සිංහල ෆොන්ට් පිළිබද

akshalikas

Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    සිංහල ෆොන්ට් පිළිබද

    30rocgz.png

    ඔය වගේ කඩ ඉරි වලින් ටයිප් කරන්නේ කොහොමද . එකට ක්‍රමයක් තියෙනවද නැත්තම් වෙනම ෆොන්ට් එකක් තියෙනවද මට පොඩි ළමයින්ට අකුරු ලිවිමට පුරුදු වෙන්න ටයිප් කරන පොතකට යොදාගැනීමට අවශ්‍යයි . දන්නා කෙනෙක් ගෙන් පිළිතුරු බලාපොරොත්තු වෙනවා

    පුලුවන්නම් නිවැරදිව අක්ෂර තිබෙන සිංහල ෆොන්ට් එකකුත් කියනවද ඒ කියන්නේ පොඩි ළමයින්ට අකුරු ලීවීම හුරු කරවන්න
     
    Last edited:

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    adala shape eka illustrator walin andala onenam oya widihata command ekak denna puluwan :)
     
    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    Paint walin Liyala , makapan makken than than wala

    මොනවා උනත් සුපිරි අදහස ක්‍රමයක් හොයා ගන්න බැරි උනොත් එහෙම කරන්නම්
     
    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    adala shape eka illustrator walin andala onenam oya widihata command ekak denna puluwan :)

    මම ළඟ දැනට illustrator නෑ coreldraw ෆොටෝෂොප් තියෙන්නේ / illustrator වලින් කරන හැටි පොඩ්ඩක් කියනවද මම එක install කරගෙන වැඩේ කරල බලන්නම්
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    මචන් මේ වීඩියෝ එක බලපන්කො. මන් ඔය දල වශයෙන් කලේ :) ඔය කඩ ඉරි සෙට් වෙන විදිහ එහෙම ඔය dash / gap කියන ඔප්ශන්ස් වලින් හරියටම හදා ගන්න පුලුවන් :)
     
    Joniya

    Active member
  • Oct 10, 2015
    765
    142
    43
    මචන් මේ වීඩියෝ එක බලපන්කො. මන් ඔය දල වශයෙන් කලේ :) ඔය කඩ ඉරි සෙට් වෙන විදිහ එහෙම ඔය dash / gap කියන ඔප්ශන්ස් වලින් හරියටම හදා ගන්න පුලුවන් :)

    patta
     
    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    Podi Silva - පොඩි සිල්වා;20629911 said:
    උබ Photoshop වලින් Type කරලා Fill Stroke එකට ඔය කඩ ඉරි Select කරපන්

    koheda bn ehema ekk thiyenne
     
    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    මචන් මේ වීඩියෝ එක බලපන්කො. මන් ඔය දල වශයෙන් කලේ :) ඔය කඩ ඉරි සෙට් වෙන විදිහ එහෙම ඔය dash / gap කියන ඔප්ශන්ස් වලින් හරියටම හදා ගන්න පුලුවන් :)

    ඔහොම නම් මට ටිකක් හදාගන්න පුළුවන් මම බැලුවේ type කරන හැම එකක්ම select කරලා එක පාර ගන්න ක්‍රමයක් එහෙම නැති උනොත් ඔය විදිහට සේරම අකුරු ටික හදල සේව් කරලා තියාගන්නවා හැබැයි පස්සේ ඉල්ලන්න එපා . අපේ පොඩි එකාට ඕනේ අල්ලපු ගෙදර පොඩි එකාට ඕනේ කියල එහෙම
     
    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    පුලුවන්නම් නිවැරදිව අක්ෂර තිබෙන සිංහල ෆොන්ට් එකකුත් කියනවද ඒ කියන්නේ පොඩි ළමයින්ට අකුරු ලීවීම හුරු කරවන්න
     
    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    මච්ං... ඔය වැඩේ කරන්න එපා. :no::no::no::no: කඩේ තියෙන පොතක් අරන් දීපන්. කම්පියුටර් ෆොන්ට් වල වැරදි මහ ගොඩක් තියෙනව. අකුරක් ලියන්නේ ගොඩක් වෙලාවට තනි ඉරකින්. පැන්සල ගෙනියන නිවැරදි path එකක් තියෙනව. ඕව වැරදුනොත් වැරදුනාමයි...
     
    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    පුලුවන්නම් නිවැරදිව අක්ෂර තිබෙන සිංහල ෆොන්ට් එකකුත් කියනවද ඒ කියන්නේ පොඩි ළමයින්ට අකුරු ලීවීම හුරු කරවන්න

    තවම නෑ...