සිංහල_සුළු_ජාතියක්

sanzilla jackcat

Well-known member
  • Oct 3, 2008
    6,760
    3,344
    113
    ෆ්ලුජා නගරය
    It's like this machan.

    There are few Muslim extremists in Sri Lanka actually. But they are with politicians.
    They are the people who are involved with drugs. The problem with Muslim community
    is drugs. They can't escape from that cause. Not only muslim politicians are connected with drugs but Sinhalese politicians too.

    And Muslim politicians are connected to both parties. Both government side and the opposition. So there's nothing to fight in this election. It's not about the election. I also don't care about the election. What we should care is English language skills and Engineering skills of the Sinhalese people. If you have English and Engineering skills you could live anywhere on the earth without any problem. Even Chinese are best with English more than people in London. That's the thing.
     
    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    මේ දවස්වල ලන්කාවේ බන්. දැන් වැල්ලවත්තේ මස්සිනා කෙනෙක්ගේ ගෙදර ඉන්නේ..

    එළනෙ. උඹ ජන්දෙ වෙනුවෙන්ම ඇවිත් වගේ.:P හොඳා හොඳා........:D
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son

    ඔකට හොදම උදාරනේ තමා ගිය අවුරුද්දේ තිබුන විබාගෙන් ලන්කාවේ බයලොජි වලින් පලවෙනියා ද කොහෙද දෙමල ලමයෙක්. මේ යුද්දය රට කැවා මිසක් සෙතක් නේ නැ, ඒ වගේ ලමයි ආගම ජාතිය නැතුව කී ගුනයක් නැති වෙන්න ඇතිද ලන්කාවට. දැන් පවුල් පාලනයක් රටේ අද්යාපනය කනවා ඉස්සර ප්‍රබාකරන් රට කැවා හැ සමානම.
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    එළනෙ. උඹ ජන්දෙ වෙනුවෙන්ම ඇවිත් වගේ.:P හොඳා හොඳා........:D
    චන්දෙටම නෙමෙයි බන්. රුසියාවෙන් ආවට පස්සේ මම ආයේ කැනඩා ගියේම නැ. ඉන්දියාවෙයි, සින්ගපුරුවෙයි හිටියේ පහුගිය ටිකේම, ආයේ ලන්කාවට ආවා. ඉන්දියාවේ අපේ අම්මගේ අක්කා කෙනෙක් ඉන්නවා, එයලගෙ දරුවො මම අදුරන්නෙත් නැ. මේ පාර ලන්කාවට ආපුවහම තමා වැල්ලවත්තේ ඉන්නවා කියලා දැනගත්තේ.. ගිය සතියේ තමා මුන ගැහුනේ.. පරන දේවල් කතා කර කර ඉන්නකොට කාලේ යනවා දැනෙන්නේ නැ.
     
    s.shehan

    Well-known member
  • Dec 31, 2012
    1,380
    278
    83
    Mahinda didn't do anything to stop islamaization of this country. Now he blames hakeem, but MR the one who gave all the important ministerial posts to hakheem. Muslims will continue regardless of the government. So at least with my3 we ll get our country back.

    I want 17th amendment to be active. Independent commissions, price formulas for oil and electricity etc.

    උබ ගැන දුක හිතෙනවා බන්. උබ වගේ තමයි අනිත් උනුත් අහස උසට බලාපොරොත්තු තියාගෙන MY3 ට චන්දෙ දෙනවා. උබ හිතන්නේ දැන් උ අවම හකීම්ට නිකන් තියයි කියලද ? පවු නේ :rofl:
    රනිල් , TNA, වික්‍රම බහු , චන්ද්‍රිකා එහෙම සින්හලේටම වැඩ කරවී නේ. දැන් මගෙන් අහන්න එපා එතකොට මහින්දය කරද කියලා... මන් මහින්දට කඩේයන එකෙක් නෙමෙයි. ඇත්ත දැකපන්ලා. MY3 ට දෙනකොට මෝඩයෝ වගේ මෝඩ බලාපොරොත්තු තියාගන්න එපා. ඒවා කවදාවත් වෙන්නේ නෑ.

    කරන්න තියන්නේ තියන අඩුම නරක දේ තෝරාගන්න. හැබැයි එතැනදී ඇහ්ත්ට දැනගෙන ක්‍රියා කරන්න.

