සිංහල_මේ_ෆොන්ට්

EHDEHD

Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    සිංහල_මේ_ෆොන්ට්



    මචංලා ... මෙන්න මේ ෆොන්ට් සේට් එක තියෙන කෙනෙක් ඉන්නවද... ඉන්නවනං ලොකු උදව්වක් ඔ්නේ.. තියෙන කෙනෙක් හරි ඩවුන්ලෝඩ් කර ගන්න පුලුවන්න තැනක් නැද්ද...




    Gz5ZXhE.jpg


    nbUbB95.jpg


    Ietmf90.jpg


    AJJDzsY.jpg



    Bump plz..
     
    Last edited:
    • Like
    Reactions: ela

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    Podi Silva - පොඩි සිල්වා;22189376 said:
    isiwara font pack eka ganin
    ඕක බන් ගත්තත් වැඩක් නැහැනේ පරණ සොෆ්ට්වෙයාර් වලටනේ වැඩ කරන්නේ. :baffled:
    bump.
     
    • Like
    Reactions: ela

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    isiwara font pack eke thiyanwa. 2000 eka font ekak.
    gihin ganna ona. hebai cs 4 coral 4 walin ehata weda nadda koheda. dan update karalada nodane.
    මල විකාරණේ බන් ඕක නොර්මල් ෆොන්ට් වගේ තිබ්බනම් ඉවරයි. ගන්නවනේ පුළුවන් විදිහට අපි :angry:
    එහෙම උනොත් හැබැයි ශෙයා වෙයි හෙනට :sorry:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මල විකාරණේ බන් ඕක නොර්මල් ෆොන්ට් වගේ තිබ්බනම් ඉවරයි. ගන්නවනේ පුළුවන් විදිහට අපි :angry:
    එහෙම උනොත් හැබැයි ශෙයා වෙයි හෙනට :sorry:
    අපේ අයියල සල්ලි දීලම ගනීවි :P