They both side in this cast thing but now most of trade are vanished and no skill people because of no followers all young men buy three wheel and wait there time in junction. Sri lanka lack many skill personal in all trade because of vanish of cast.There have been secrets of cultivation carpentry etc. nothnig exit today






Durawa gana wisthara nane. Udarata ha pahatharata Durawa kula dekak thiyenawada?



Silva and De Silva නම් වලට කුල සම්බන්ධයක් තියෙනවද? මම අහල තියෙනව De Silva කරාව, Silva දුරාව කියල. මේක ඇත්තද? කුල වලට අදාල නම් එහෙම තියෙනවද. සමහර සම්පූර්ණ නම් ගත්තහම "ආරච්චිගේ, මුදියන්සෙගේ" "ආරච්චිලාගේ, මුදියන්සේලාගේ" වෙනසට හේතුව උඩරට පහතරට භේදයද?