සිංහල type කරන්න ලේසි ක්‍රමයක්‌

DURApix

Well-known member
  • Aug 1, 2010
    1,259
    192
    63
    /dev/null
    මචංලා මේ සොෆ්ට්වෙයාර් එක හොදයි ඇත්තටම...
    ඒත් අමතක කරන්න එපා මේක හදලා තියෙන්නේ GOOGLE එකේ Advanced Developers ලා කියන එක...:frown::frown:
    ඒත් මේක හදන්න ගොඩක් කලින් උඹලට මතකද rsinglish අපි use කලේ....
    Elakiri එකේ අපේම කොල්ලෙක් වන madurax86 අයියා තමා ඒක හැදුවේ...(still UCSC 1st year-may be Orientation :lol:)

    මම කියන්නේ මේක use කරන්න එපා කියලා නෙවෙයි..
    බට් දේශීය දේ අමතක කරන්න එපා කියන එක...:dull::dull:
    එහෙම උනොත් අපේ රටේ ඉන්න දක්ෂ මිනිස්සුන්ට
    අපේ රට ගැන කලකිරීමක් ඇතිවෙයි...
    :nerd::nerd::nerd:
    http://www.madurax86.com/rsinglish/
     
    matta

    Member
    May 15, 2007
    163
    8
    0
    අම්මට හුඩු මචන් චානක මංජුල උඹනම් එලෙ කොල්ලෙක් තැන්ක්ස් මචෝ
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,284
    4,413
    113
    ඇයි එන්නද
    මචංලා මේ සොෆ්ට්වෙයාර් එක හොදයි ඇත්තටම...
    ඒත් අමතක කරන්න එපා මේක හදලා තියෙන්නේ GOOGLE එකේ Advanced Developers ලා කියන එක...:frown::frown:
    ඒත් මේක හදන්න ගොඩක් කලින් උඹලට මතකද rsinglish අපි use කලේ....
    Elakiri එකේ අපේම කොල්ලෙක් වන madurax86 අයියා තමා ඒක හැදුවේ...(still UCSC 1st year-may be Orientation :lol:)

    මම කියන්නේ මේක use කරන්න එපා කියලා නෙවෙයි..
    බට් දේශීය දේ අමතක කරන්න එපා කියන එක...:dull::dull:
    එහෙම උනොත් අපේ රටේ ඉන්න දක්ෂ මිනිස්සුන්ට
    අපේ රට ගැන කලකිරීමක් ඇතිවෙයි...
    :nerd::nerd::nerd:
    http://www.madurax86.com/rsinglish/

    ow eka nam athha bro
     
    nivish

    Well-known member
  • Aug 18, 2010
    3,684
    357
    83
    මේ මර කෙස් එක මගේ fire fox එකට් මේක වැඩ කරන්නේ නැනේ???