සිංහල_සුළු_ජාතියක්

errorz

Active member
  • Oct 12, 2014
    188
    41
    28
    සිංහල රටේ
    සිරාවට මචන් අද මේ රට තියෙන තත්වයට වගකියන්න ඕන මේ රටේ දේශපාලනේ බලයේ ඉන්න එකා කොහොම හරි බලයේ ඉන්න හදන්නේ මොන හරි කරලා බලයේ නැති එකා හදන්නේ කොහොම හරි බලය ගන්න හැමදාම උනේ ඕක...
    ඔව්... කාවහරි පාවලා දීලා, කාගේ මිනි උඩින් හරි තමන්ගේ වැඩ කරගන්න ඕනේ..
     
    • Like
    Reactions: u.saradiyel

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    Mahinda didn't do anything to stop islamaization of this country. Now he blames hakeem, but MR the one who gave all the important ministerial posts to hakheem. Muslims will continue regardless of the government. So at least with my3 we ll get our country back.

    I want 17th amendment to be active. Independent commissions, price formulas for oil and electricity etc.
     
    errorz

    Active member
  • Oct 12, 2014
    188
    41
    28
    සිංහල රටේ
    Mahinda didn't do anything to stop islamaization of this country. Now he blames hakeem, but MR the one who gave all the important ministerial posts to hakheem. Muslims will continue regardless of the government. So at least with my3 we ll get our country back.

    I want 17th amendment to be active. Independent commissions, price formulas for oil and electricity etc.
    :yes::yes:
     
    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    පැටියා;17665272 said:
    උඹ ලබන ආත්මෙත් ලංකාවෙම ඉපදෙයිද බං සිංහල බෞද්ධයෙක් වෙලා? :eek:

    පැටියා;17665286 said:
    බෞද්ධ ද? අනිත්‍ය කියන වචනෙ අහලා තියනවද? :eek:

    Good Question..!

    gon part.
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මචං උබ ඉයන කතාව සහතික ඇත්ත. අපි මොකද්ද කරන්න ඕනි කියලා කතා කරමු. උබේ අදහස මුලින්ම කියන්න. එට පස්සේ හැමෝම අදහස දක්වයි. උබට බිහොම් ස්තුතියි මෙහෙම් සිහල කම ගැන කතා කරනවට
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    :yes: ඔව්. ඒ උනාට මුතුන් මිත්තෝ ජීවිතේ කැපකරලා මේක රක ගත්තේ,, අපේ එකමුතුවක් නැති නිසයි අපේ ඔලුවට අත හෝදන්නේ...

    එතින් අපි ඔක්කොම එකමුතුවෙලා මේ මහින්ද කියන හෝරාව පන්නමු මචං. උබ ඒ මතය අද ඉදන් අරන් පලයන්
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    කිසියම් රටක එම රටේ පුරවැසියන් වන සියලු දෙනාට ලැබිච්ච හොදම හා ලොකු අයිතිවාසිකමක් තමයි චන්ද බලය. උබ සිංහල රටේ, සිංහලයන් ගැන කතා කරන්නේ, ඒ බලයවත් පාවිච්චි කරන්නේ නැතුව. එතකොට උබ කරන්නේ උබේ රටේ පාලකයා පත් කරන එක උබ කර ඇරලා වෙන එකෙකුට පවරන එකයි. එහෙම කරලා අපට සිංහලකම ගැන කියා දෙනවා :D

    :yes:
     
    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    ඔක්කොටම කලින් කියන්න වයස කියාද කියලා

    ඌ තාම එකේ පන්තියේ මම හිතන්නෙ? ඇයි උඹ වයස අහන්නෙ? තමන්ගෙ ජාතිය ගැන කතා කල නිසාද?
     
    s.shehan

    Well-known member
  • Dec 31, 2012
    1,380
    278
    83
    Dan uba kiyanne MR ta vote karanna kiyalada?????

