ithaama hoda vedak......
maxi boy Well-known member Jan 22, 2010 1,394 85 48 39 මේ පුංචි රටේ.. Apr 9, 2010 #83 කොහෝ මල් වාරන් - ජෝති කොහෝ මල් වාරන් ගයනා උදේ මැනිකේ බලන් අපේ ගමේ රබන් වැයෙන්නා ගමේ ඔංචිල්ලා බැදෙනා දිනේ ආවා වගේ ගමින් ගමේ සිංහල අවුරුද්ද ලබන්නා Koho mal waran - jothi http://www.mediafire.com/?m44y2djjdze
කොහෝ මල් වාරන් - ජෝති කොහෝ මල් වාරන් ගයනා උදේ මැනිකේ බලන් අපේ ගමේ රබන් වැයෙන්නා ගමේ ඔංචිල්ලා බැදෙනා දිනේ ආවා වගේ ගමින් ගමේ සිංහල අවුරුද්ද ලබන්නා Koho mal waran - jothi http://www.mediafire.com/?m44y2djjdze
thilzz Well-known member Jun 1, 2008 14,138 1,088 113 පොළොවෙ පස් යට Apr 9, 2010 #84 thank you maxi boy
thilzz Well-known member Jun 1, 2008 14,138 1,088 113 පොළොවෙ පස් යට Apr 10, 2010 #88 thilzz said: මේ අවුරුදු කාලේ සිනහවෙයන් රාළේ තෙල් ඉහිරුනු කැවුම් ගෙඩිය වාගේ මේ අවුරුදු කාලේ සිනහවෙයන් රාළේ තෙල් ඉහිරුනු කැවුම් ගෙඩිය වාගේ Click to expand... මේ අවුරුදු කාලේ හිනහවෙයන් රාළේ තෙල් ඉහිරුණු කැවුම් ගෙඩිය වාගේ අ අ ආ ආ.. දොං තරිකිට කැත්ත දොදොන් පිළිවට කර කැත්ත දොදොන් දමා තැල්ල ඩිඟිසි ඩිගොයි දමා තැල්ල තක තෙයියත්තා කැවුම් කොකිස් තෙලේ බැදෙයි කැවිලි සුවඳ සිතට දැනෙයි බා.. බා.. බා... රන් කිකිළි ඊයේ උදේ ගිය කිකිළි තාම ආවෙ නෑ කිකිළි බා.. බා.. බා... ගතිරිඤ්ඤ රිඤ්ඤං ගති ගතගෝ ගති ගත ගෝ ඔන්චිලි චිලි වාරම් ගම දෙවනත් වන්නා මැංගිරි ඩිනිකෝ අවුරුදු ආවෝ මේ අවුරුදු කාලේ.. දොං තරිකිට කැත්ත දොදොන් පිළිවට කර කැත්ත දොදොන් දමා තැල්ල ඩිඟිසි ඩිගොයි දමා තැල්ල තකතෙයියන් තා ගමේ රබන් දොරට වඩී සිනා මුහුණු අවට පෙනේ බා... බා.. බා... රන් කිකිළි ඊයෙ උදේ ගිය කිකිළි තාම ආවෙ නැ කිකිළි බා.. බා.. බා... ගතිරිඤ්ඤං රිඤ්ඤං ගති ගතගෝ ගති ගත ගෝ සිංහල අවුරුද්දේ මල් කැකුලක් සේ දිලිසේ මැංගිරි ඩිනිකෝ අවුරුදු ආවෝ මේ අවුරුදු කාලේ පද රචනය – ජයතිස්ස බොරලුගොඩ සංගීතය – ලයනල් රන්වල ගායනය – රන්වල සංගීත කණ්ඩායම
thilzz said: මේ අවුරුදු කාලේ සිනහවෙයන් රාළේ තෙල් ඉහිරුනු කැවුම් ගෙඩිය වාගේ මේ අවුරුදු කාලේ සිනහවෙයන් රාළේ තෙල් ඉහිරුනු කැවුම් ගෙඩිය වාගේ Click to expand... මේ අවුරුදු කාලේ හිනහවෙයන් රාළේ තෙල් ඉහිරුණු කැවුම් ගෙඩිය වාගේ අ අ ආ ආ.. දොං තරිකිට කැත්ත දොදොන් පිළිවට කර කැත්ත දොදොන් දමා තැල්ල ඩිඟිසි ඩිගොයි දමා තැල්ල තක තෙයියත්තා කැවුම් කොකිස් තෙලේ බැදෙයි කැවිලි සුවඳ සිතට දැනෙයි බා.. බා.. බා... රන් කිකිළි ඊයේ උදේ ගිය කිකිළි තාම ආවෙ නෑ කිකිළි බා.. බා.. බා... ගතිරිඤ්ඤ රිඤ්ඤං ගති ගතගෝ ගති ගත ගෝ ඔන්චිලි චිලි වාරම් ගම දෙවනත් වන්නා මැංගිරි ඩිනිකෝ අවුරුදු ආවෝ මේ අවුරුදු කාලේ.. දොං තරිකිට කැත්ත දොදොන් පිළිවට කර කැත්ත දොදොන් දමා තැල්ල ඩිඟිසි ඩිගොයි දමා තැල්ල තකතෙයියන් තා ගමේ රබන් දොරට වඩී සිනා මුහුණු අවට පෙනේ බා... බා.. බා... රන් කිකිළි ඊයෙ උදේ ගිය කිකිළි තාම ආවෙ නැ කිකිළි බා.. බා.. බා... ගතිරිඤ්ඤං රිඤ්ඤං ගති ගතගෝ ගති ගත ගෝ සිංහල අවුරුද්දේ මල් කැකුලක් සේ දිලිසේ මැංගිරි ඩිනිකෝ අවුරුදු ආවෝ මේ අවුරුදු කාලේ පද රචනය – ජයතිස්ස බොරලුගොඩ සංගීතය – ලයනල් රන්වල ගායනය – රන්වල සංගීත කණ්ඩායම
thilzz Well-known member Jun 1, 2008 14,138 1,088 113 පොළොවෙ පස් යට Apr 10, 2010 #90 thilzz said: මල් ගුමු ගුමු ගන්වන්නී මී වදවල පැණී පුරවන්නී කුරුළු සරින් කන් පිනවන්නී මුලු ලොව උයනක් කරවන්නී Click to expand... මල් ගොමු ගුමු ගුමු ගන්වන්නී මී වදවලැ පැණි පුරවන්නී කුරුලු සරින් කන් පිනවන්නී මුළු ලෝ උයනක් කරවන්නී ජම්බු ගහට රත පොරවන්නී බක් මී ගහ කහ අන්දන්නී අඹ දළු ළා රත තවරන්නී නෙත ගිය ගිය අත සනසන්නී එරබදු පැහැයෙන් දුලවන්නී නා ගස් සුවඳින් බැඳලන්නී විලේ නෙලුම් මල් පොබයන්නී ලෝ කත විසිතුරු කැරලන්නී ගමේ මෑ පුහුලම් ඉදවන්නී සොරුන් බවට වවුලන් ලන්නී නෙ තැනැ වවුලු පළවල් දෙන්නී ගම් දරුවන් හට වැඩ දෙන්නී මල් සර හට ගී සපයන්නී යොවුනන් සිත් ඉන් බැඳලන්නී දෙක දෙක එක් කැර ඈඳන්නී නොමිලේ කපු කම් කරවන්නී වෙන් වූවන් සිත කලඹන්නී පරණ තරහ හැම යට ලන්නී ආයෙත් එකමුතු කරවන්නී පවුල් අවුල් විසඳාලන්නී කොල්ලන් කෙල්ලන් බැඳලන්නී මහලු සිතෙත් කෙළි රිසි ලන්නී ගෙයි ගෙයි බක් වෙස් ගන්වන්නී අවුරුදු කිරි බත උයවන්නී දස දෙස සුවඳින් බැඳලන්නී ගතට සිතට නව පණ දෙන්නී කුඹුරට ආසිරි සලසන්නී රට වටැ සොම්නස ගෙනැ යන්නී සංගීතය හා ගායනය - ඩබ්ලිව්. ඩී. අමරදේව ගී පද රචනය - අරිසෙන් අහුබුදු
