සිංහල SMS පේන්නේ නෑ...........(android)

Thinking

Member
Oct 31, 2011
240
61
0
සිංහල SMS පේන්නේ නෑ...........(android)

මා ගාව තියෙන්නේ samsung galaxy y phone එකක්. ඒකේ twitter එකෙන් එහෙම එන sms පේන්නේ නෑ. (sms විතරයි එහෙම පේන්නේ) ඒක හදා ගන්න ක්‍රමයක් කියලා දෙන්න......