සිංහල හෝඩිය හොඳම 16 ට

ela_eluwa120

Member
Apr 23, 2009
17,654
691
0
Beaver Land
මාතර කුකුළා;10656504 said:
මේක කොහොමද දැන් හැදුවේ :)

ycTp1.gif
මේ මොකෙක්ද මේ....හිගන්නෙක් ‍වගේනෙ:lol:
 

001flyD

Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    ත්‍රෙඩ් එක පිට යනවා,අන්තර්ගතයට අවොත් හොඳයි කියල කියන්න කැමති,නැත්තන් ත්‍රෙඩ් එක අපරාදෙ

    picture.php
    picture.php
     
    Jul 17, 2011
    49
    7
    0
    OUT OF EK
    මේ මොකෙක්ද මේ....හිගන්නෙක් ‍වගේනෙ:lol:

    නෑ ඔය ඇත්තටම මැරිච්ච කෙන්ක්. කාමරයක් අස්සේ ඉන්නේ. අපිට දෙනවා තේරවිල්ල ව්සදන්න ඒක බැරිවුනොත් ඉවරයි.අවස්ථා තුනයි දෙන්නේ.ඒක ලේසි නෑ විසදන්න හැබැයි.
     

    DeNziL#

    Member
    Jun 19, 2011
    1,185
    32
    0
    15
    cemetery
    පැනලා පාවෙන තොප්පිය දාගන් නැතිව මම වගේ පැත්තකට වෙලා හිටපන්:P
    eka thamai hah hah :lol:
    මාතර කුකුළා;10656504 said:
    මේක කොහොමද දැන් හැදුවේ :)
    ycTp1.gif
    Fatta:P:love:

    මොකටද ඔයාට කියන්නෙ,ඔයාට නෙමේ කිව්වෙ
    Jrk machan:lol:
     

    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    මාතර කුකුළා;10656509 said:
    නෑ ඔය ඇත්තටම මැරිච්ච කෙන්ක්. කාමරයක් අස්සේ ඉන්නේ. අපිට දෙනවා තේරවිල්ල ව්සදන්න ඒක බැරිවුනොත් ඉවරයි.අවස්ථා තුනයි දෙන්නේ.ඒක ලේසි නෑ විසදන්න හැබැයි.

    හා හා ත්‍රෙඩ් එකේ මාතෘකාවට අනුව කතාකරහන්...:angry:
    අනේ කුකුලො...මටත් ලස්සන අවේටර් එකක් හදලා දෙන්නකො...:love::love::rofl:
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    ත්‍රෙඩ් එක පිට යනවා,අන්තර්ගතයට අවොත් හොඳයි කියල කියන්න කැමති,නැත්තන් ත්‍රෙඩ් එක අපරාදෙ

    picture.php
    picture.php
    picture.php


    අන්තර්ගතයෙන් පිට නොයන්න
     

    DeNziL#

    Member
    Jun 19, 2011
    1,185
    32
    0
    15
    cemetery
    ත්‍රෙඩ් එක පිට යනවා,අන්තර්ගතයට අවොත් හොඳයි කියල කියන්න කැමති,නැත්තන් ත්‍රෙඩ් එක අපරාදෙ

    picture.php
    picture.php
    picture.php


    අන්තර්ගතයෙන් පිට නොයන්න

    Thread eka Bump wenawa ne machan ithin:P
    anika dan maha rane ban :love:
     

    DeNziL#

    Member
    Jun 19, 2011
    1,185
    32
    0
    15
    cemetery
    ත්‍රෙඩ් එකෙන් පිට යන්න එපා..:frown:
    එයා නෙමේ හදලා දුන්නෙ...වෙන කෙනෙක්:rofl:

    ආහ ඒ කියන්නේ වෙන ත්‍රෙඩ් වලට යන්න එපා කියල .හරි හරි දැන් නේ තේරුනේ :dull:
    පල යන්න එයා තමි ඕක උබට හදල දුන්නේ බ්ලක්ලන්ඩ් එකේ :frown:
     

    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    කුකුලො..මට මේ අවේටර් එකේම මේ තියෙන ඇනිමේෂන් එක අයින් කරලා....වෙනින් ලස්සන ඇනිමේෂන් එකක් දාලා ඕනි..:love:
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    Thread eka Bump wenawa ne machan ithin:P
    anika dan maha rane ban :love:

    ඔක තමයි යාලුවා අන්තිමට එළකිරි එක හැම ත්‍රෙඩ් එකකටම වෙන්නෙ,හොඳින් පටන් අරගෙන බහුබුත කමෙන්ට් වලින් අවසාන වෙන්නෙ,එහෙම වෙන්න දෙන්න එපා මෙකට
     

    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    ආහ ඒ කියන්නේ වෙන ත්‍රෙඩ් වලට යන්න එපා කියල .හරි හරි දැන් නේ තේරුනේ :dull:
    පල යන්න එයා තමි ඕක උබට හදල දුන්නේ බ්ලක්ලන්ඩ් එකේ :frown:
    එයා කියන්නෙ කවුද..සර්වනාම* පාවිච්චි කරන් නැතිව නිශ්චිතව කියන්නකො...:rolleyes:

    *සර්වනාම කියන සංකල්පය ත්‍රෙඩ් එකේ තේමාවට ගැලපෙනවානෙ:);)
     

    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    පීලී පනින්න යන්නෙ

    මචං
    මේ ත්‍රේඩ් එක පීලී පනින්න යන්නෙ....:frown:
    අපරාදේ කාලෙකින් අහන්න ලැබුන හොඳ ප්‍රවෘත්තියක් නිසා මාතෘකාවෙ හිටියනම් අන්න එලකිරි කොල්ලො කියන්නෙ උන්ට තමා.:):):)
    සිංහල ප්‍රතික්ෂේප කරන කස්පා(ksap) ලා වගේ වෙන්න එපා.:no::no:
     
    • Like
    Reactions: 001flyD