    එහෙම එකක් කියල නෑ නේ. ඌ ලියල තියන දේ පාට කන්නාඩි ගෙන බැලුවොත් පෙන්නේ මේක චන්දෙ නිසා කියල. එත් ඌ කියල තියන්නේ 100000% ඇත්ත. කරුමේ කියන්නේ සිංහල බහුතරයකට මේවගේ දේවල් තේරුම් ගන්න අමාරුයි. තේරුම් ගත්තත් ඒවා අනුව ක්‍රියාත්මක වෙන්නේ නෑ.

    පැටියා;17665272 said:
    උඹ ලබන ආත්මෙත් ලංකාවෙම ඉපදෙයිද බං සිංහල බෞද්ධයෙක් වෙලා? :eek:
    මන් හිතන්නේ ඌ ලබන ආත්මේ සිංහල වෙලා ඉපදුනොත් නම් ප්‍රශ්නයක් වෙයි මොකද සිංහලුන් අඩුවෙන විදිහට උන් වැඩි කාලයක් යන්න කලින් සුළු ජාතිය වෙනවා. හැබැයි මරක්කලයෙක් වෙලා , දෙමළෙක් වෙලා ඉපදුනොත් නම් කිසි අවුලක් නැතුව ජීවත් වෙන්න පුළුවන් වෙයි.​
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    මම නම් නොදන්න කමට දාන්නේ.. ඉන්ග්‍රිසිකාරයට තියන එකම රට එන්ගලන්තය. (අඩු තරමේ මහා බ්‍රිතාන්යවත් නෙමෙයි ) ප්‍රන්ශකාරයට ප්‍රන්ශ බාශාවට කැනඩාවේ කුබෙක් ප්‍රාන්තේ මිනිස්සු හිටියට උන්ට තියන එකම රට ප්‍රන්ශය. හින්දි කතා කරන ඉන්දියානුවට එකම රට ඉන්දියාව. චීන කතා කරන එකාට එකම රට චීනය. මුස්ලිම් අයටනම් ගොඩක් තියනවා. ඉතින් බොලන් දෙමල අපිට එකක්වත් නැ. ඒත් අපි ලොකේ හැම රටේම වගේ ඉන්නවා. දැන් ලන්කාවේ සින්හල අයත් හැම රටේම ඉන්නවා. දැන් උබ මොකක්ද කියන්නේ කියහන්කො.. ඔනැම බාශාවක් කතා කරන මනුස්සයන්ට තියෙන්නේ උන්ගේ නිජබිම වෙච්ච පාරම්පරික රටක් විතරයි. තුන හතරක් නැනේ. උබලා සින්හල බාශාව වෙනුවෙන් නම් සින්හලයා වෙනුවෙන් නම් ලන්කාව ගැන කතා කරන්නේ, කුවේනිගේ පරම්පරාවට මොකො උනේ? උන්ට අයිතිය කො? දබානේ වැදි ජ්කනතාවගේ ඒ අයිතිය නැද්ද? උබලා උන්ටත් නිජ බිම කිව්වොත් උබලා මූදේනේ..
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ඌ තාම එකේ පන්තියේ මම හිතන්නෙ? ඇයි උඹ වයස අහන්නෙ? තමන්ගෙ ජාතිය ගැන කතා කල නිසාද?

    ඔය ඇයි එක හේතුව කියලා හිතුවේ ??
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    මම නම් ජාතිවාදි නැ. මම මෙතන හැබැයි උබේ ගැටලුවට එකගයි. ගොඩක් අය හිතන්නේ ලන්කාව ඉන්දියාවේ කොටසක් කියලා. බාශාව සන්ස්කෘතිය එකයි කියලා. ඒකට වැරදි ආන්ඩුව. රාජත්‍රාන්ත්‍රික දූත සේවාව හෙවත් තානාපති සේවාව තියෙන්නේ රටක අනන්යතාවය ප්‍රවර්දනයට. යම් රටක් ගැන ලොකේ මිනිස්සු දන්නේ නැත්තම්, ඒකට වග කියන්න ඔනේ තානාපති සේවය. කියන්න කනගාටුයි, ලන්කාවේ තානාපතිවරු බීලා ගහගන්නවා හැරෙන්න වෙන වැඩක් නැ..
     
