
සිංහල ව්‍යාපාරිකයා එකිනෙකාට ඊර්ෂ්‍යා නොකර, අනෙකා කොපි නොකර නිර්මාණශීලී ව්‍යාපාර අදහස් ක්‍රියාවට නැංවිය යුතුයි. මේක ජිවිතේට වෙන්නෙ නෑ.ඒකයි අවුල. අපේ උන් දන්නෙ අනිත් මිනිස්සුන්ට වලවල් කපන්න, ඔලුව අතගාල ටොකු අනින්න. ටික කාලෙකට කලින් මට පොඩි සිද්ධි දෙකක් උනා. ඒ දවස් වලම මේක එලකිරියට දාන්න ඕනෙ කියල හිත හිත හිටිය. වැඩත් එක්ක එහෙම්ම අමතක උනා. වැඩ කරන ඔෆිස් එක ළඟ බේකරියක් තියෙනව. දවසක් උදේ පරක්කු උන නිසා කන්නෙ නැතුව වැඩට ගියා. ගිහින් බොසාට කියල එලියට ආව කන්න කියල. ගියා බේකරියට. ඕකෙ ඉන්නෙ අන්කල් කෙනෙකුයි අවුරුදු 22 විතර කොල්ලෙකුයි. දෙන්න හැම වෙලේම ඉන්නෙ හොල්මන් වෙලා වගේ. කෑමක් ඉල්ලුවම මුණ දිහා බලන්නෙ ණයට ඉල්ලනව වගේ. හොඳට කාල බොන්න බීම එකකුත් අරන් රු 500ක් දුන්න. මෙන්න මු කියනව කෑම වලට විතරක් ගාන අරන් ඉතුරු සල්ලි දෙන්න පුළුවන්. බීම එකටත් එක්ක සල්ලි ගත්තොත් ඉතුරු දෙන්න මාරු සල්ලි නෑ කියල. ඔයාට බීම එක නම් ගන්න වෙන්නෙ නෑ ලු.
මට ඉතින් කියන්න හිතුන
මල උපරිමටම පැන්න. මොනව කරන්නද ඉතින්. බීම එක ආපහු දීල ආයේ ඔතනට යන්නෙ නෑ කියල හිතන් ආපහු ආව.
ආයේ දවසක් ඒ හරියෙම කඩේකට ගියා ෆෝන් කාඩ් එකක් ගන්න. කාඩ් එක අතටත් ගත්තට පස්සෙ මූ මගෙන් අහනව ඉතුරු දෙන්න නෑ මොකද කරන්නෙ, ඔයාට කාඩ් එක ගන්න වෙන්නෙ නෑ වගේ කියල. මුගේ ආච්චිට
ඌට කාඩ් එක තියාගන්න කියල මන් ගියා. තාම තැන් දෙකටම ගියේ නෑ.
ඕව කරනගමන් අපේ මිනිස්සු කියනව අපිට දෙදාස් පන්සීයක අර මේව්ව එකක් තියෙන්නෙ හරිය. අපිට තියෙනවා දෙදාස් පන්සීයක මෙව්ව එකක් මං කියන්නෙ නෑ ඉතින්. තියෙනව නෙමෙයි තිබුන.
![]()



සම්පුර්ණ ඇත්ත කතාව බන්, දැන් බලන්න,
1. අපි හරක් මරණවා කියල කෑ ගැහුවට, මුස්ලිම් උන් හරක් හදන්නේ නැහැනේ. සිංහල උන් හරක් හදලා මරන්න මුස්ලිම් උන්ට විකුනන්නේ.
2. මුස්ලිම් උන් ළමයි හදනවා වැඩියි ජාතිය බෝ කරනවා කියල කෑ ගහනවා, ඇයි සිංහල උන්ට ළමයි හදන්න ලිමිට් කරලද ? නැහැනේ.
3. අනිත් ඒක කිව්වා වගේ රට අල්ලන කතාව. ඔය ඉඩම් සේරම සිංහල උන් සල්ලි වලට මුස්ලිම් උන්ට විකුනපුව නේ..
මේ සේරම වැරදි අපිමයි. ඒ වැරැද්ද හදාගන්නේ නැහැ. ඊට පස්සේ මරා ගන්නවා. සමාජේ, ෆේස්බුක්, එළකිරි මෙවයිත් බලපන්, මරාගන්නේ සිංහල - සිංහල උන්. එකෙක්ට එකෙක් නැහැ. දැකල තියේද මුස්ලිම් - මුස්ලිම් උන් ප්‍රසිද්ධියේ මරාගන්නවා..
උන් මොළෙන් ගේම ගහන්නේ. අපි උන් මෝඩයි මීහරක් පරිණාමය වෙලා නැහැ කියා කියා අපහාස කරනවා. ඒ අතරේ උන් ක්‍රියාවෙන් හිරකරගෙන ඉවරයි.
අතින් පයින් ගහන ගේමට වඩා ඔලුවෙන් ගහන ගේමයි බලවත්. අර ලේ මේ ලේ කියල ආව, දැන් මොකක්වත් තියේද. සේරම මාසයයි දෙකයි, රැල්ලට..
වැඩක් නැහැ මචන්ලා සිංහල උන්ට මේ attitude තියෙනකම් මුස්ලිම් නෙවෙයි පිටසක්වල උන් ආවත් ලේසියෙන්ම මේ රට අල්ලන ඒක නවත්තන්න බැහැ.



ඔය ඔක්කොටම හේතුව ඉන්දියාවෙන් ගේන වස රතු මිරිස් කාල සිහිය දුර්වල වීම. ඒ ගැනත් රට දැනුවත් කරන්න.