සිංහල හමුදුරුවරුන්ගේ අවදානය පිණිස

amasin

Member
Nov 11, 2012
11,743
767
0
44
සිංහල හමුදුරුවරුන්ගේ අවදානය පිණිස

21616377_1430949580316083_7091423968782889893_n.jpg

පිණ්ඩපාතේ යනවා කියන්නේ මෙන්න මේකට.දන්නේ නැත්නම් මේවා බලල ඉගෙන ගන්න.හිමිනමක් පිණපාතයේ වඩින්නේ නැත්නම් ඔහු බෞද්ධ හිමිනමක් නෙවෙයි කියලා බුදුන් වහන්සේ කිඹුල්වත් නුවරදි යසෝදරා දේවියට දේශනා කලා රජ කුලය සහ බුදු කුලය වෙනස් බව.ආන්ඩුව නීතියක් ගේන්න ඕන අනිවාර්යෙන්ම භික්ෂූන් වහන්සේලා සතියකට දෙපාරක් තුන්පාරක්වත් පිණ්ඩපාතේ වඩින්න ඕන කියලා
 
Pathfinder_A2Z

Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    හිමිනමක් පිණපාතයේ වඩින්නේ නැත්නම් ඔහු බෞද්ධ හිමිනමක් නෙවෙයි කියලා බුදුන් වහන්සේ කිඹුල්වත් නුවරදි යසෝදරා දේවියට දේශනා කලා රජ කුලය සහ බුදු කුලය වෙනස් බව.ආන්ඩුව නීතියක් ගේන්න ඕන අනිවාර්යෙන්ම භික්ෂූන් වහන්සේලා සතියකට දෙපාරක් තුන්පාරක්වත් පිණ්ඩපාතේ වඩින්න ඕන කියලා

    නොදන්න දෙමළට ගිහින් වරිගෙ නහගන්නේ නැතිව හිටු...
    කොහෙද උට්ටෝ මම බුද්ධ වංශෙ - ඔබ රාජවංශෙ කියල යසෝදරාට කීවේ...
    එහෙම කිව්වේ සුද්දෝදන රජුට.... :lol::lol::lol:

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    767
    0
    44
    නොදන්න දෙමළට ගිහින් වරිගෙ නහගන්නේ නැතිව හිටු...
    කොහෙද උට්ටෝ මම බුද්ධ වංශෙ - ඔබ රාජවංශෙ කියල යසෝදරාට කීවේ...
    එහෙම කිව්වේ සුද්දෝදන රජුට.... :lol::lol::lol:

    එහෙම දේශනා කරනකොට දෙන්නම හිටියා.
     
    udsic

    Well-known member
  • Mar 16, 2008
    3,107
    1,040
    113
    නොදන්න දෙමළට ගිහින් වරිගෙ නහගන්නේ නැතිව හිටු...
    කොහෙද උට්ටෝ මම බුද්ධ වංශෙ - ඔබ රාජවංශෙ කියල යසෝදරාට කීවේ...
    එහෙම කිව්වේ සුද්දෝදන රජුට.... :lol::lol::lol:

    පව් බං... ඔහොමත් ලිදට දානවාද...
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    එහෙම දේශනා කරනකොට දෙන්නම හිටියා.

    පල පල යන්න.... සුද්දෝන රජු බුදුන් පිඩු සිගා වඩින තැනට ගිහිල්ලයි සංවාදය ඇති වුණේ.......
    එතන යසෝදරා හිටියේ නෑ පොන්ස්... :lol:

    Last edited:

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    767
    0
    44
    පල පල යන්න.... සුද්දෝන රජු බුදුන් පිඩු සිගා වඩින තැනට ගිහිල්ලයි සංවාදය ඇති වුණේ.......
    එතන යසෝදරා හිටියේ නෑ පොන්ස්... :lol:

    uba ethana hitiyada ponz?
     
