සිංහල ෆොන්ට් පිළිබද
ඔය වගේ කඩ ඉරි වලින් ටයිප් කරන්නේ කොහොමද . එකට ක්‍රමයක් තියෙනවද නැත්තම් වෙනම ෆොන්ට් එකක් තියෙනවද මට පොඩි ළමයින්ට අකුරු ලිවිමට පුරුදු වෙන්න ටයිප් කරන පොතකට යොදාගැනීමට අවශ්‍යයි . දන්නා කෙනෙක් ගෙන් පිළිතුරු බලාපොරොත්තු වෙනවා
පුලුවන්නම් නිවැරදිව අක්ෂර තිබෙන සිංහල ෆොන්ට් එකකුත් කියනවද ඒ කියන්නේ පොඩි ළමයින්ට අකුරු ලීවීම හුරු කරවන්න

Last edited: