සිංහල හඬකැවූ ටීවී සීරිස් හා චිත්‍රපටි | Sinhala dubbed Mov

LCDCLDLinks

Member
Aug 2, 2017
126
19
0
elakiri machan .puluwanm 720p ma dahan quality eka hodai :rolleyes::):rofl:


Mouse hunt ekath hoyala diyamko.

හෙළයෙක්;22189105 said:
patta machan. dan thiyena indian jarawa melo rahak ne. idakin mokata hadanawada manda ewa



ලොකු bhai;22189445 said:
patta machan

Patta Machan

Ela ela...

එළකිරි සහෝ

හැමෝටම ස්තුතියි එලම මේක දිගටම කරගෙන යමු...
 

LCDCLDLinks

Member
Aug 2, 2017
126
19
0
pissu-pusa.jpg


Top Cat (1961–1962) : Hawaii Here We Come | පිස්සු පූසා – හවායි ගිය පූසා [සිංහල හඬකැවූ]

https://slentertainmentlk.wordpress.com/top-cat-1961-1962-ep01-sinhala-dubbed/
 

EUMA175

Well-known member
  • Oct 31, 2011
    4,282
    1,163
    113
    52
    Kandy
    දැන් දෙමල චිත්‍රපටි හඩකාවල එනවා ඒවත් දාන්න
     

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,775
    113
    Hell & Heaven (Kiribathgoda)
    A. සිරියා;22195273 said:
    pattane..

    tintinge ara rocket eke handata gya kathawa nadda machan :nerd:


    ඔව් බන් ..... ඔක්කොම ටික දාන්න ලැබේවා

    තව කවුද බෝයි .... තොත්ත බබාලා , වලස් මාමා ,

    වගේ අපි පොඩි කාලේ ඉදන් තාමත් බලන කාටුන් දාන්න ලැබේව කියා ප්‍රර්ථනා කරනවා


    30+
     

    LCDCLDLinks

    Member
    Aug 2, 2017
    126
    19
    0

    A. සිරියා;22195273 said:
    pattane..

    tintinge ara rocket eke handata gya kathawa nadda machan :nerd:


    ඔව් බන් ..... ඔක්කොම ටික දාන්න ලැබේවා

    තව කවුද බෝයි .... තොත්ත බබාලා , වලස් මාමා ,

    වගේ අපි පොඩි කාලේ ඉදන් තාමත් බලන කාටුන් දාන්න ලැබේව කියා ප්‍රර්ථනා කරනවා


    30+

    ඔහොම ප්‍රතිචාර තියෙනවනම් නොදී කොහොමද? දෙන්නම් දෙන්නම්... අනිව... එලස්...