සිංහල_සුළු_ජාතියක්

errorz

Active member
  • Oct 12, 2014
    188
    41
    28
    සිංහල රටේ
    ape unta kiyala wadak naha ban :(
    penne nadda mekata dala thiyena reply walinma.
    budu dahama gana katha karanawa. e unata anith eka prashnayak ahawwama uththara denne nikan uta wada ekek nathi ganata.
    මචන් උබටත් තෙරුනානේ මම මොකක්ද කියුවේ කියලා..... මම කියුවේ අපේ දේවල් අපිට නැති වෙන්න යනවා කියලා.... එත් කට්ටිය හිතන්නේ මමත් ඒ අය වගේ පක්ෂ වලට කඩේ යනවා කියලා... :(
     
    errorz

    Active member
  • Oct 12, 2014
    188
    41
    28
    සිංහල රටේ
    kiyana ewun monawa kiwwath rawatila inne un ne ban.apita moko. wena dey balagena imu. meekath eka natyak thamai.:yes:
    මම මේවා කියුවේ මගේ ඇගේ සිංහල ලේ තියෙන හින්ද.... ඕව එක තමා කරන්න වෙන්නේ. උබ කියුව දේ හරි... :yes:
     
    errorz

    Active member
  • Oct 12, 2014
    188
    41
    28
    සිංහල රටේ
    සින්හලයො ඉන්නෙ ලන්කාවෙ විතරක් නිසාද බොලාගෙ මහ එකා, අධිකරණ ඇමති කම මුස්ලිම් එකෙක්ට දීල, ඌට හොරට විභාග වලින් තමුන්ගෙ ජාතියෙ උන්ට කරගන්න ඉඩදීල පොන්නයෙක් වගේ බලන් හිටියෙ
    1.gif
    උන්ව පත්කරගත්තෙත් උබලාමයි. මොකක් හරි උනාම බනින්නෙත් උබලමයි....

    මේක දේශපාලන දෙයක් නෙමේ... තමන් තමන් හැදුනාන්ම් මෙච්චර විනාසයක් වෙන්නේ නෑ අපිට,.. ඇගිල්ල දික්කරන එක තමා ලොකුම වැඩේ....
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son

    මචන්, දේශපාලනය සම්බන්ද නොවෙනවනම් උබ ඔය කියන ජාතික මාමක්ජත්වය ගැන ඇයි බොදු බල සේනාව දේශපාලන විග්‍රහා කරන්නේ..
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,284
    1
    13,176
    113
    Gotham City
    උඹ ලන්ඩන් ගැන කියනවා අනෙක් යුරෝප් රටවල් වල සහ ඇමරිකා ඕෂිනියා වල හිතන් ඉන්නෙත් ඔය විදියටම තමා .ඒ වගේම මැදපෙරදිග හිතන් ඉන්නේ මේ රට මුස්ලිම් කියලා .ඒකට සාධාරණ හේතු තියෙනවා .එකක් තමා යුරෝපයේ සහ ඇමරිකාවේ ලංකාවෙන් ඉන්න බහුතරයක් ඉන්නේ දෙමල අය .උන්ට තමා ඔය ඩයස්පෝරාව කියන්නේ .එහෙම දෙමළ අය සංක්‍රමණය වෙන්න හේතු හැදුවෙත් සිංහල පාලකයෝම තමා මචං .මම යු ඇන් පී .ඒත් වැරදි දේට වැරදී කියනවා .ඒ වගේ එක වැරැද්දක් තමා ජේ .ආර් කලේ ඒ දවස් වල .දවස් 7 ක් පොලිසි වලට නිවාඩු දීලා සිංහලයාව උසි ගැන්නුවා දෙමළුත් එක්ක මරා ගන්න .පුද්ගලයෙක් දෙමළද සිංහලද කියලා හොය හොය ළු ගැහැව්වේ .ගැහැව්ව විතරක් නෙමේ සමහරක් දෙමළ උන් මැරුම් කෑව .ඒ මරණ බයට සරණාගත මට්ටමින් පුරවැසි භාවය ඉල්ලුම් කරාඅ බටහිර රටවල් වල .එහෙම ගිය උන් තමා අද මේ ඩයස් පෙඔරාව කියලා වැඩි වශයෙන් හඳුන්ව ගන්නේ .උතුරේ දෙමළ මිනිස්සුන්ගෙ රත්තරං පවා කොල්ල කෑවළු .මම සමස්ථ සිංහල වර්ගයාටම වැරදි කියලා කියන්නේ නැහැ .ඒත් කරුමෙට සිංහල වෙච්ච කාළකණ්ණි කිහිප දෙනෙක් නිසා අපි හැමෝම අද ලෝකෙන් චාටර් කනවා .

