Rebrand weemak na.. label cut enne.ethakota awulak naha. . UK walath Ohoma lot black market ganna aya innawa.. ekai man me baluwe buyer kenek alla ganna kohomada kiyalaඅඩෝ එහෙම කරල වෙන රටකට නම් යවන්න බැ, කලු සිංහලුනටම තමා දෙන්න පුලුවන්.ඕවා යවල අහූනොත් ඔකේ ඔර්ජිනල් කර ගාමන්ට් එකට බඩු
ඔය ඩිසයින් එකකට කොයිතරම් මහන්සි වෙනවද බන්..
ඒකයි ඔය බ්‍රැන්ඩඩ් ඇදුමක මිල වැඩ්.
අපි මෙහෙ ටේලර් ගෙන් මැහුවම ඌ එක නුල් බොලෙන් මුලු ඇදුමම මහනව
අර ඇදුම් එහෙම් නෑ. කොලර් එකට ඝනකම වැඩි නූලක්. අත් වලට තව එකක්..ඔහොම වැඩ ගොඩයි...සිප්ර්, බොත්තම් ඉදලම චෙක් කරල මැච් කරල තමා ඇදුම එන්නෙ.
ඒ මොකුත් නතුව කොහෙවත් එකෙක් ටැග් එක කපල් රීබ්‍රැන්ඩ් කලාම මල පනින්නෙ නැද්ද කියපන්කො![]()
ඕවා යවල අහූනොත් ඔකේ ඔර්ජිනල් කර ගාමන්ට් එකට බඩු




