yeka thama aluthma mewuwa eka![]()

point of order : මොකක්ද බ්‍රෝ ඒ කතාව තේරුනේ නැහැ

Munta pissu bn. Sindu kiyanna bai nam man wage paththakata wela inna one.![]()

මරුසිරා;20939249 said:ගරු ස්වාමිනි
මා පැවසුයේ අප හෙලයාඝේ පවතින පොදු දුබලතාවක් ගැනයි .කරන්නන් වාලේ කිරීමට ගොස් හැමෝම වලේ වැටෙන එක ගැනයි
මාගේ ප්‍රකාශය රුජුව නොවුනත් වක්‍රාකාරව ඔබගේ මාතෘකාවට ගැලපෙන බව සනාත කරනු කැමැත්තෙමි![]()

බැරි එවුන්ගේ ඒවා අහන කොටත් පොඩි මෙවුවා එකක් තියෙනවා ....හා ද![]()
මරුසිරා;20939249 said:ගරු ස්වාමිනි
මා පැවසුයේ අප හෙලයාඝේ පවතින පොදු දුබලතාවක් ගැනයි .කරන්නන් වාලේ කිරීමට ගොස් හැමෝම වලේ වැටෙන එක ගැනයි
මාගේ ප්‍රකාශය රුජුව නොවුනත් වක්‍රාකාරව ඔබගේ මාතෘකාවට ගැලපෙන බව සනාත කරනු කැමැත්තෙමි![]()
Menna me wage ekak ahapan. Lassanata kiyanawa. Oya moda *ukannala wage neme.
කන්සෙප්ට් එක මචන් වෙනස් .....ඕවත් අහනවා ....හැමදේකම දෙපැත්තක් තියෙනවා නේ බ්‍රෝ ....මම නම් සමහර ඒවාට කැමති ..මේක හොද කන්සෙප්ට් එකක් කියලයි මට හිතෙන්නේ

ඒ වුනාට ඔය කලින් මම දාපු සෙට් එකේ ඉන්නවා යම් හැකියාවක් තියෙන එවුන් බ්‍රෝ ...සමහරුන්ට කවදාවත් වේදිකාවකට ගොඩවෙන්න බැරි වෙලා බාත්රූම් එකට කොටු උන හැකියාවන් තියෙන එවුන්ට එලියට එන්න හොද දෙයක්නේ මේක ...දැන් බලපන් Youtube නිසාම අපේ කොල්ලෝ කීදෙනෙක් තමන්ගේ තැන හදාගෙන අලුත් දේවල් කරනවද කියලා

Concept eka honda unata sindu kiyanna bari un use kalama awlne bn.
Use karana eka therum ganna one thamanta puluwan de mokadda kiyana eka.
Eth me asikilanthe unta ithin "godayanta magic" thamai hama ekakma.![]()
මරුසිරා;20939269 said:ඔව් යම් තාක් දුරකට .
දැන් ඔය තියෙන හැටහුටාමාරක් චැනල් වල සුපිරි තරු අර තරු මේ තරු කියල පෙන්වල ෆීල්ඩ් එකට එන්නේ කට්ටිය .එත් කෝ ප්‍රතිපල ? සොඩ බෝතලේ වගේ නේද ?
කාගේ හරි සින්දුවක් කිව්වා කියල ගායකයෙක් වෙන්න බැහැ .අද ගොඩක් දෙනෙක්ට කෙලවෙන්නේ අනුන්ගේ සින්දු වැලි ඇවිත් තමන්ගේම අනන්‍යතාවක් හදාගන්න බැරි වෙන එක![]()

point of order : මොකක්ද බ්‍රෝ ඒ කතාව තේරුනේ නැහැ
Menna me wage ekak ahapan. Lassanata kiyanawa. Oya moda *ukannala wage neme.