සිංහල වැකි help

battiya

Well-known member
  • Jun 30, 2014
    903
    402
    83
    කෙල්ල ලග
    මචන්ලා මට පොඩි උදව්වක් ඕන ..

    " උගතමනා ශිල්පයමයි මතු රැකෙනා "
    " පිරුන කලේ දිය නොසලේ "


    මේ වගෙ සිංහල කියමන් ( මම මේවට කියන නම මතක නෑ :( ) ටිකක් හොයලා දෙනවද යාලුවනේ.. :):) මේවා තියන website එකක ලින්ක් එකක් හරි කමක් නෑ දන්නවා නම් කියන්නකෝ :):):):)

    ලොකු හෙල්ප් එකක් ... bump එකක් හරි දාල හෙල්ප් එකක් දෙන්නකෝ යලුවනේ.. :):):):):)
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,862
    40,606
    113
    websites nam danne naha ban.
    theruma nodena owa danagaththata wadak naha, pawichchi karanna ona thana hithaa ganna baha.