සිංහල හෝඩිය හොඳම 16 ට

001flyD

Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    මාතර කුකුළා;10656461 said:
    එතකොට Fly :rolleyes:
    මට මතක හැටියට මෙයා ගුවන් හමුදාවේ නෙවෙයි හිටියේ

    Fly=To move with great speed කියන අදහසින්,එතුමා හරි වෙගවත් පුද්ගලයෙක්

     
    Jul 17, 2011
    49
    7
    0
    OUT OF EK
    මටනං කෙනෙක් අවේටර් එකක් හදලා දුන්නා...:love::rolleyes:

    7.gif
     
    • Like
    Reactions: ela_eluwa120

    DeNziL#

    Member
    Jun 19, 2011
    1,185
    32
    0
    15
    cemetery
    උඹේ අවේටර් එක හරිම ජුගුප්සාසහගතයි....:baffled:
    හිටපන් දැන් මාරු කරනවා :angry:
    මාතර කුකුළා;10656471 said:
    ඒක අර Rushi ට හොදයි :lol:
    Avatar එකක් ඕන නම් හදලා දෙන්නම් :rolleyes:

    හදල දෙන්නකෝ :P
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    මාතර කුකුළා;10656478 said:
    You're Born an Original, Don't Die a Copy
    ඔයාට කියන්න තියෙන්නේ මෙච්චරයි, :)

    කවුද කොපි කරෙ,මම කොපි කරන්නෙ නැ කවුරුවත්ව,එතුමා ට ගරු කිරිමක් වශයෙන් විතරයි
     
    Jul 17, 2011
    49
    7
    0
    OUT OF EK
    හිටපන් දැන් මාරු කරනවා :angry:


    හදල දෙන්නකෝ :P

    අවශ්‍ය විදිය මොකක්ද? මට මතක හැටියට නම් ඔයා කැමති ටිකක් Dark Side එකට නේ?
    අර Hotel 626 වගේ බය හිතෙන Avatar එකක් දෙන්නම් :P
     

    DeNziL#

    Member
    Jun 19, 2011
    1,185
    32
    0
    15
    cemetery
    මාතර කුකුළා;10656478 said:
    You're Born an Original, Don't Die a Copy
    ඔයාට කියන්න තියෙන්නේ මෙච්චරයි, :)

    මේකට මම ආසයි :)
     

    DeNziL#

    Member
    Jun 19, 2011
    1,185
    32
    0
    15
    cemetery
    මාතර කුකුළා;10656490 said:
    අවශ්‍ය විදිය මොකක්ද? මට මතක හැටියට නම් ඔයා කැමති ටිකක් Dark Side එකට නේ?
    අර Hotel 626 වගේ බය හිතෙන Avatar එකක් දෙන්නම් :P

    හාහ් හාහ් හා මැක්සා ගේම් ඒකනේ ඒක :lol: ඔව් ඔව් ගොතික් වගේ එකක් :P
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    You're Born an Original, Don't Die a Copy<-එකට මමත් ආසයි,හැබයි මාතර යාලුවා එක කියලා තියෙන්නෙ කියන්න ඔන එක්කෙනාට නෙමේ
     

    DeNziL#

    Member
    Jun 19, 2011
    1,185
    32
    0
    15
    cemetery
    You're Born an Original, Don't Die a Copy<-එකට මමත් ආසයි,හැබයි මාතර යාලුවා එක කියලා තියෙන්නෙ කියන්න ඔන එක්කෙනාට නෙමේ

    uba oya wahen oro kiyanne eka kiyanna one mata kiyalada?:rofl:
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    ත්‍රෙඩ් එක පිට යනවා,අන්තර්ගතයට අවොත් හොඳයි කියල කියන්න කැමති,නැත්තන් ත්‍රෙඩ් එක අපරාදෙ

    picture.php