    අනික් කාරණේ තමා දෙමළ එක දෙමළ අනන්‍යතාවය තියාගෙන තමා ඒ රටවල් වල ජීවර රටාවට අනුගත් වෙන්නේ .ඒත් අපේ සිංහල බයියෝ සුද්දට වඩා පොෂ් නේ .ඒක නිසා සිංහල කියලා හොයා ගන්න බැහැ .එකේ වැරැද්ද ප්‍රභාකරන්ගේ වත් මහින්දගේවත් රනිල් ගේ වත් නෙමේ අපේ රටේ කඩා වැටිච්ච අධ්‍යාපන ක්‍රමවේදය හරහා අපිට උරුම වෙච්ච පුහු මානසිකත්වය .
    මැද පෙරදිග තත්වෙත් ඕකමයි .මුස්ලිම් උන්ගේ නම මුස්ලිම් නිසා උන්ව වෙන් කරගන්න ලේසි .අපේ සිංහල එවුන් අනන්‍යතාව රකින්නේ නැහැ තමන්ගේ .අනන්‍යතාව රකිනවා කියන්නේ රෙද්දයි බැනියමයි අඳින එක නෙමේ .අඩුම ගානේ තමන්ගේ ජාතියෙ උන් දෙන්නෙක් සෙට් උනහම තමන්ගේ භාෂාවෙන් සන්නිවේදනය කිරීමෙන් .ඒත් ඒක කීයෙන් කීදෙනාද කරන්නේ .ගොඩක් උන් ඉංග්‍රීසියෙන් විතරමඉ වැඩ .ඒංගලන්තෙවත් නැතුව ඇති එහෙම .ඉංග්‍රිසි බැරි කමට සිංහලෙන් කතා කරනවා මිසක් ඉංග්‍රීසි පුළුවන් උනා නම් සිංහලෙන් සන්නිවේදනය කරගන්න සිංහලයෝ හොයාගන්න අමාරු වෙනවා .අපේ ජාතියේ පිරිහීමට වග කියන්න ඕනේ අපිම තමා මචංලා .
     
    Last edited:

    errorz

    Active member
  • Oct 12, 2014
    188
    41
    28
    සිංහල රටේ
    මචන්, දේශපාලනය සම්බන්ද නොවෙනවනම් උබ ඔය කියන ජාතික මාමක්ජත්වය ගැන ඇයි බොදු බල සේනාව දේශපාලන විග්‍රහා කරන්නේ..
    මෙහෙමයි...

    අනිත් ආගම් වලට උන්ගේ නායකයා උනත් සලකනවා.... එත් අපේ ආගමට බලෙන් ඒ තැන ගන්න ඕනේ... නායකයා උනත් අපේ ගමට වඩා වෙන ආගම් වලට සලකන්නේ.....

    තමන්ගේ අයිතිය ලබාගන්න තමා හැමදේම කරන්නේ....

    මුස්ලිම් ආගමට... ඇමතිලා ඔක්කොම සපෝට් දෙනවා.....

    එත් අපේ ආගමට කව්රුත් නෑ...:no:
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    මෙහෙමයි...

    අනිත් ආගම් වලට උන්ගේ නායකයා උනත් සලකනවා.... එත් අපේ ආගමට බලෙන් ඒ තැන ගන්න ඕනේ... නායකයා උනත් අපේ ගමට වඩා වෙන ආගම් වලට සලකන්නේ.....

    තමන්ගේ අයිතිය ලබාගන්න තමා හැමදේම කරන්නේ....

    මුස්ලිම් ආගමට... ඇමතිලා ඔක්කොම සපෝට් දෙනවා.....

    එත් අපේ ආගමට කව්රුත් නෑ...:no:
    මචන්, රට බෞධ්ද නම්, විවස්තාවෙන්ම කියනවා නම් රටේ නායකයා බුදු සසුනෙ උන්නතියට කැප වෙනවා කියලා. රටේ නායකයා අබෞද්දයෙක් විය නොහැකි නම්, උබ කොහොමද කියන්නේ අනික් ජාතීන්ගේ නියොජිතයො ඇමතිවරු වශයෙන් උබලගේ අයිතිවාසිකම්වලට එරෙහි වෙනවා කියලා. ඔය කියන ඇමතිවරුත් පත් කලේ බෞද්ද නායකත්වයම නේද? වැරැද්ද තියෙන්නේ බෞද්ද නායකයන්ගේ නේද?
     
    • Like
    Reactions: errorz

    errorz

    Active member
  • Oct 12, 2014
    188
    41
    28
    සිංහල රටේ
    උඹ ලන්ඩන් ගැන කියනවා අනෙක් යුරෝප් රටවල් වල සහ ඇමරිකා ඕෂිනියා වල හිතන් ඉන්නෙත් ඔය විදියටම තමා .ඒ වගේම මැදපෙරදිග හිතන් ඉන්නේ මේ රට මුස්ලිම් කියලා .ඒකට සාධාරණ හේතු තියෙනවා .එකක් තමා යුරෝපයේ සහ ඇමරිකාවේ ලංකාවෙන් ඉන්න බහුතරයක් ඉන්නේ දෙමල අය .උන්ට තමා ඔය ඩයස්පෝරාව කියන්නේ .එහෙම දෙමළ අය සංක්‍රමණය වෙන්න හේතු හැදුවෙත් සිංහල පාලකයෝම තමා මචං .මම යු ඇන් පී .ඒත් වැරදි දේට වැරදී කියනවා .ඒ වගේ එක වැරැද්දක් තමා ජේ .ආර් කලේ ඒ දවස් වල .දවස් 7 ක් පොලිසි වලට නිවාඩු දීලා සිංහලයාව උසි ගැන්නුවා දෙමළුත් එක්ක මරා ගන්න .පුද්ගලයෙක් දෙමළද සිංහලද කියලා හොය හොය ළු ගැහැව්වේ .ගැහැව්ව විතරක් නෙමේ සමහරක් දෙමළ උන් මැරුම් කෑව .ඒ මරණ බයට සරණාගත මට්ටමින් පුරවැසි භාවය ඉල්ලුම් කරාඅ බටහිර රටවල් වල .එහෙම ගිය උන් තමා අද මේ ඩයස් පෙඔරාව කියලා වැඩි වශයෙන් හඳුන්ව ගන්නේ .උතුරේ දෙමළ මිනිස්සුන්ගෙ රත්තරං පවා කොල්ල කෑවළු .මම සමස්ථ සිංහල වර්ගයාටම වැරදි කියලා කියන්නේ නැහැ .ඒත් කරුමෙට සිංහල වෙච්ච කාළකණ්ණි කිහිප දෙනෙක් නිසා අපි හැමෝම අද ලෝකෙන් චාටර් කනවා .