    මම නම් නොදන්න කමට දාන්නේ.. ඉන්ග්‍රිසිකාරයට තියන එකම රට එන්ගලන්තය. (අඩු තරමේ මහා බ්‍රිතාන්යවත් නෙමෙයි ) ප්‍රන්ශකාරයට ප්‍රන්ශ බාශාවට කැනඩාවේ කුබෙක් ප්‍රාන්තේ මිනිස්සු හිටියට උන්ට තියන එකම රට ප්‍රන්ශය. හින්දි කතා කරන ඉන්දියානුවට එකම රට ඉන්දියාව. චීන කතා කරන එකාට එකම රට චීනය. මුස්ලිම් අයටනම් ගොඩක් තියනවා. ඉතින් බොලන් දෙමල අපිට එකක්වත් නැ. ඒත් අපි ලොකේ හැම රටේම වගේ ඉන්නවා. දැන් ලන්කාවේ සින්හල අයත් හැම රටේම ඉන්නවා. දැන් උබ මොකක්ද කියන්නේ කියහන්කො.. ඔනැම බාශාවක් කතා කරන මනුස්සයන්ට තියෙන්නේ උන්ගේ නිජබිම වෙච්ච පාරම්පරික රටක් විතරයි. තුන හතරක් නැනේ. උබලා සින්හල බාශාව වෙනුවෙන් නම් සින්හලයා වෙනුවෙන් නම් ලන්කාව ගැන කතා කරන්නේ, කුවේනිගේ පරම්පරාවට මොකො උනේ? උන්ට අයිතිය කො? දබානේ වැදි ජ්කනතාවගේ ඒ අයිතිය නැද්ද? උබලා උන්ටත් නිජ බිම කිව්වොත් උබලා මූදේනේ..

    කුවෙනිගෙන් ළමයින්ගෙන් තමයි වැදී ජනතාව පැවත එන්නේ. වැද්දෝ කතා කරන්නෙත් සිංහල. වැඩි බාෂාව කියල ලොකු වෙනසක් නෑ
     
    Last edited:

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    උබ ගැන දුක හිතෙනවා බන්. උබ වගේ තමයි අනිත් උනුත් අහස උසට බලාපොරොත්තු තියාගෙන MY3 ට චන්දෙ දෙනවා. උබ හිතන්නේ දැන් උ අවම හකීම්ට නිකන් තියයි කියලද ? පවු නේ :rofl:
    රනිල් , TNA, වික්‍රම බහු , චන්ද්‍රිකා එහෙම සින්හලේටම වැඩ කරවී නේ. දැන් මගෙන් අහන්න එපා එතකොට මහින්දය කරද කියලා... මන් මහින්දට කඩේයන එකෙක් නෙමෙයි. ඇත්ත දැකපන්ලා. MY3 ට දෙනකොට මෝඩයෝ වගේ මෝඩ බලාපොරොත්තු තියාගන්න එපා. ඒවා කවදාවත් වෙන්නේ නෑ.

    කරන්න තියන්නේ තියන අඩුම නරක දේ තෝරාගන්න. හැබැයි එතැනදී ඇහ්ත්ට දැනගෙන ක්‍රියා කරන්න.
    මචන්, සින්හලට වැඩ කරන ජනාදිපති කෙනෙක් පත්කරගන්නද ඔනේ, ලන්කාවට වැඩ කරන එකෙක් පත් කරගන්නද ඔනේ.. උබ ටැක්ස් ගෙවනකොට සින්හල උබට ටැක්ස් අඩුද? උබ බස් එකක යන්න ටිකට් එකක් ගත්තම උබ සින්හල නිසා උබට අඩුවෙන්ද ගන්නේ. උබ ශෙඩ් එකට ගිහින් පෙට්‍රල් ගහනකොට උබ සින්හල නිසා විශේශ වට්ටමක්ද? නැ නේද? අපි ඔක්කොම එකට බදු ගෙවනවා නම් අපි ඔක්කොම මේකේ ඉන්නවා නම්, අපි කැමති පාලකයාට චන්දයක් දීම බෙදුම්වාදියිද? එහෙනම් ච්නදේ මෙහෙම තියපන්, ලන්කාවේ චන්ද අයිතිය සින්හලයා පමනක් සතුයි. සින්හලයා තිඔරාපත්කරගන්නා නායකයා කලු උනත් සුදු උනත් අනික් ජාතින් කට පුක වහන් පිලිගත යුතුයි. අහවරයිනේ කතාව. අපිටත් ලේසියි. උබලටත් ලේසියි..
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    කුවෙනිගෙන් ළමයින්ගෙන් තමයි වැදී ජනතාව පැවත එන්නේ. වැද්දෝ කතා කරන්නෙත් සිංහල. වැඩි බාෂාව කියල ලොකු වෙනසක් නෑ