thilzz said: මල් ගුමු ගුමු ගන්වන්නී මී වදවල පැණී පුරවන්නී කුරුළු සරින් කන් පිනවන්නී මුලු ලොව උයනක් කරවන්නී Click to expand... මල් ගොමු ගුමු ගුමු ගන්වන්නී මී වදවලැ පැණි පුරවන්නී කුරුලු සරින් කන් පිනවන්නී මුළු ලෝ උයනක් කරවන්නී ජම්බු ගහට රත පොරවන්නී බක් මී ගහ කහ අන්දන්නී අඹ දළු ළා රත තවරන්නී නෙත ගිය ගිය අත සනසන්නී එරබදු පැහැයෙන් දුලවන්නී නා ගස් සුවඳින් බැඳලන්නී විලේ නෙලුම් මල් පොබයන්නී ලෝ කත විසිතුරු කැරලන්නී ගමේ මෑ පුහුලම් ඉදවන්නී සොරුන් බවට වවුලන් ලන්නී නෙ තැනැ වවුලු පළවල් දෙන්නී ගම් දරුවන් හට වැඩ දෙන්නී මල් සර හට ගී සපයන්නී යොවුනන් සිත් ඉන් බැඳලන්නී දෙක දෙක එක් කැර ඈඳන්නී නොමිලේ කපු කම් කරවන්නී වෙන් වූවන් සිත කලඹන්නී පරණ තරහ හැම යට ලන්නී ආයෙත් එකමුතු කරවන්නී පවුල් අවුල් විසඳාලන්නී කොල්ලන් කෙල්ලන් බැඳලන්නී මහලු සිතෙත් කෙළි රිසි ලන්නී ගෙයි ගෙයි බක් වෙස් ගන්වන්නී අවුරුදු කිරි බත උයවන්නී දස දෙස සුවඳින් බැඳලන්නී ගතට සිතට නව පණ දෙන්නී කුඹුරට ආසිරි සලසන්නී රට වටැ සොම්නස ගෙනැ යන්නී සංගීතය හා ගායනය - ඩබ්ලිව්. ඩී. අමරදේව ගී පද රචනය - අරිසෙන් අහුබුදු
thilzz Well-known member Jun 1, 2008 14,138 1,088 113 පොළොවෙ පස් යට Apr 10, 2010 #91 අමිතා වැදිසිංහ-කන්ද උඩින් හඳ පායන කන්ද උඩින් හඳ පායන ලීලා ලන්ද වෙලේ රුක් අත්තන පිපීලා මන්ද කොහෝ හඬලනු හැංගීලා එන්න තමා බක් මහ ළංවීලා දුන්න බහක් හින්දා මම කැන්දා යන්න කෙනෙක් ඇත ආදරෙ හන්දා උන්නෙ මෙතෙක් නැකතක් එන සන්දා ඉන්න එතෙක් ඉවසන්න ද මන්දා ගායනය - අමිතා වැදිසිංහ සංගීතය - සෝමදාස ඇල්විටිගල ගී පද රචනය - දයානන්ද ගුණවර්ධන
අමිතා වැදිසිංහ-කන්ද උඩින් හඳ පායන කන්ද උඩින් හඳ පායන ලීලා ලන්ද වෙලේ රුක් අත්තන පිපීලා මන්ද කොහෝ හඬලනු හැංගීලා එන්න තමා බක් මහ ළංවීලා දුන්න බහක් හින්දා මම කැන්දා යන්න කෙනෙක් ඇත ආදරෙ හන්දා උන්නෙ මෙතෙක් නැකතක් එන සන්දා ඉන්න එතෙක් ඉවසන්න ද මන්දා ගායනය - අමිතා වැදිසිංහ සංගීතය - සෝමදාස ඇල්විටිගල ගී පද රචනය - දයානන්ද ගුණවර්ධන
gora Well-known member Jul 25, 2007 3,179 328 83 අනේ මන්දා ! Apr 10, 2010 #92 kkumara55 said: ONCHILI CHILLA MALE JOTHI , SUJATHA Click to expand... machan me link 1 wada karanne nane
kkumara55 said: ONCHILI CHILLA MALE JOTHI , SUJATHA Click to expand... machan me link 1 wada karanne nane