    අනික් කාරණේ තමා දෙමළ එක දෙමළ අනන්‍යතාවය තියාගෙන තමා ඒ රටවල් වල ජීවර රටාවට අනුගත් වෙන්නේ .ඒත් අපේ සිංහල බයියෝ සුද්දට වඩා පොෂ් නේ .ඒක නිසා සිංහල කියලා හොයා ගන්න බැහැ .එකේ වැරැද්ද ප්‍රභාකරන්ගේ වත් මහින්දගේවත් රනිල් ගේ වත් නෙමේ අපේ රටේ කඩා වැටිච්ච අධ්‍යාපන ක්‍රමවේදය හරහා අපිට උරුම වෙච්ච පුහු මානසිකත්වය .
    මැද පෙරදිග තත්වෙත් ඕකමයි .මුස්ලිම් උන්ගේ නම මුස්ලිම් නිසා උන්ව වෙන් කරගන්න ලේසි .අපේ සිංහල එවුන් අනන්‍යතාව රකින්නේ නැහැ තමන්ගේ .අනන්‍යතාව රකිනවා කියන්නේ රෙද්දයි බැනියමයි අඳින එක නෙමේ .අඩුම ගානේ තමන්ගේ ජාතියෙ උන් දෙන්නෙක් සෙට් උනහම තමන්ගේ භාෂාවෙන් සන්නිවේදනය කිරීමෙන් .ඒත් ඒක කීයෙන් කීදෙනාද කරන්නේ .ගොඩක් උන් ඉංග්‍රීසියෙන් විතරමඉ වැඩ .ඒංගලන්තෙවත් නැතුව ඇති එහෙම .ඉංග්‍රිසි බැරි කමට සිංහලෙන් කතා කරනවා මිසක් ඉංග්‍රීසි පුළුවන් උනා නම් සිංහලෙන් සන්නිවේදනය කරගන්න සිංහලයෝ හොයාගන්න අමාරු වෙනවා .අපේ ජාතියේ පිරිහීමට වග කියන්න ඕනේ අපිම තමා මචංලා .

    උබ හරි මචන්.... මමත් කෙටියෙන් ඕකම තමා කියුවේ,... එත් මුන්ට කියලා වැඩක් නෑ.... හැමදේටම දේශපාලනේ ගාවගනන්වා...... අපේ අපේ දේවල් රැකගන්නේ නෑ... අනිත් අය කරලා දෙනකම් බලන් ඉන්නවා... සිංහලයාගේ මෝඩකම තමා දෙයක් කියුවාම තේරුම් ගන්න බැරිකම... ඒකට කියන්නේ නුගත්කම නෙමේ... මෝඩකම....
     
    errorz

    Active member
  • Oct 12, 2014
    188
    41
    28
    සිංහල රටේ
    මචන්, රට බෞධ්ද නම්, විවස්තාවෙන්ම කියනවා නම් රටේ නායකයා බුදු සසුනෙ උන්නතියට කැප වෙනවා කියලා. රටේ නායකයා අබෞද්දයෙක් විය නොහැකි නම්, උබ කොහොමද කියන්නේ අනික් ජාතීන්ගේ නියොජිතයො ඇමතිවරු වශයෙන් උබලගේ අයිතිවාසිකම්වලට එරෙහි වෙනවා කියලා. ඔය කියන ඇමතිවරුත් පත් කලේ බෞද්ද නායකත්වයම නේද? වැරැද්ද තියෙන්නේ බෞද්ද නායකයන්ගේ නේද?
    ඕක තමා මම කියන්නේ.... වැරැද්ද කරන්නේ අපිමයි,. මොකක් හරි උනාම බනින්නේ අපිටමයි.. මරාගන්නෙත් අපිමයි...... අන්තිමට අපි අපිම ගහා මරා ගන්නවා.... ඒකට හේතුව අපිමයි වැරැද්ද කලේ,.,.... මුල වැරැද්ද....
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    උඹ ලන්ඩන් ගැන කියනවා අනෙක් යුරෝප් රටවල් වල සහ ඇමරිකා ඕෂිනියා වල හිතන් ඉන්නෙත් ඔය විදියටම තමා .ඒ වගේම මැදපෙරදිග හිතන් ඉන්නේ මේ රට මුස්ලිම් කියලා .ඒකට සාධාරණ හේතු තියෙනවා .එකක් තමා යුරෝපයේ සහ ඇමරිකාවේ ලංකාවෙන් ඉන්න බහුතරයක් ඉන්නේ දෙමල අය .උන්ට තමා ඔය ඩයස්පෝරාව කියන්නේ .එහෙම දෙමළ අය සංක්‍රමණය වෙන්න හේතු හැදුවෙත් සිංහල පාලකයෝම තමා මචං .මම යු ඇන් පී .ඒත් වැරදි දේට වැරදී කියනවා .ඒ වගේ එක වැරැද්දක් තමා ජේ .ආර් කලේ ඒ දවස් වල .දවස් 7 ක් පොලිසි වලට නිවාඩු දීලා සිංහලයාව උසි ගැන්නුවා දෙමළුත් එක්ක මරා ගන්න .පුද්ගලයෙක් දෙමළද සිංහලද කියලා හොය හොය ළු ගැහැව්වේ .ගැහැව්ව විතරක් නෙමේ සමහරක් දෙමළ උන් මැරුම් කෑව .ඒ මරණ බයට සරණාගත මට්ටමින් පුරවැසි භාවය ඉල්ලුම් කරාඅ බටහිර රටවල් වල .එහෙම ගිය උන් තමා අද මේ ඩයස් පෙඔරාව කියලා වැඩි වශයෙන් හඳුන්ව ගන්නේ .උතුරේ දෙමළ මිනිස්සුන්ගෙ රත්තරං පවා කොල්ල කෑවළු .මම සමස්ථ සිංහල වර්ගයාටම වැරදි කියලා කියන්නේ නැහැ .ඒත් කරුමෙට සිංහල වෙච්ච කාළකණ්ණි කිහිප දෙනෙක් නිසා අපි හැමෝම අද ලෝකෙන් චාටර් කනවා .

