සිංහල Spa ගෙදරටම

ChaaniAkka

Well-known member
  • Oct 9, 2018
    1,900
    714
    113
    බෙල්ලේ අමාරුව, අත පය හිරිවැටීම, හන්දිපත් රුදාව, පිට කොන්දේ වේදනාව, දණහිස් කැක්කුම, කෙණ්ඩා පෙරළීම, ඇඟ පත වේදනාව, උරහිසේ වේදනාව, තඩිස්සිවීම්, උළුක්කු, වාත වේදනා කැක්කුම්, තෙහෙට්ටුව,.. මෙකී නොකී දහසකුත් එකක් ආබාධ වයසත් එක්කම උරුමවීම ස්වාභාවිකයි. ඒ වගේම වැරදි ඉරියවු පුරුදු සහ අධික ලෙස වෙහෙසවී වැඩකිරීම නිසාත් ශරීරයේ විවිධ ස්ථානවල ආබාධ හටගන්න පුළුවන්. මේ වගේ වෙලාවක වේදනා නාශකයක් භාවිතා කරලා යම් සහනයක් ලබාගන්න හැකි වුණත් එය තාවකාලික සහනයක් පමණයි. කාලයක් තිස්සේ වේදනා නාශක භාවිතා කිරීම වෙනත් අතුරු ආබාධ රැසකට හේතුකාරකයක් වෙන්නත් පුළුවන්. අක්මාව, වකුගඩු වගේ ඉන්ද්‍රියයන්වලට පැරසිටමෝල් වගේ වේදනා නාශක හානිකර අයුරින් බලපෑම් ඇතිකරන්න පුළුවන්.
    මෙවැනි ශාරීරික අබාධ සඳහා ආයුර්වේද ප්‍රතිකාර වුණත් හොඳයි. ඒත් ඉතින් බොහෝමයක් ආයුර්වේද මධ්‍යස්ථාන වල නම් කෙරෙන්නේ රැවටිල්ලක් විතරයි. ඒකත් දැන් ලොකු ව්‍යාපාරයක් වෙලා. බෙහෙත් කඩවල විකුනන්න තියෙන ඖෂධ ගැන කිසිම විශ්වාසයක් තියන්න බෑ. උදාහරණයක් විදියට විකුනන්න තියෙන මීපැණි නියම ස්වභාවික මීපැණි ද කියන්න අපි දන්නේ නැහැනේ. අනෙකුත් දේවලුත් එහෙම තමයි. මෙහෙම බලාගෙන ගියාම බටහිර වෙදකමයි, ආයුර්වේද වෙදකමයි දෙකම එකයි. ජාවාරම් වැහිවහැලා.
    මෙන්න මේ වෙලාවට තමයි අපේ සිංහල වෙදකමේ (ගොඩ වෙදකම) අගේ දැනෙන්නේ. අපි අපිම තමයි බෙහෙත් හොයාගෙන එන්නේ. වෙදරාළ අවශ්‍ය දේවල් නියමකලාම අපි ඒවා හොයාගන්නවා අපේ ස්වභාවික පරිසරයෙන්ම. වෙදරාළ ට බෙහෙත් තෙල් හිඳගන්න බෙහෙත් පැලැටි හොයලා දෙන්නෙත් ගමේ මිනිස්සු. හැමෝම එකමුතුවෙන් එකිනෙකාගේ වැඩකටයුතු කරගන්නවා. මහාලොකු අසනීප වලට නැතුව ඇඟපත වේදනාව කැක්කුම් වගේ දේවල් වලට වත් මේ සිංහල වෙදකමට හුරුවෙමු. මම දන්නවා පාරම්පරිකව සිංහල වෙදකම කරන වෙදමහත්වරු කීපදෙනෙක්ම. ඒ අය මුදල් බලාපොරොත්තුව කරන ව්‍යාපාර නෙමෙයි ඒවා. සැබෑම සමාජ සත්කාරයන්. බොහෝවිට නොමිලේ වෙදකම කරන්නේ. බෙහෙත් වර්ග හොයන්න, ඖෂධ හදන්න ලොකු මහන්සියක් කැපකිරීමක් කරන්නේ ඒ අය. කැඩුම් බිඳුම් වෙදකම කරන හොරිවිල වෙදමහත්තයා මීට හොඳ උදාහරණයක්.
    තවත් මම දන්න වෙදමහත්වරු ඉන්නවා එයාලා ලෙඩාගේ නිවසටම ගිහින් වෙදකම් කරන්නේ. පුදුම අත්ගුණයක් තියෙන්නේ. තෙල් සාත්තුවක් කළොත් ඉතින් කියලම වැඩක් නෑ. කාට හරි විස්තර ඕනනම් pm කරන්න. (දැන් ඉතින් කියයි මම හොර වෙදෙක් කියලා :lol::lol:)
     