    ඇමෙරිකන් උන් කතා කරන්නෙත් ඉන්ග්‍රිසි, බ්‍රිටිශ් උන් කතා කරන්නෙත් ඉන්ග්‍රිසි. හැබැයි බ්‍රිටිශ් ඉන්ග්ලිශ් වෙනයි ඇමරිකන් ඉන්ග්ලිශ් වෙනයි ඔස්ට්‍රිලියන් ඉන්ග්ලිශ් වෙනයි. හැබැයි වැඩි වෙනසකුත් නැ එකම අකුරු.. එකම ස්පෙලින්ග්ස්. එහෙමයි කියලා ඔසී හරි බ්‍රිටිශ් එකෙකුට හරි මමත් ඉන්ග්‍රිසි තමා කතා කරන්නේ හරියේ කියලා ඇමෙරිකාවට ගිහින් පදින්චි උනහැකිද? බාශාව ගැන කතා කරන්න එපා මචන් ජියොග්‍රැෆිකල් මට්ටමෙන්..
     
    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    චන්දෙටම නෙමෙයි බන්. රුසියාවෙන් ආවට පස්සේ මම ආයේ කැනඩා ගියේම නැ. ඉන්දියාවෙයි, සින්ගපුරුවෙයි හිටියේ පහුගිය ටිකේම, ආයේ ලන්කාවට ආවා. ඉන්දියාවේ අපේ අම්මගේ අක්කා කෙනෙක් ඉන්නවා, එයලගෙ දරුවො මම අදුරන්නෙත් නැ. මේ පාර ලන්කාවට ආපුවහම තමා වැල්ලවත්තේ ඉන්නවා කියලා දැනගත්තේ.. ගිය සතියේ තමා මුන ගැහුනේ.. පරන දේවල් කතා කර කර ඉන්නකොට කාලේ යනවා දැනෙන්නේ නැ.

    උඹට pm එකක් දැම්ම. ආවෙ නැද්ද බන්?:confused:
     
    මචං උබේ කතාව සහතික ඇත්ත, සින්හලයව බෙදන්නේ මේ කාලකන්නි දේශපාලනේ තමයි. දේශපාලනයට තියෙන්නේ වයිරය. සමහර සිවුරු පෙරවන් ඉන්න ඇත්තන් ගේ මුනේ ලේ කදුලක් නැහැ, වයිරයෙන් පුපුරනවා. බොරුව රජ කරනවා, ඇත්ත හොයාගන්න බැරුව මිනිස්සු මංමුලා වෙලා. ඇත්ත එළිවෙන සිදුවීම් උනත් ඒවා පිළිගන්න තාර්කිකව නුවනක් නැහැ, පක්ෂේ කියන මන්මුලාවෙන් මත් වෙලා ඉන්නේ.
    සින්හලුනේ දැන්වත් පක්ෂ දේශපාලුවෝ වෙනුවෙන් කඩේ යන්න එපා, උන්ගේ බොරුව තේරුම් ගනිල්ලා. එක එකා වෙනුවෙන් උබල මරාගෙන මෙතන ඉන්න යාලුවෝ තරහ කරගන්නවා, අන්තිමට දින්නම උබල කඩේ ගිය එවුන් දීපු පොරොන්දු ඉෂ්ට කලේ නැති උනාම ඇවිත් උන්ටම බනිනවා. එතකොට පරක්කු වැඩියි, උබලට කන්න නැතත් වේලක් හරි කන්න දෙන්න හිටපු යාළුවා නැතිවෙලා, උබල කඩේ ගිය එවුන්ම උබලට කන්න වෙලත් නැති කරලා.
    මේක තමයි තිත්ත උනත් ඇත්ත.
    හැමෝම බලේ ගන්න හැම දේම කරනවා/කියනවා. දැන්වත් ඒ අන්දන ඒවාට ඇන්දේන්නේ නැතුව සිහි බුද්ධියෙන් වැඩ කරපල්ලා. ජාතියක් වශයෙන් එකට ඉදපල්ලා.
    උනුත් එකයි, මුනුත් එකයි, කෙලවෙන්නේ සිංහලයටම තමයි.
    සිංහලයට ජය වේවා!!!!
     