    අනික් කාරණේ තමා දෙමළ එක දෙමළ අනන්‍යතාවය තියාගෙන තමා ඒ රටවල් වල ජීවර රටාවට අනුගත් වෙන්නේ .ඒත් අපේ සිංහල බයියෝ සුද්දට වඩා පොෂ් නේ .ඒක නිසා සිංහල කියලා හොයා ගන්න බැහැ .එකේ වැරැද්ද ප්‍රභාකරන්ගේ වත් මහින්දගේවත් රනිල් ගේ වත් නෙමේ අපේ රටේ කඩා වැටිච්ච අධ්‍යාපන ක්‍රමවේදය හරහා අපිට උරුම වෙච්ච පුහු මානසිකත්වය .
    මැද පෙරදිග තත්වෙත් ඕකමයි .මුස්ලිම් උන්ගේ නම මුස්ලිම් නිසා උන්ව වෙන් කරගන්න ලේසි .අපේ සිංහල එවුන් අනන්‍යතාව රකින්නේ නැහැ තමන්ගේ .අනන්‍යතාව රකිනවා කියන්නේ රෙද්දයි බැනියමයි අඳින එක නෙමේ .අඩුම ගානේ තමන්ගේ ජාතියෙ උන් දෙන්නෙක් සෙට් උනහම තමන්ගේ භාෂාවෙන් සන්නිවේදනය කිරීමෙන් .ඒත් ඒක කීයෙන් කීදෙනාද කරන්නේ .ගොඩක් උන් ඉංග්‍රීසියෙන් විතරමඉ වැඩ .ඒංගලන්තෙවත් නැතුව ඇති එහෙම .ඉංග්‍රිසි බැරි කමට සිංහලෙන් කතා කරනවා මිසක් ඉංග්‍රීසි පුළුවන් උනා නම් සිංහලෙන් සන්නිවේදනය කරගන්න සිංහලයෝ හොයාගන්න අමාරු වෙනවා .අපේ ජාතියේ පිරිහීමට වග කියන්න ඕනේ අපිම තමා මචංලා .
    උබත් එක්ක 100% මම එකගයි. රටක ප්‍රතිරූපය හදන්න ඉන්න මිනිස්සු බීලා ගහගන්නකොට ඔවා වෙනවා. දෙමල මිනිස්සු, (මගේ පවුලත් ඇතුලුව) 89දි ගහලා එලෙව්වම අපි කැනඩාවට, එන්ගලන්තෙට ගිහින් අපිට වෙච්ච දේ ගැන කිව්වම ඒ මිනිස්සු තෙරුම් ගත්තා සින්හලයා කියන්නේ මොන විදියේ මනුස්සයෙක්ද කියලා. ඒක සින්හල මිනිස්සුමයි කරගත්තේ. ඒ තත්වේ වෙනස් කරගන්න පුලුවන් සින්හල මිනිස්සුන්ටමයි.
    දැන් දෙමල මිනිස්සු ඒ රටවල්වල දේශපාලනයට බලපැමක් කරන්න පුලුවන් තත්වෙට ඇවිත් තියන නිසා 89දි වෙච්ච අසාදාරන ගැන සින්හල ආන්ඩුවට රාජත්‍රන්ත්‍රික වශයෙන් බලපැම් කරන එක සාමාන්යයි. එදා 89දි අපි මහ ජාතිය වෙලා උබලා සුලු ජාතිය උනානම් උබලා කරන්නෙත් ඒකමයි..
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    ඕක තමා මම කියන්නේ.... වැරැද්ද කරන්නේ අපිමයි,. මොකක් හරි උනාම බනින්නේ අපිටමයි.. මරාගන්නෙත් අපිමයි...... අන්තිමට අපි අපිම ගහා මරා ගන්නවා.... ඒකට හේතුව අපිමයි වැරැද්ද කලේ,.,.... මුල වැරැද්ද....
    ඔකට ප්‍රදාන ගැටලුව තමයි බන්, යුඇන්පී සහා පොදු පෙරමුණ කියලා බහුතර සින්හල චන්ද දෙපිලකට බෙදීම, දැන් බලහන්, කොච්චර පාරවල් හැදුවත්, ඉස්පිරිතාල හැදුවත් යාපනේ, උතුරු මිනිස්සු තමන්ගේ ජාතියේ එකා ඉල්ලන ටීඇන්ඒ එකට හැර බුලත් කොලේට ගැහුවද කියලා. සින්හල මිනිහා බත් පැකට් එකට චන්දේ ගහනවා සින්හල චන්දේ ප්‍රදාන පක්ශ දෙකකට කැඩෙනකොට අස්තාවරයි. ස්තාවර ආන්ඩුවක් හදන්න නම් එක්කො දෙමල චන්ද ඔනේ, නැත්තම් මුස්ලිම් චන්ද ඔනේ. වැරැද්ද එතන.
     
