සිංහල ශබ්දකෝෂයක් (PDF) තියෙන්නේ කා ලගද ?

san2d3

Well-known member
  • Jan 1, 2010
    7,654
    3,376
    113
    Bandarawela
    අඩේ තියෙනවනම් දියන්කෝ. online site එකක් හරි කමක් නැ . මට ඕන සිංහල වචන සේරම 'අ' යන්නේ ඉදන් පිළිවෙලට. සිංහලෙන් තේරුමත් තිබ්බොත් හොදයි. print කරපු පොත 5000යි. :baffled: