB එකට කඩේ යෑමට උවමනාවක් නොමැත.:P
     
    Last edited:

    Ted Bundy

    Member
    Sep 10, 2012
    220
    23
    0
    මචෝ එහෙමයි කියලා ඕක අනින් කඩ (හම්බ හා නොහම්බ ) එක්ක තරඟ කරන්නෙ නැත්තං ඔය වැඩෙ කරන්න බෑ. මෙ දාලා තියන කඩ ලිස්ට් එකේන් මම ඉන්න හරියට ලඟින් තියෙන්නෙ ඔඩෙල් එකක් විතරයි. ඒත් ඒකෙන් ඇදුම් ගන්න පුලුවංකමක් නෑ ගනන් වැඩි හින්ඳා.

    we need a bigger list
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    Kandy එක සිංහල කඩයක් උනත් දැන් එකට මුස්ලිම් එකෙක් එකතුවෙලා
    උ තමයි කඩවත බිල්ඩින් එක ගහන්න මුදල් යොදවල තියෙන්නෙ