සිංහල හෝඩිය හොඳම 16 ට

001flyD

Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    මාතර කුකුළා;10656372 said:
    රාවණාගෙන් ආපු අය තමයි වැද්දෝ කියන්නේ. ඉන්දියාවේ බෙංගාලේ ඉදලා ආවේ සිංහ ග්‍රෝත්‍රයේ සිංහලයන්
    මට හිතෙන්නේ 001flyD සහෝදරයා වැද්දෙක් වගේ. No offense.

    මාතර සහොදරයා මම වැද්දෙක් නෙමෙ:lol:,රාවණාගෙන් පැවතගෙන එන පිරිසිදු සිංහල කොල්ලෙක්
     
    Jul 17, 2011
    49
    7
    0
    OUT OF EK
    අනික ඒක ප්‍රායෝගිකයි. හිතන්න මෙහේ ඉදලා තියෙනවා නින්තෑවෝ පවා සැහේන කාලයක්. රාවණාට ඔච්චර තාක්ෂණයක් තිබූණා නම් නින්තෑවෝ ඒ කාලේම ඉවර වෙන්න තිබුනා. අද ලංකාවේ පොඩ්ඩක් බලන්න වර්ණ සංකලනය බහුල ලෙස තියෙනවා නේද? සමාහර මිනිසුන්ගේ හම ගොඩක් සුදුයි ඒ වගේම සමහර අයගේ හම ගොඩක් කළුයි ඒක Australoid අයට සමාන වෙනකම් යනවා. මම හිතන්නේ මේ දුපතේ ඉස්සර ඉදලා තියෙන්නේ Australoid අයයි. රාවණා කියන්නේ ඒ කෙනෙක්ගේ රජෙක්. Caucasoid අය තමයි උතුරු පැත්තේ ඉදලා ඉන්දියාවේ ජනාවාස පිහිටුවෙගෙන පස්සේ ලංකාව ඇවිල්ලා තියෙන්නේ. පස්සේ විජය රජූ මෙහෙට ඇවිල්ලා Australoid සහා Caucasoid දෙවර්ගයම මිශ්‍ර වෙලා අද ඉන්න සිංහල ජනතාව හැදුනා කියලයි මගේ මතය. පසුව අරාබියේ ,බටහිර ජාන මිශ්‍රණය නිසා තවත් සංකලන ඇති වුනා කියලා හිතන්න පුලුවන් මිනිසුන්ගේ.අද ලංකාවේ ඉන්නේ හුදෙක්ම මිශ්‍ර ජනතාවක් මිසක් ශුද්ධ ජනාතවක් නෙවෙයි. එහෙම හිතන්නේ පටු අදහස් තියෙන්න දැඩි මතධාරින්.
     

    DeNziL#

    Member
    Jun 19, 2011
    1,185
    32
    0
    15
    cemetery
    BoyHandUp.jpg
     

    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    මාතර කුකුළා;10656429 said:
    අනික ඒක ප්‍රායෝගිකයි. හිතන්න මෙහේ ඉදලා තියෙනවා නින්තෑවෝ පවා සැහේන කාලයක්. රාවණාට ඔච්චර තාක්ෂණයක් තිබූණා නම් නින්තෑවෝ ඒ කාලේම ඉවර වෙන්න තිබුනා. අද ලංකාවේ පොඩ්ඩක් බලන්න වර්ණ සංකලනය බහුල ලෙස තියෙනවා නේද? සමාහර මිනිසුන්ගේ හම ගොඩක් සුදුයි ඒ වගේම සමහර අයගේ හම ගොඩක් කළුයි ඒක Australoid අයට සමාන වෙනකම් යනවා. මම හිතන්නේ මේ දුපතේ ඉස්සර ඉදලා තියෙන්නේ Australoid අයයි. රාවණා කියන්නේ ඒ කෙනෙක්ගේ රජෙක්. Caucasoid අය තමයි උතුරු පැත්තේ ඉදලා ඉන්දියාවේ ජනාවාස පිහිටුවෙගෙන පස්සේ ලංකාව ඇවිල්ලා තියෙන්නේ. පස්සේ විජය රජූ මෙහෙට ඇවිල්ලා Australoid සහා Caucasoid දෙවර්ගයම මිශ්‍ර වෙලා අද ඉන්න සිංහල ජනතාව හැදුනා කියලයි මගේ මතය. පසුව අරාබියේ ,බටහිර ජාන මිශ්‍රණය නිසා තවත් සංකලන ඇති වුනා කියලා හිතන්න පුලුවන් මිනිසුන්ගේ.

    මේ කුකුලො මමනං ඔව්ව ගැන වොරි වෙන්නෙ නෑ.....මම මොකාගෙන් පැවත ආවත් මට පාන් යෑ