ඕක බන් ගත්තත් වැඩක් නැහැනේ පරණ සොෆ්ට්වෙයාර් වලටනේ වැඩ කරන්නේ.Podi Silva - පොඩි සිල්වා;22189376 said:isiwara font pack eka ganin

මල විකාරණේ බන් ඕක නොර්මල් ෆොන්ට් වගේ තිබ්බනම් ඉවරයි. ගන්නවනේ පුළුවන් විදිහට අපිisiwara font pack eke thiyanwa. 2000 eka font ekak.
gihin ganna ona. hebai cs 4 coral 4 walin ehata weda nadda koheda. dan update karalada nodane.


මල විකාරණේ බන් ඕක නොර්මල් ෆොන්ට් වගේ තිබ්බනම් ඉවරයි. ගන්නවනේ පුළුවන් විදිහට අපි
එහෙම උනොත් හැබැයි ශෙයා වෙයි හෙනට![]()