dan ubawa pagagena sinhalayek udata giyada?
ඕකට පිස්සු හැදිලමේකට ආපු අලුත හොඳට හිටපු එකෙක්
![]()

මට නම් එහෙම එකෙක් වෙලා නෑ... දැකල තියන දේවල් වලින් කිව්වේ...
සින්හලුන්ගෙයි ඉංග්රීසි ජතිකයින්ගෙයි සැහෙන්න වෙනසක් තියනව...
කෝ මනුස්සයෝ පරණ අකවුන්ට් එකට මක් උනාදකෝ මේ 1% කාහෘද සාක්ෂිය හොයනව ඇති
ඕක මනුස්ස ජාතියේ තියෙන ගතියක් ආය සිංහලු කියල වෙනසක් නෑ මමනං කියන්නේ. අපිට ඉතින් උදේ හවා හම්බෙන්නේ සිංහලු හින්ද අපිට හිතෙන්නේ මේ සිංහලුන්ගේ හැටි අනික් උන් හොඳට ඇති කියල.
ඕක මනුස්ස ජාතියේ තියෙන ගතියක් ආය සිංහලු කියල වෙනසක් නෑ මමනං කියන්නේ. අපිට ඉතින් උදේ හවා හම්බෙන්නේ සිංහලු හින්ද අපිට හිතෙන්නේ මේ සිංහලුන්ගේ හැටි අනික් උන් හොඳට ඇති කියල.

මම සිගරට් බොන්නෙ නෑ.. මම අරක්කු බොන්නෙ නෑ..
ඔහොම සෝබනේට කිය කිය ඉන්ඩනං, සිගරට් බොන, තව බේබද්දො වගේ අයත් සමාජයේ ඉන්ඩෝන..

උඹ කැමතිද හැමෝම උඹ වගේ වෙනවට.. හැබැයි එතකොට උඹ සමාජයේ කැපිල පේන්නෙ නැතුව යනව

උඹ කැමතිද හැමෝම උඹ වගේ වෙනවට.. හැබැයි එතකොට උඹ සමාජයේ කැපිල පේන්නෙ නැතුව යනව
උඹට කැපිල පේන්න ආසද ?![]()
ඒත් ඒක කල්පනා කරල බලනකොට සමාජ ප්රශ්නවලට හේතුවක්නෙ. උස් පහත් කම් තමා සමාජ ගැටලු වලට හේතුවක් වෙන්නෙ..
ඒත් ඒක කල්පනා කරල බලනකොට සමාජ ප්රශ්නවලට හේතුවක්නෙ. උස් පහත් කම් තමා සමාජ ගැටලු වලට හේතුවක් වෙන්නෙ..
ඉරිසියා කරයි. හොරකං කරයි![]()

God act in mysterious ways?

yeah.. God has a beautiful pussy...![]()