එල මචන්,නියමෙට වැඩ කරනවා!
අය්යෝ,රෙප් දෙන්න බැලුනේ!
elaz. mama danne hodata check karapu software thamaye
එල මචන්,නියමෙට වැඩ කරනවා!
අය්යෝ,රෙප් දෙන්න බැලුනේ!
අම්මට සිරි පට්ට නේ. මේ ටයිප් කලේ එකෙන්. ඒ කියන්නේ මේක ඉන්ටර්නැෂනල් ස්ටෑන්ඩඩ් සීන් එකක්ද?
හුරේ වේවා . ඔන්න උබට පින්සිද්ද වෙන්න මන් එළකිරි එකේ පලවෙනි පාරට සිංහලෙන් පොස්ට් කළා
thanxz
Rep +
skype එකේ සිංහලෙන් ලියන්න විදිහක් නැද්ද?
puluvan man okenma skype type karanava