සිංහල type කරන්න ලේසි ක්‍රමයක්‌

nivish

Well-known member
  • Aug 18, 2010
    3,684
    357
    83
    skype type එකේ වැඩ අවුල සමහර අකුරු වදින්නේ නැනේ.....
     
    smsanjaya

    Well-known member
  • Jul 7, 2010
    7,477
    398
    83
    skype type එකේ වැඩ අවුල සමහර අකුරු වදින්නේ නැනේ.....
    මම නම් කරන්නේ එකේ type කරලා copy කරන එක කිසිම අවුලක් නේ මට නම් තාම
    හැබැය් සමහර අකුරු වල ඉස්පිලි පාපිලි පොඩ්ඩක් කචල් වෙනවා
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,285
    4,414
    113
    ඇයි එන්නද
    මම නම් කරන්නේ එකේ type කරලා copy කරන එක කිසිම අවුලක් නේ මට නම් තාම
    හැබැය් සමහර අකුරු වල ඉස්පිලි පාපිලි පොඩ්ඩක් කචල් වෙනවා

    ow macho samahara vachana na. avath isarahata google eka add karaye
     
    nivish

    Well-known member
  • Aug 18, 2010
    3,684
    357
    83
    සමහර වෙලාවට මේක වැඩ කරන්නේ නැතුව යනවනේ....