thilzz Well-known member Jun 1, 2008 14,138 1,088 113 පොළොවෙ පස් යට Apr 10, 2010 #93 gora said: machan me link 1 wada karanne nane Click to expand... link eka hondata wada karanawa
thilzz Well-known member Jun 1, 2008 14,138 1,088 113 පොළොවෙ පස් යට Apr 10, 2010 #94 ලයනල් රන්වල-කිරි වදිනා ගොයම කිරි වදිනා ගොයම බලා සිත සොඳිනා නැගෙන මෙනා හිරු කුමරා දුටු වඩනා පෙරදිගිනා වඩිනු මැනා අපල සපල සමෝසමව දියුණු පවුනු වී නැගෙන සාගිනි නැති සෝදුක් නැති ලොවකට රන් සෙමෙර සලා දොලොස් මහින් දොලොස් මහට යන ගමනින් සෙතක් වේද පරණ පුරුදු අතැර දමා උතුම් මිනිස් ගති ගෙනේද උනුන් නසන අවි බිමදා දිවි අගනා බව දැනේද මිනිස් කුලේ උපන් සැවොම කුල සිරිතට ගරු කෙරේද කිරි වදිනා ගොයම බලා සිත සොඳිනා නැගෙන මෙනා කිරි වදිනා.. කිරි වදිනා ගොයම බලා සිත සොඳිනා නැගෙන මෙනා හිරු කුමරා.. හිරු කුමරා දුටු වඩනා පෙරදිගිනා වඩිනු මැනා Reactions: gora
ලයනල් රන්වල-කිරි වදිනා ගොයම කිරි වදිනා ගොයම බලා සිත සොඳිනා නැගෙන මෙනා හිරු කුමරා දුටු වඩනා පෙරදිගිනා වඩිනු මැනා අපල සපල සමෝසමව දියුණු පවුනු වී නැගෙන සාගිනි නැති සෝදුක් නැති ලොවකට රන් සෙමෙර සලා දොලොස් මහින් දොලොස් මහට යන ගමනින් සෙතක් වේද පරණ පුරුදු අතැර දමා උතුම් මිනිස් ගති ගෙනේද උනුන් නසන අවි බිමදා දිවි අගනා බව දැනේද මිනිස් කුලේ උපන් සැවොම කුල සිරිතට ගරු කෙරේද කිරි වදිනා ගොයම බලා සිත සොඳිනා නැගෙන මෙනා කිරි වදිනා.. කිරි වදිනා ගොයම බලා සිත සොඳිනා නැගෙන මෙනා හිරු කුමරා.. හිරු කුමරා දුටු වඩනා පෙරදිගිනා වඩිනු මැනා
gora Well-known member Jul 25, 2007 3,179 328 83 අනේ මන්දා ! Apr 10, 2010 #96 thilzz said: link eka hondata wada karanawa Click to expand... ow ow machan sorry mage idm eke awulak.. thnx macho + rep added
thilzz said: link eka hondata wada karanawa Click to expand... ow ow machan sorry mage idm eke awulak.. thnx macho + rep added
SanjayaDX8 Well-known member Sep 18, 2006 1,072 246 63 Apr 11, 2010 #98 Thanks for all Uploaders ( specially Thilzz ).
mawella Well-known member Mar 17, 2008 14,560 184 63 37 ratmalana Apr 11, 2010 #99 thilzz meka nam patta ma pattaaaaaaaaaaaaaaa :x