    • Like
    Reactions: barath dpriye

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,932
    4,597

    ගෙදරටම ඇවිත් වෙදකම් කරන ගෑනු ලමය් නැද්ද චානි නැන්දේ මේ නිකම් මම අහන්නේ
     
    ChaaniAkka

    Well-known member
  • Oct 9, 2018
    1,900
    714
    113
    ගෙදරටම ඇවිත් වෙදකම් කරන ගෑනු ලමය් නැද්ද චානි නැන්දේ මේ නිකම් මම අහන්නේ
    ඉන්නවා. ගැණු අයට තෙල්සාත්තුව කරන්න වෙදමහත්තයා ගෑණුළමයෙක් එක්ක එනවා
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,123
    20,712
    113
    හස්තිශෛලපුර
    ගෙදරටම ඇවිත් වෙදකම් කරන ගෑනු ලමය් නැද්ද චානි නැන්දේ මේ නිකම් මම අහන්නේ

    ඉන්නවා. ගැණු අයට තෙල්සාත්තුව කරන්න වෙදමහත්තයා ගෑණුළමයෙක් එක්ක එනවා

    :lol::lol::lol:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell

    transgender ගෑනුන්ටත් තෙල්සාත්තුව ගෑණුළමයෙගෙන්ම කරගන්න පුළුවන් වෙයි නේද ?
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,330
    12,606
    113
    Piliyandala
    transgender ගෑනුන්ටත් තෙල්සාත්තුව ගෑණුළමයෙගෙන්ම කරගන්න පුළුවන් වෙයි නේද ?

    උබට මොකද බන් උනේ? මට ඊට පස්සේ ලොග් වෙන්න බැරි උනා. උබ ට්‍රාන්ස්ජෙන්ඩර් උනාද ?:shocked:
     
    ChaaniAkka

    Well-known member
  • Oct 9, 2018
    1,900
    714
    113

    උබට මොකද බන් උනේ? මට ඊට පස්සේ ලොග් වෙන්න බැරි උනා. උබ ට්‍රාන්ස්ජෙන්ඩර් උනාද ?:shocked:
    එයා ඒක ඇහුවේ serious ද? :shocked:
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,932
    4,597
    113
    ඉන්නවා. ගැණු අයට තෙල්සාත්තුව කරන්න වෙදමහත්තයා ගෑණුළමයෙක් එක්ක එනවා

    වෙද මහත්තය නැතිව ඒ ගෑල් ළමය විතරක් එවන්න බැරිද
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ගෙදරටම ඇවිත් වෙදකම් කරන ගෑනු ලමය් නැද්ද චානි නැන්දේ මේ නිකම් මම අහන්නේ

    ඉන්නවා. ගැණු අයට තෙල්සාත්තුව කරන්න වෙදමහත්තයා ගෑණුළමයෙක් එක්ක එනවා

    transgender ගෑනුන්ටත් තෙල්සාත්තුව ගෑණුළමයෙගෙන්ම කරගන්න පුළුවන් වෙයි නේද ?

    එයා ඒක ඇහුවේ serious ද? :shocked:

    :lol::lol::lol:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    transgender ගෑනුන්ටත් තෙල්සාත්තුව ගෑණුළමයෙගෙන්ම කරගන්න පුළුවන් වෙයි නේද ?

    උබට මොකද බන් උනේ? මට ඊට පස්සේ ලොග් වෙන්න බැරි උනා. උබ ට්‍රාන්ස්ජෙන්ඩර් උනාද ?:shocked:

    එයා ඒක ඇහුවේ serious ද? :shocked:

    :lol: :lol:

    ඔව් බන් දැන් ගෑනියෙක් වේගෙන එන්නේ...
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    transgender ගෑනුන්ටත් තෙල්සාත්තුව ගෑණුළමයෙගෙන්ම කරගන්න පුළුවන් වෙයි නේද ?

    Gender change eka revert karala pirimi ekek thel saththuwa karala, ayeth gender change surgery eka karanawa athi...
     
    LokuSEEN

    Well-known member
  • Mar 1, 2018
    625
    234
    63
    ගෙදරටම ඇවිත් වෙදකම් කරන ගෑනු ලමය් නැද්ද චානි නැන්දේ මේ නිකම් මම අහන්නේ

    මම ළගදි පත්තරේක දැක්කා රජගිරියේ හරියේ ස්පා එකක home visit/ hotel visit එනව කියලා දාලා තිබුණා. ගෙදරට එන්නෙ ආබාධ තියන අයව මසාජ් කරන්නලු.:lol::lol: ෂුවර් එකටම ජංගම බඩු පොට් එකක් වෙන්න ඇති. නැත්න්ම කෙල්ලෙක් හෙටෙල් ගානේ , ගෙවල් ගානේ එයිද මසාජ් කරන්න​.ස්පා එකේ නම මට මතක විදියට " ඉසූරු පවන ". :)