සිංහල_චිත්‍රපට_නොමිලේ_නරඹන්න
චිත්‍රපට හයක් නොමිලේ නරඹන්න
මෙතෙක් ප්‍රදර්ශණය නොකළ අලුත්ම සිංහල චිත්‍රපට හයක් නොමිලේ නරඹන්න දැන් අවස්ථාව උදාවී තිබෙනවා.
ඒ අද (06) සිට ආරම්භ වන 2015 කොළඹ ජාත්‍යන්තර චිත්‍රපට උළලේ දී.
මෙහිදී නොමිලේ නැරඹිය හැකි සිංහල චිත්‍රපට පහතින්.
මධුර චාරිකා - උදයකාන්ත වර්ණසූරිය
මෝටර් බයිසිකල් -ෂමීර රංගන
නිම්නයක හුදකලාව - බූඩී කීර්තිසේන
ප්‍රේමය නම් - කල්පන ආරියවංශ
රැය තවම තරුණයි - ඉන්දික උඩුගම්පොළ(Adults Only)
ද ලෙටර් - ඉසුරු වීරසිංහ
මේ අතර චිත්‍රපට උළෙලේ තේමාව "ඔබ ඇවිත් පිරෙන්න" යනුවෙන් නම්වී ඇති අතර මෙවර චිත්‍රපට උළලේ ප්‍රදර්ශණය කරන චිත්‍රපට සහ වේලාවන්

Code:
මධුර චාරිකා
නොවැම්බර් 07 වැනිදා - රාත්‍රි 7.00ට රීගල් සිනමා ශාලාවේ
උදයකාන්ත වර්ණසූරිය අධ්‍යක්ෂණය කළ ‘මධුර චාරිකා' (Joyful Journeys)’
ප්‍රේමය නම්
නොවැම්බර් 08 වැනිදා - දහවල් 1.00ට රීගල් සිනමා ශාලාවේ
වින්දන ආරියවංශ හා කල්පන ආරියවංශ දෙසොහොයුරන් අධ්‍යක්ෂණය කළ ‘ප්‍රේමය නම් (Dirty, Yellow, Darkness)’
ධවල දූවිලි
නොවැම්බර් 08 වැනිදා - රාත්‍රි 7.00ට චිත්‍රපට සංස්ථාවේ තරංගනී ශාලාවේ
අනුරුද්ධ ජයසිංහගේ අධ්‍යක්ෂණය කළ ‘ධවල දූවිලි’
ද ලෙටර්
නොවැම්බර් 09 වැනිදා - දහවල් 1.00ටරීගල් සිනමා ශාලාවේ
ඉසුරු වීරසිංහ අධ්‍යක්ෂණය කළ ‘ද ලෙටර් (The Letter)’
රැය තවම තරුණයි
නොවැම්බර් 10 වැනිදා - උදේ 10.00ට මැජෙක්ස්ටික් සිටි සිනමා ශාලාවේ
ඉන්දික උඩුගම්පොළ අධ්‍යක්ෂණය කළ ‘රැය තවම තරුණයි (The Night is Still Young)’ වැඩිහිටියන්ට පමණයි.
මෝටර් බයිසිකල්
නොවැම්බර් 10 වැනිදා - සවස 4.00ට රීගල් සිනමා ශාලාවේ
ශමීර රංගන අධ්‍යක්ෂණය කළ ‘මෝටර් බයිසිකල් (Motor Bicycle)’
නිම්නයක හුදකලාව
නොවැම්බර් 11 වැනිදා - දහවල් 1.00ට රීගල් සිනමා ශාලාවේ
බූඩි කීර්තිසේන අධ්‍යක්ෂණය කළ ‘නිම්නයක හුදකලාව (Alone in a Valley)
Last edited: