ane mage meka wada karanne nane tika dawasak wada kala dan wada karanne na


) 




මචංලා මේ සොෆ්ට්වෙයාර් එක හොදයි ඇත්තටම...
ඒත් අමතක කරන්න එපා මේක හදලා තියෙන්නේ GOOGLE එකේ Advanced Developers ලා කියන එක...
ඒත් මේක හදන්න ගොඩක් කලින් උඹලට මතකද rsinglish අපි use කලේ....
Elakiri එකේ අපේම කොල්ලෙක් වන madurax86 අයියා තමා ඒක හැදුවේ...(still UCSC 1st year-may be Orientation)
මම කියන්නේ මේක use කරන්න එපා කියලා නෙවෙයි..
බට් දේශීය දේ අමතක කරන්න එපා කියන එක...
එහෙම උනොත් අපේ රටේ ඉන්න දක්ෂ මිනිස්සුන්ට
අපේ රට ගැන කලකිරීමක් ඇතිවෙයි...
http://www.madurax86.com/rsinglish/