    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    මම නම් නොදන්න කමට දාන්නේ.. ඉන්ග්‍රිසිකාරයට තියන එකම රට එන්ගලන්තය. (අඩු තරමේ මහා බ්‍රිතාන්යවත් නෙමෙයි ) ප්‍රන්ශකාරයට ප්‍රන්ශ බාශාවට කැනඩාවේ කුබෙක් ප්‍රාන්තේ මිනිස්සු හිටියට උන්ට තියන එකම රට ප්‍රන්ශය. හින්දි කතා කරන ඉන්දියානුවට එකම රට ඉන්දියාව. චීන කතා කරන එකාට එකම රට චීනය. මුස්ලිම් අයටනම් ගොඩක් තියනවා. ඉතින් බොලන් දෙමල අපිට එකක්වත් නැ. ඒත් අපි ලොකේ හැම රටේම වගේ ඉන්නවා. දැන් ලන්කාවේ සින්හල අයත් හැම රටේම ඉන්නවා. දැන් උබ මොකක්ද කියන්නේ කියහන්කො.. ඔනැම බාශාවක් කතා කරන මනුස්සයන්ට තියෙන්නේ උන්ගේ නිජබිම වෙච්ච පාරම්පරික රටක් විතරයි. තුන හතරක් නැනේ. උබලා සින්හල බාශාව වෙනුවෙන් නම් සින්හලයා වෙනුවෙන් නම් ලන්කාව ගැන කතා කරන්නේ, කුවේනිගේ පරම්පරාවට මොකො උනේ? උන්ට අයිතිය කො? දබානේ වැදි ජ්කනතාවගේ ඒ අයිතිය නැද්ද? උබලා උන්ටත් නිජ බිම කිව්වොත් උබලා මූදේනේ..

    උඹව දැක කල් මචන්. මෙතන මේ කියල තියෙන්නෙ මුස්ලිම් උන් ගැන බන්. උඹලයි උනුයි අතර වෙනසක් තියෙනව. එහෙම නේ?
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    උඹව දැක කල් මචන්. මෙතන මේ කියල තියෙන්නෙ මුස්ලිම් උන් ගැන බන්. උඹලයි උනුයි අතර වෙනසක් තියෙනව. එහෙම නේ?
    උබලා අපි එක දේවාලේ ගිහින් වැදපු මිනිස්සු.. මුස්ලිම් උනුයි අපියි අතර වෙනස හොදටම දන්නවා නම් ඒ දන්නේ සින්හල මිනිහා තමයි.
     
    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    මම නම් ජාතිවාදි නැ. මම මෙතන හැබැයි උබේ ගැටලුවට එකගයි. ගොඩක් අය හිතන්නේ ලන්කාව ඉන්දියාවේ කොටසක් කියලා. බාශාව සන්ස්කෘතිය එකයි කියලා. ඒකට වැරදි ආන්ඩුව. රාජත්‍රාන්ත්‍රික දූත සේවාව හෙවත් තානාපති සේවාව තියෙන්නේ රටක අනන්යතාවය ප්‍රවර්දනයට. යම් රටක් ගැන ලොකේ මිනිස්සු දන්නේ නැත්තම්, ඒකට වග කියන්න ඔනේ තානාපති සේවය. කියන්න කනගාටුයි, ලන්කාවේ තානාපතිවරු බීලා ගහගන්නවා හැරෙන්න වෙන වැඩක් නැ..