    • Like
    Reactions: errorz

    s.shehan

    Well-known member
  • Dec 31, 2012
    1,380
    278
    83
    මචන්, සින්හලට වැඩ කරන ජනාදිපති කෙනෙක් පත්කරගන්නද ඔනේ, ලන්කාවට වැඩ කරන එකෙක් පත් කරගන්නද ඔනේ.. උබ ටැක්ස් ගෙවනකොට සින්හල උබට ටැක්ස් අඩුද? උබ බස් එකක යන්න ටිකට් එකක් ගත්තම උබ සින්හල නිසා උබට අඩුවෙන්ද ගන්නේ. උබ ශෙඩ් එකට ගිහින් පෙට්‍රල් ගහනකොට උබ සින්හල නිසා විශේශ වට්ටමක්ද? නැ නේද? අපි ඔක්කොම එකට බදු ගෙවනවා නම් අපි ඔක්කොම මේකේ ඉන්නවා නම්, අපි කැමති පාලකයාට චන්දයක් දීම බෙදුම්වාදියිද? එහෙනම් ච්නදේ මෙහෙම තියපන්, ලන්කාවේ චන්ද අයිතිය සින්හලයා පමනක් සතුයි. සින්හලයා තිඔරාපත්කරගන්නා නායකයා කලු උනත් සුදු උනත් අනික් ජාතින් කට පුක වහන් පිලිගත යුතුයි. අහවරයිනේ කතාව. අපිටත් ලේසියි. උබලටත් ලේසියි..
    ඔතන කියල තියන්නේ ඒ දේ නෙමෙයි. ඔය කලින් එකෙක් දාපු පොස්ට් එකට උත්තරේ(ඌ කියල තියන්නේ islamaization එකක් ගැන .. බලපන්). උන් හිතන් ඉන්න දේ වෙන්නේ නෑ කියන එකයි කියල තියන්නේ. අයිමත් කියවල බලපන්. ලංකාවේ සිංහල දෙමල උන් හිටිය අවුරුදු දහස් ගානක්. මොන ප්‍රශ්න තිබ්බත් එක කොටසක් අනිත් උන් සමුල ගාතනය කරන්න යන්නේ නෑ. එත් ඔයකතව මුස්ලිම් උන්නට apply කරන්න බෑ.

    හැමෝටම සමාන අයිතිවාසිකම් සහිතව ජීවත් වෙන්න තියනවනම් එක තමයි හොදම දේ. එත් අපේ පරණ පන්සල් ගෙරි මරක්කලයෝ ටිකෙන් ටික අල්ලගන්න එක. දළදා මාලිගාව ඉස්සරහ දෙවනත් වෙන්න මර ලතෝනි තියන එක වගේ ඉවස්සන්න තරම් අපි පො**න වෙච්ච එක ගැනයි කලකිරීම.​