    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,865
    1,008
    113
    ගෙදර
    21616377_1430949580316083_7091423968782889893_n.jpg

    පිණ්ඩපාතේ යනවා කියන්නේ මෙන්න මේකට.දන්නේ නැත්නම් මේවා බලල ඉගෙන ගන්න.හිමිනමක් පිණපාතයේ වඩින්නේ නැත්නම් ඔහු බෞද්ධ හිමිනමක් නෙවෙයි කියලා බුදුන් වහන්සේ කිඹුල්වත් නුවරදි යසෝදරා දේවියට දේශනා කලා රජ කුලය සහ බුදු කුලය වෙනස් බව.ආන්ඩුව නීතියක් ගේන්න ඕන අනිවාර්යෙන්ම භික්ෂූන් වහන්සේලා සතියකට දෙපාරක් තුන්පාරක්වත් පිණ්ඩපාතේ වඩින්න ඕන කියලා
    බුදුන්ට හෝ බුදු පුතුන්ට නීතී පනවන්න රජුන්ට අයිතියක් නෑ තම්බියො..
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    767
    0
    44
    බුදුන්ට හෝ බුදු පුතුන්ට නීතී පනවන්න රජුන්ට අයිතියක් නෑ තම්බියො..

    එහෙනම් අශෝක, මහසෙන් වලගම්බා කියන රජවරු දර්ම සංගායන කරලා අසිල්වත් භික්ෂූන් වහන්සේලා සසුනෙන් ඉවත් කරේ කොහොමද? පොත පත කියවලා එන්න
     
    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,865
    1,008
    113
    ගෙදර
    එහෙනම් අශෝක, මහසෙන් වලගම්බා කියන රජවරු දර්ම සංගායන කරලා අසිල්වත් භික්ෂූන් වහන්සේලා සසුනෙන් ඉවත් කරේ කොහොමද? පොත පත කියවලා එන්න
    ඒව කලේ රජුන් නෙමෙයි ගොනෝ. අවශ්‍ය කරන රාජ අනුග්‍රහය දුන්නඑක විතරයි ඒ අය කලේ. හොදට පොතපත කියවල තියනබව පේනව.:lol::lol:

    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,205
    2,106
    113
    21616377_1430949580316083_7091423968782889893_n.jpg

    පිණ්ඩපාතේ යනවා කියන්නේ මෙන්න මේකට.දන්නේ නැත්නම් මේවා බලල ඉගෙන ගන්න.හිමිනමක් පිණපාතයේ වඩින්නේ නැත්නම් ඔහු බෞද්ධ හිමිනමක් නෙවෙයි කියලා බුදුන් වහන්සේ කිඹුල්වත් නුවරදි යසෝදරා දේවියට දේශනා කලා රජ කුලය සහ බුදු කුලය වෙනස් බව.ආන්ඩුව නීතියක් ගේන්න ඕන අනිවාර්යෙන්ම භික්ෂූන් වහන්සේලා සතියකට දෙපාරක් තුන්පාරක්වත් පිණ්ඩපාතේ වඩින්න ඕන කියලා

    qO2qECH.jpg
     
    Last edited:

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    පාත්තයා & ටක ටකස්........
    යකෝ ළිං කපනව නං කපපල්ලා උදැල්ලෙන්.....
    පයිල් ඩ්‍රිලර් වලින් ළිං කපල මේකෙ ඉන්න උන්ව ඒවට බස්සන්නේ නැතුව......
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    767
    0
    44
    ඒව කලේ රජුන් නෙමෙයි ගොනෝ. අවශ්‍ය කරන රාජ අනුග්‍රහය දුන්නඑක විතරයි ඒ අය කලේ. හොදට පොතපත කියවල තියනබව පේනව.:lol::lol:

    හමුදුරුවන්ට රියදුරු බලපත්‍රය නිකුත් කිරීම තහනම් කියලා නීතියක් තියෙන්නේ කොහොමද? හමුදුරුවන්ට විනය නීති පනවන්න ආන්ඩුවට පුලුවන්.අනිත් එක බුද්ධ සාසනය ආරක්ෂා කරන්න රජවරු බැඳිලා ඉන්නවනම් නීති පනවන්නත් පුලුවන් වෙන්නම ඕන