    ජාතිවාදී නෑ කියන්න එපා මචන්. තමන්ගෙ ජාතිය ගැන හැගීමක් තියෙන්න ඕන. උඹ ඉස්සෙල්ලම උඹ ගැන හිතන්නෙ නැත්නම්, ඒ කියන්නෙ උඹ හැදෙන්නෙ නැත්නම් කොහොමද අනිත් අයට උදව් කරන්නෙ? ඒ වගේ තමයි බන්. අනිත් ජාතීන් කොහොමද කියල තේරුම් ගන්නනම් තමන්ගෙ ජාතිය ගැන කැක්කුමක් තියෙන්න් ඕන.
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son

    ජාතිවාදී නෑ කියන්න එපා මචන්. තමන්ගෙ ජාතිය ගැන හැගීමක් තියෙන්න ඕන. උඹ ඉස්සෙල්ලම උඹ ගැන හිතන්නෙ නැත්නම්, ඒ කියන්නෙ උඹ හැදෙන්නෙ නැත්නම් කොහොමද අනිත් අයට උදව් කරන්නෙ? ඒ වගේ තමයි බන්. අනිත් ජාතීන් කොහොමද කියල තේරුම් ගන්නනම් තමන්ගෙ ජාතිය ගැන කැක්කුමක් තියෙන්න් ඕන.
    මම ජාතීවාදී කියන එකෙන් අදහස් කලේ ඒක නෙමෙයි බන්. මම කිව්වේ අපි විතරයි, අනිත් උන් නැ කියන එකට මම විරුද්දයි. මම කියන්නේ දෙමල මිනිහට වැල්ලවත්තේ ඉන්න පුලුවන් නම්, සින්හල මිනිහට යාපනේ ඉන්නත් පුලුවන් කම තියෙන්න ඔනේ. අන්න ඒකයි. තමන්ගේ අනන්යතාවය තියාගෙන අනිකා පිලිගන්න පුරුදු වෙන්න ඔනේ. ඉස්සර යාල්දේවී එකේ වැඩකරපු සින්හල රියදුරු මහත්තයෙක් ලස්සන ආටිකල් එකක් දාලා තිබුනා පත්තරේක ඔය සින්හල දෙමල සමගිය ගැන. අන්න ඒකයි ඒකීය රටක තියෙන්න ඔනේ. මුස්ලිම් අය ගැන නම් මම කතා කරන්නේ නැ. එයාලත් එක්ක පැහිලා ඉන්න බැ ලෙසියකට.
     
    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    මම ජාතීවාදී කියන එකෙන් අදහස් කලේ ඒක නෙමෙයි බන්. මම කිව්වේ අපි විතරයි, අනිත් උන් නැ කියන එකට මම විරුද්දයි. මම කියන්නේ දෙමල මිනිහට වැල්ලවත්තේ ඉන්න පුලුවන් නම්, සින්හල මිනිහට යාපනේ ඉන්නත් පුලුවන් කම තියෙන්න ඔනේ. අන්න ඒකයි. තමන්ගේ අනන්යතාවය තියාගෙන අනිකා පිලිගන්න පුරුදු වෙන්න ඔනේ. ඉස්සර යාල්දේවී එකේ වැඩකරපු සින්හල රියදුරු මහත්තයෙක් ලස්සන ආටිකල් එකක් දාලා තිබුනා පත්තරේක ඔය සින්හල දෙමල සමගිය ගැන. අන්න ඒකයි ඒකීය රටක තියෙන්න ඔනේ. මුස්ලිම් අය ගැන නම් මම කතා කරන්නේ නැ. එයාලත් එක්ක පැහිලා ඉන්න බැ ලෙසියකට.
    :yes:

    අන්න ඒ නොපෑහීම නිසා තමයි මචන් උන් බලවත් වෙන එක ගැන අපි කැමති නැත්තෙ. උඹ තාමත් කැනඩාද? රුසියාවෙද?
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    :yes:

    අන්න ඒ නොපෑහීම නිසා තමයි මචන් උන් බලවත් වෙන එක ගැන අපි කැමති නැත්තෙ. උඹ තාමත් කැනඩාද? රුසියාවෙද?

    මේ දවස්වල ලන්කාවේ බන්. දැන් වැල්ලවත්තේ මස්සිනා කෙනෙක්ගේ ගෙදර ඉන්නේ..