Questions සිංහල typing software for FM DL Fonts

vectorizer

Well-known member
  • Jan 1, 2009
    443
    601
    93
    යාලුවනේ
    සිංහල FM සහ DL Font type කරන්න (Designing programs සදහා) සුදුසුම software එකක් කියන්න පුලුවන්නම්
    ලොකුම උදව්වක්

    Pencil හරි යන්නෙ නෑ විජේසේකර කී බ‌ෝඩ් එක සපෝට් කරන්නෙ නැති නිසා
     
    • Like
    Reactions: kinkon

    vectorizer

    Well-known member
  • Jan 1, 2009
    443
    601
    93
    1620726662730.png

    1620726706381.png

    ඒකේ virus කියනව :(
     
    nadman

    Well-known member
  • Nov 29, 2006
    3,823
    546
    113
    මම නං කරන්නේ මුලින්ම ඉස්කෝල පොතෙන් ගහලා online convert කරගන්න එක. ගූගල් එකේ unicode to dlparas කියලා සර්ච් කරන්න
     
    S.E.R.E.N.A

    Well-known member
  • Jun 27, 2018
    1,370
    1
    885
    113
    unicode type කරලා ඒක fm / dl font වලට offline convert කරගත්ත හැකි මේකෙන්
    https://www.serandibsoft.com/peththappu.html

    keyhelp එක පාවිච්චි කරලා තියනවා. win 10 වලට වැඩ. වයිරස් කියලා ඔය site එකේ පෙන්නුවාට එහෙම ප්‍රශ්නයක් නම් වෙලා නෑ.
     
    • Like
    Reactions: vectorizer

    vectorizer

    Well-known member
  • Jan 1, 2009
    443
    601
    93
    unicode type කරලා ඒක fm / dl font වලට offline convert කරගත්ත හැකි මේකෙන්
    https://www.serandibsoft.com/peththappu.html

    keyhelp එක පාවිච්චි කරලා තියනවා. win 10 වලට වැඩ. වයිරස් කියලා ඔය site එකේ පෙන්නුවාට එහෙම ප්‍රශ්නයක් නම් වෙලා නෑ.
    Thanks bro 👍
     
    • Like
    Reactions: S.E.R.E.N.A