සිංහළුගෙන් 99%ම හෘද සාක්ෂියක් නැති උන්...

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    dan ubawa pagagena sinhalayek udata giyada?

    මට නම් එහෙම එකෙක් වෙලා නෑ... දැකල තියන දේවල් වලින් කිව්වේ...
    සින්හලුන්ගෙයි ඉංග්‍රීසි ජතිකයින්ගෙයි සැහෙන්න වෙනසක් තියනව...
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඕකට පිස්සු හැදිල :( මේකට ආපු අලුත හොඳට හිටපු එකෙක් :sorry:

    උබට නම් මුලින් තිබ්බ පිස්සුව පස්සේ වෙන පිස්සුවකට හැරුනනේ.. :lol:
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,226
    113
    මට නම් එහෙම එකෙක් වෙලා නෑ... දැකල තියන දේවල් වලින් කිව්වේ...
    සින්හලුන්ගෙයි ඉංග්‍රීසි ජතිකයින්ගෙයි සැහෙන්න වෙනසක් තියනව...

    😲 tahikenawa 😧
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    ඕක මනුස්ස ජාතියේ තියෙන ගතියක් ආය සිංහලු කියල වෙනසක් නෑ මමනං කියන්නේ. අපිට ඉතින් උදේ හවා හම්බෙන්නේ සිංහලු හින්ද අපිට හිතෙන්නේ මේ සිංහලුන්ගේ හැටි අනික් උන් හොඳට ඇති කියල.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඕක මනුස්ස ජාතියේ තියෙන ගතියක් ආය සිංහලු කියල වෙනසක් නෑ මමනං කියන්නේ. අපිට ඉතින් උදේ හවා හම්බෙන්නේ සිංහලු හින්ද අපිට හිතෙන්නේ මේ සිංහලුන්ගේ හැටි අනික් උන් හොඳට ඇති කියල.

    එහෙම නෑ බන්...
    සුද්දන්ගේ අපේ උන්ට වඩා qualities සැහෙන්න හොදයි...

    ඕක මනුස්ස ගතිය උනාට හොද සංස්කෘතියක හැදුනම ඔහොම වෙන්නේ නෑ..
     
    elaelkiri

    Member
    Jun 8, 2018
    178
    11
    0
    මම සිගරට් බොන්නෙ නෑ.. මම අරක්කු බොන්නෙ නෑ..

    ඔහොම සෝබනේට කිය කිය ඉන්ඩනං, සිගරට් බොන, තව බේබද්දො වගේ අයත් සමාජයේ ඉන්ඩෝන..
     
    elaelkiri

    Member
    Jun 8, 2018
    178
    11
    0
    ඕක මනුස්ස ජාතියේ තියෙන ගතියක් ආය සිංහලු කියල වෙනසක් නෑ මමනං කියන්නේ. අපිට ඉතින් උදේ හවා හම්බෙන්නේ සිංහලු හින්ද අපිට හිතෙන්නේ මේ සිංහලුන්ගේ හැටි අනික් උන් හොඳට ඇති කියල.

    අන්න හරි මචං.. මම උඹෙ පැත්තෙ :yes:
    සුද්දො කොච්චර කැත වැඩ කරනවද...
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මම සිගරට් බොන්නෙ නෑ.. මම අරක්කු බොන්නෙ නෑ..

    ඔහොම සෝබනේට කිය කිය ඉන්ඩනං, සිගරට් බොන, තව බේබද්දො වගේ අයත් සමාජයේ ඉන්ඩෝන..

    :rolleyes:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    උඹ කැමතිද හැමෝම උඹ වගේ වෙනවට.. හැබැයි එතකොට උඹ සමාජයේ කැපිල පේන්නෙ නැතුව යනව

    උඹට කැපිල පේන්න ආසද ? :confused:
     
    elaelkiri

    Member
    Jun 8, 2018
    178
    11
    0

    මට අලුත්ම ඇපල් ෆෝන් එකක් තියෙනව..

    මගේ ගේ දැක්කම අනිත් මිනිස්සු හූල්ලල මැරෙනව..

    තව එකී මෙකී නොකී කතා ගොඩයි..

    මගෙ ගෑනිත් එක්ක බලද්දි අනිත් එවුන්ගෙ ගෑනු මොක්කුද :lol:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    උඹ කැමතිද හැමෝම උඹ වගේ වෙනවට.. හැබැයි එතකොට උඹ සමාජයේ කැපිල පේන්නෙ නැතුව යනව

    හොද මනුස්සයෙක් වෙන්න ඕනේ සමාජයේ කැපීපෙන්න නෙමෙයි යකෝ!!
    යකෝ දැනටත් සින්හළු කොච්චර හොදට සමාජෙට පෙන්න සිල්රේදී පොරෝගෙන ඉන්නවද.. !!
     
    elaelkiri

    Member
    Jun 8, 2018
    178
    11
    0
    උඹට කැපිල පේන්න ආසද ? :confused:

    :yes: ඒත් ඒක කල්පනා කරල බලනකොට සමාජ ප්‍රශ්නවලට හේතුවක්නෙ. උස් පහත් කම් තමා සමාජ ගැටලු වලට හේතුවක් වෙන්නෙ..
    ඉරිසියා කරයි. හොරකං කරයි :yes:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    :yes: ඒත් ඒක කල්පනා කරල බලනකොට සමාජ ප්‍රශ්නවලට හේතුවක්නෙ. උස් පහත් කම් තමා සමාජ ගැටලු වලට හේතුවක් වෙන්නෙ..
    ඉරිසියා කරයි. හොරකං කරයි :yes:

    උඹ කියන්නෙ හොරකම් කරන්නැති සමාජ වල උස් පහත් බේදයක් නෑ කියලද ? :confused:
     
    elaelkiri

    Member
    Jun 8, 2018
    178
    11
    0
    yeah.. God has a beautiful pussy... :love:

    මචං දෙවියො ඉන්නව කියල ඔප්පු කරන්ඩ බැරි වුණාට
    නෑ කියලත් ඔප්පු කරන්ඩ තාම බැරි වුණානෙ..

    කට පරිස්සං කරං හිටපං ;)