මචන්ලා මට පොඩි උදව්වක් ඕන ..
" උගතමනා ශිල්පයමයි මතු රැකෙනා "
" පිරුන කලේ දිය නොසලේ "
මේ වගෙ සිංහල කියමන් ( මම මේවට කියන නම මතක නෑ
) ටිකක් හොයලා දෙනවද යාලුවනේ.. 
මේවා තියන website එකක ලින්ක් එකක් හරි කමක් නෑ දන්නවා නම් කියන්නකෝ 

ලොකු හෙල්ප් එකක් ... bump එකක් හරි දාල හෙල්ප් එකක් දෙන්නකෝ යලුවනේ..