    ඇමෙරිකන් උන් කතා කරන්නෙත් ඉන්ග්‍රිසි, බ්‍රිටිශ් උන් කතා කරන්නෙත් ඉන්ග්‍රිසි. හැබැයි බ්‍රිටිශ් ඉන්ග්ලිශ් වෙනයි ඇමරිකන් ඉන්ග්ලිශ් වෙනයි ඔස්ට්‍රිලියන් ඉන්ග්ලිශ් වෙනයි. හැබැයි වැඩි වෙනසකුත් නැ එකම අකුරු.. එකම ස්පෙලින්ග්ස්. එහෙමයි කියලා ඔසී හරි බ්‍රිටිශ් එකෙකුට හරි මමත් ඉන්ග්‍රිසි තමා කතා කරන්නේ හරියේ කියලා ඇමෙරිකාවට ගිහින් පදින්චි උනහැකිද? බාශාව ගැන කතා කරන්න එපා මචන් ජියොග්‍රැෆිකල් මට්ටමෙන්..
    දැන් උබ කතා කරන්නේ එක බශාවක නිජ බිමක් ගැනද ? නැත්නම් ජාත්‍යන්තර බශාවක නිජ බිමක් ගැනද ? පැහැදිලිව තර්කය ගොඩනගපන්.
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    කෑප්ටන් Jack Sparrow;17666554 said:
    මචං උබේ කතාව සහතික ඇත්ත, සින්හලයව බෙදන්නේ මේ කාලකන්නි දේශපාලනේ තමයි. දේශපාලනයට තියෙන්නේ වයිරය. සමහර සිවුරු පෙරවන් ඉන්න ඇත්තන් ගේ මුනේ ලේ කදුලක් නැහැ, වයිරයෙන් පුපුරනවා. බොරුව රජ කරනවා, ඇත්ත හොයාගන්න බැරුව මිනිස්සු මංමුලා වෙලා. ඇත්ත එළිවෙන සිදුවීම් උනත් ඒවා පිළිගන්න තාර්කිකව නුවනක් නැහැ, පක්ෂේ කියන මන්මුලාවෙන් මත් වෙලා ඉන්නේ.
    සින්හලුනේ දැන්වත් පක්ෂ දේශපාලුවෝ වෙනුවෙන් කඩේ යන්න එපා, උන්ගේ බොරුව තේරුම් ගනිල්ලා. එක එකා වෙනුවෙන් උබල මරාගෙන මෙතන ඉන්න යාලුවෝ තරහ කරගන්නවා, අන්තිමට දින්නම උබල කඩේ ගිය එවුන් දීපු පොරොන්දු ඉෂ්ට කලේ නැති උනාම ඇවිත් උන්ටම බනිනවා. එතකොට පරක්කු වැඩියි, උබලට කන්න නැතත් වේලක් හරි කන්න දෙන්න හිටපු යාළුවා නැතිවෙලා, උබල කඩේ ගිය එවුන්ම උබලට කන්න වෙලත් නැති කරලා.
    මේක තමයි තිත්ත උනත් ඇත්ත.
    හැමෝම බලේ ගන්න හැම දේම කරනවා/කියනවා. දැන්වත් ඒ අන්දන ඒවාට ඇන්දේන්නේ නැතුව සිහි බුද්ධියෙන් වැඩ කරපල්ලා. ජාතියක් වශයෙන් එකට ඉදපල්ලා.
    උනුත් එකයි, මුනුත් එකයි, කෙලවෙන්නේ සිංහලයටම තමයි.
    සිංහලයට ජය වේවා!!!!

    :yes::yes:
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    ඔතන කියල තියන්නේ ඒ දේ නෙමෙයි. ඔය කලින් එකෙක් දාපු පොස්ට් එකට උත්තරේ(ඌ කියල තියන්නේ islamaization එකක් ගැන .. බලපන්). උන් හිතන් ඉන්න දේ වෙන්නේ නෑ කියන එකයි කියල තියන්නේ. අයිමත් කියවල බලපන්. ලංකාවේ සිංහල දෙමල උන් හිටිය අවුරුදු දහස් ගානක්. මොන ප්‍රශ්න තිබ්බත් එක කොටසක් අනිත් උන් සමුල ගාතනය කරන්න යන්නේ නෑ. එත් ඔයකතව මුස්ලිම් උන්නට apply කරන්න බෑ.

    හැමෝටම සමාන අයිතිවාසිකම් සහිතව ජීවත් වෙන්න තියනවනම් එක තමයි හොදම දේ. එත් අපේ පරණ පන්සල් ගෙරි මරක්කලයෝ ටිකෙන් ටික අල්ලගන්න එක. දළදා මාලිගාව ඉස්සරහ දෙවනත් වෙන්න මර ලතෝනි තියන එක වගේ ඉවස්සන්න තරම් අපි පො**න වෙච්ච එක ගැනයි කලකිරීම.​

    දැන් උබ කතා කරන්නේ එක බශාවක නිජ බිමක් ගැනද ? නැත්නම් ජාත්‍යන්තර බශාවක නිජ බිමක් ගැනද ? පැහැදිලිව තර්කය ගොඩනගපන්.
    පලවෙනි කොටසට මම එකගයි මචන්, මම ඒකයි කිව්වේ මුස්ලිම් අය ගැන කතා කරලා වැඩක් නැ කියලා. උබලා අපි ජාති දෙකක් උනාට එකට දේවාලෙකට ගිහින් වැන්දලා ආවැකි. නමුත් මුස්ලිම් ගොඩක් දේවල් ආක්‍රමනශීලීයි.

