සිංහල සින්දු notation හොයාගන්න විදිය

TNHM

Well-known member
  • Jan 3, 2017
    5,354
    15,614
    113
    මේ දවස් වලට ගිටාර් lead (melody) ගහන්න පුරුදු වෙනවා. මට සිංහල සින්දු වල notation හොයාගන්න විදියක් කියහන්කෝ. ස රි ග ම වගේ ඒවා සෙට් වෙන්නේ නැ. C D E G format එකෙන් ඕනේ. notationlanka සයිට් එක විතරයි මට සෙට් උනේ. facebook pages වල දාන ඒවා සෙට් වෙන්නේ නැ. ගොඩක් ඒවා ස රි ග ම format එකෙන් තියෙන්නේ නැත්නම් S R G M format එකෙන්. මොංගල් වෙනවා එක ගහන ගියාම.

    පොතක් හරි කමක් නැ. කඩෙන් ගන්න
     
    • Like
    Reactions: S_M_S

    nkt

    Well-known member
  • Aug 11, 2015
    4,287
    4,132
    113
    chordslanka eke thiyenw ned, habai eke chords witharad mnda thiyenne
     

    DJLEOx78

    Well-known member
  • Jun 10, 2012
    7,325
    2,613
    113
    Colombo
    noteslanka එක විතරයි මාත් දන්නෙ. සෑහෙන කාලෙක් ඉදන් මමත් හොයනව. fb groups වල share වෙනව දැකල තියෙනව සමහර සින්දුවලට notations.