සිංහල *ෙග්ය පද

අම්මේ.... මේක අපේ කාර්යාලීය ගී සගයො අතර හෙනට ජනප්රිය වෙලා... අපේ අය ටයිප් කරපු කලෙක්ෂන් එකකුත් එනවා...

ආයෙමත් ගොඩක් ස්තූතියි ජයන්ත අයියා....
 

pads

Member
May 18, 2007
2,935
34
0
kuwait
මෙ සින්දුවෙ audio එකක් තියෙනවා නම් දෙනවාද




සත් සියක් කපු මල් රැගෙන මම
 

jayanthah

Member
Oct 19, 2007
5,392
18
0
Melbourne
pads said:
බොහොම ස්තුතියි

හැබැයි මල්ලි කෙනෙක් නෙවෙයි මම වයසක පොරක්

Umba koheda bung mata wada wayasa wenne..............
Anyway, samakalinayek andunaganna labeema sathutak:)
 

pads

Member
May 18, 2007
2,935
34
0
kuwait
jayanthah said:
Umba koheda bung mata wada wayasa wenne..............
Anyway, samakalinayek andunaganna labeema sathutak:)


maga wayasa tawat awun maka innawa kiyala ahana akat sathutak maka inna podi kello kollona

:lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol:
 

sampath312

Member
Mar 2, 2007
3,543
0
0
SL
jayanthah said:
Mathak karala mawath mathak karanna amathaka karanna epa..........

අප්පෝ ජයන්ත අයියව අමතක කරන්නෙ කොහෙමද...ජයනත අයිය වැඩේ නම් මල් ඈ...මම අර ගල්ලෙන බිදලා සිංදුව හොය හොය හිටියෙ ඔයා දාල තිබිල ගත්ත නොකියාම...එහෙනම් හතර වරං :lol: අපි ගිහින් එන්නං:P
 

harshafx

Member
Nov 8, 2007
8,690
7
0
කට්ටිය එළ වැඩක් තියෙනව මොකද කියන්නෙ?අපේ සිංහල දිනයට තියෙන කවි තරඟෙට සෙට් වෙමුද?ගේය පද හොයනව කියන්නෙ පොඩ්ඩක් කවි පැත්තට බර හිතක් තියෙන්න ඔනනේ..මේක ආධුනික අයට තියෙන්නෙ..ඉතින් මුල්ම වතාවට ලියන්න..සිගි එකේ වැඩි විස්තර තියෙනව...තරඟ අංශ දෙක සඳහා සිගියට යටින් ඇති ලින්ක් වලට කොටල වැඩි විස්තර දැන ගන්න...

මේ කරගෙන යන වැඩෙත් ජයෙන් ජයම වේවා!!..:D:D:Dමටත් ගේය පද ටිකක් ඕන..පස්සෙ කියන්නම් ඒ ටික