    errorz

    Active member
  • Oct 12, 2014
    188
    41
    28
    සිංහල රටේ
    උබත් එක්ක 100% මම එකගයි. රටක ප්‍රතිරූපය හදන්න ඉන්න මිනිස්සු බීලා ගහගන්නකොට ඔවා වෙනවා. දෙමල මිනිස්සු, (මගේ පවුලත් ඇතුලුව) 89දි ගහලා එලෙව්වම අපි කැනඩාවට, එන්ගලන්තෙට ගිහින් අපිට වෙච්ච දේ ගැන කිව්වම ඒ මිනිස්සු තෙරුම් ගත්තා සින්හලයා කියන්නේ මොන විදියේ මනුස්සයෙක්ද කියලා. ඒක සින්හල මිනිස්සුමයි කරගත්තේ. ඒ තත්වේ වෙනස් කරගන්න පුලුවන් සින්හල මිනිස්සුන්ටමයි.
    දැන් දෙමල මිනිස්සු ඒ රටවල්වල දේශපාලනයට බලපැමක් කරන්න පුලුවන් තත්වෙට ඇවිත් තියන නිසා 89දි වෙච්ච අසාදාරන ගැන සින්හල ආන්ඩුවට රාජත්‍රන්ත්‍රික වශයෙන් බලපැම් කරන එක සාමාන්යයි. එදා 89දි අපි මහ ජාතිය වෙලා උබලා සුලු ජාතිය උනානම් උබලා කරන්නෙත් ඒකමයි..
    අන්න ඕක තම මචන් මමත් කියුවේ.... මු තවත් පැහැදිලිව කියුවා...:yes:
     
    errorz

    Active member
  • Oct 12, 2014
    188
    41
    28
    සිංහල රටේ
    ඔකට ප්‍රදාන ගැටලුව තමයි බන්, යුඇන්පී සහා පොදු පෙරමුණ කියලා බහුතර සින්හල චන්ද දෙපිලකට බෙදීම, දැන් බලහන්, කොච්චර පාරවල් හැදුවත්, ඉස්පිරිතාල හැදුවත් යාපනේ, උතුරු මිනිස්සු තමන්ගේ ජාතියේ එකා ඉල්ලන ටීඇන්ඒ එකට හැර බුලත් කොලේට ගැහුවද කියලා. සින්හල මිනිහා බත් පැකට් එකට චන්දේ ගහනවා සින්හල චන්දේ ප්‍රදාන පක්ශ දෙකකට කැඩෙනකොට අස්තාවරයි. ස්තාවර ආන්ඩුවක් හදන්න නම් එක්කො දෙමල චන්ද ඔනේ, නැත්තම් මුස්ලිම් චන්ද ඔනේ. වැරැද්ද එතන.