    උබ මෙතන සින්හලයන්ගේ රට කියන එකෙන් අදහස් කරන්නේ සින්හල බාශාව කතා කරන අයගේ රට කියන එකද? නැත්තම් ජාතිය සින්හල උන අයගේ රට කියන එකද?
     
    Dreams001

    Member
    Dec 6, 2008
    15,966
    939
    0
    - ElaKiri Radio -

    උඹව දැක කල් මචන්. මෙතන මේ කියල තියෙන්නෙ මුස්ලිම් උන් ගැන බන්. උඹලයි උනුයි අතර වෙනසක් තියෙනව. එහෙම නේ?

    naha machan sinhala muslim athara wenaka naha.dennama "Minissu" .kanne katin,anika dannawane. pawulata thattha kenak innawa amma kenek innawa lamai innawa.ipadune lankawe.agey duwanne rathu paata lei.katha karanneth manushyange baashawa. ekama wenasa bauddha aya panasalata yanawa.muslim aya palliayata yanwa..ey adhahaana aagama wenas (manushya aakalpa):rolleyes:

    methana me sinhalaya depilakata bedila ghagannawa kiyala kiyana GON HARAK innawanm unta therenne nathda muslim ratwalawa (EGYPT athula ratawal raashiyak) bale thanhaawat gahagannawa? deshapaalanaya kiyanne oonama aagamakata wairaya athi karawannak.ay lankaweth deshapaalana paksha walata muslim amathiwaru pil bedila lokko wenuwen mutti allanne nadda?me ada lankawe deshapaalanaya thathwe balala boara diye maalu baana un nathuwa newei.Me loake yathaarthaya hariyata therum gatthu wadagath igeneema athy manussaya oya sinhalaya sinhalayaata kelawai..sinhalayo moadayo..sinhalyo hamadaama paradinawa..sinhalaya paw..sinhalaya ta asaadharanayak wenawa. kiyala gon ktha kiyala thamange jaathiya kakkusiyata adala danne nathuwa ..thamnage jathiya aagama wenuwen wadagath deyak karaawi.Buddhimathun kiyala pirisak lankawe thawamath innawa kiyala mama piligannawa.

    ayeth kiyannam kisima wenasak naha ban.sinhala muslim beduwaadayak athy karanna hadan ewunta nam wenas kam koatiyak athy

    sry mcn ridunanam. eth උඹල අපි දොගොල්ලන්ටම වඩා ගොඩාක් වෙනස්. බහුතර බලයක් එනකම් විතරයි උඹලගෙ ඔය කතා. ඉන්පස්සෙ? අපි අනිත් රටවල්වල සිද්ධවෙන දේවල් දකිනව. ඇහෙන්න ලැබෙනව. ඒ නිසා කතා කරල වැඩක් නෑ.
     
    • Like
    Reactions: errorz

    Dreams001

    Member
    Dec 6, 2008
    15,966
    939
    0
    - ElaKiri Radio -

    sry mcn ridunanam. eth උඹල අපි දොගොල්ලන්ටම වඩා ගොඩාක් වෙනස්. බහුතර බලයක් එනකම් විතරයි උඹලගෙ ඔය කතා. ඉන්පස්සෙ? අපි අනිත් රටවල්වල සිද්ධවෙන දේවල් දකිනව. ඇහෙන්න ලැබෙනව. ඒ නිසා කතා කරල වැඩක් නෑ.

    ane matanam ridenna tharam mewwa serious oluwe daagena kaale nasthy karanne naha machan mama.:yes: ubala api wenas kiyanawata wada ubala wage podi set ekek innawa ..ubalai niyama bauddhayoy wenak kiyala kiwwnam piligannawa mama.

    katha karala wadak naha ithin therenne nathy ayata ban.;)