සිංහල වෙබ් අඩවියකට ඇඩ්සෙන්ස්..

KOTA MALLI

Member
Sep 22, 2017
160
10
0
සිංහල වෙබ් අඩවියකට ඇඩ්සෙන්ස්..

සිංහලෙන් තියෙන ගොසිප් සයිට් වලට ගුගල් ඇඩ්සෙන්ස් අරං තියෙන්නේ කිහොමද එහෙම ගන්න හැටි A-Z දන්න කෙනෙක් ඉන්නවානම් පබ්ලික් කියන්න බැරිනම් PM එකක් දාන්න..සල්ලි වලට හරි කමක් නෑ
 

tharakato

Well-known member
  • Jul 26, 2007
    11,447
    724
    113
    Sri Lanka
    මචන් හොර ක්‍රම වලින් adsense දාන්න යන්න එපා. අහු උනොත් එහෙම මහන්සියෙන් හොයපු සල්ලිත් ඉවරයි
     

    KOTA MALLI

    Member
    Sep 22, 2017
    160
    10
    0
    මචන් හොර ක්‍රම වලින් adsense දාන්න යන්න එපා. අහු උනොත් එහෙම මහන්සියෙන් හොයපු සල්ලිත් ඉවරයි

    ගොඩාක් උන් දාන් ඉන්නේ අව්ලක් නෑනේ
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    හොඳ සයිට් එකක් හදපන්. මාසයක් දෙකක් වගේ එද්දී ට්‍රැෆික් එනවා බන් 500ක් වගේ එන්න පටන් ගද්දි ඉල්ලාපන් අනිවා දෙනවා බන්.