    උබ හරි මචන්... එක තම ලොකුම ප්‍රශ්නේ, ලොකුම වැරැද්ද..... අපි අපේ වැරදි හදාගෙන හිටියනම් මොන පක්ෂෙන් කව්රු ඉල්ලුවත් බය වෙන්න දෙයක් නෑ..... මිනිස්සුන්ට ඉස්සර මොනවා කලත් වැඩක් නෑ... අද පොඩි දෙයක් කලාම එක තමා ලොකුම දේ.......

    උබ 100% හරි....
     
    kat4ever

    Well-known member
  • Jun 22, 2007
    1,392
    431
    83
    මාර අවුල් සීන් ගොඩක් තියෙනවා බන් ඕව ගැන වැඩිපුර හිතුවොත්. ඒවාට විසදුම් කිසිම එකෙක් ගාව නෑ. ඒ හින්දා වැඩිය හිතන්නේ නැතිව හිටපන්.

    ජාතිය ගැන හිතලා වැඩ කරන්න බැහැ නියම බුදු දහමට අනුව ජීවත් වෙන නිවන් මග පතන කෙනෙක්ට.
    ඒක හරිම සරලයි. ඒ හින්දා ඉස්සෙල්ලා හිතපන් උඹ බුදු දහමට අනුව නිවන් මගටද ඉස්සෙල්ලා යන්න කැමති, නැත්නම් රට ජාතිය වෙනුවෙන් මිනිස්සු මරල උඹත් මැරිලා පවු පුරවා ගන්නද කැමති.රට වෙනුවෙන් මැරුනොත් උඹගේ පිළිමයක් හදයි.

    අනේ යකුනේ ආයෙත් මරා ගන්නේ නැතිව හිටපිය. පිට රට එවුන් ලංකාවේ ඉන්නේ සින්හළලුද දෙමළුද කියල දැන ගන්න එක නෙමෙයි ඕනේ. හදපල්ලකෝ TOYOTA, HONDA, MITSUBISHI, HITACHI, TOSHIBA ඔය වගේ බ්‍රෑන්ඩ් නේම් ටිකක් ලෝකෙම දැනගන්න. ඒකයි ඉස්සෙල්ලා කොරන්න ඕනේ.
     
    උබත් හරි මචන්..... මුන්ට කියලා වැඩක් නෑ.... තේරුම් ගන්නේ නෑ.... :no::no:
     
    SlayerOfDValley

    Active member
  • Dec 26, 2011
    505
    182
    43
    ඇමෙරිකන් උන් කතා කරන්නෙත් ඉන්ග්‍රිසි, බ්‍රිටිශ් උන් කතා කරන්නෙත් ඉන්ග්‍රිසි. හැබැයි බ්‍රිටිශ් ඉන්ග්ලිශ් වෙනයි ඇමරිකන් ඉන්ග්ලිශ් වෙනයි ඔස්ට්‍රිලියන් ඉන්ග්ලිශ් වෙනයි. හැබැයි වැඩි වෙනසකුත් නැ එකම අකුරු.. එකම ස්පෙලින්ග්ස්. එහෙමයි කියලා ඔසී හරි බ්‍රිටිශ් එකෙකුට හරි මමත් ඉන්ග්‍රිසි තමා කතා කරන්නේ හරියේ කියලා ඇමෙරිකාවට ගිහින් පදින්චි උනහැකිද? බාශාව ගැන කතා කරන්න එපා මචන් ජියොග්‍රැෆිකල් මට්ටමෙන්..

    මම දන්න විදියට ඇමරිකාවෙ ස්වදේශිකයෝ කියන්නෙ රෙඩ් ඉන්ඩියන්ස්ලා. එත් දැන් ඇමරිකාවෙ ජාතියක් කියල එකක් නෑ උන් ඔක්කොම උන්ට කියාගන්නෙ ඇමරිකන්ස්ල කියල. හැබැය් රෙඩ් ඉන්ඩියන්ස්ල නම් දැන් වද වීගෙන යනව.