සිංහළුන්ව වහල් සේවයට.

Janatha Jhon

Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    අපේ @Kalegana වහල් සේවාවේ දුක ගැහැට මැඩම්ලාගේ ලිංගික අතවර දරා ගන්න බැරුව අදික බීමට යොමු වෙලා තියෙන්නේ.

    පව් අහිංසකයා. ඉක්මනට මිය යනවා නං සහනයක් හිමි වෙයි කියලා හිතනවාලු දැන්.
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,227
    12,247
    113
    Ohio, USA
    Kuwait Wesiyek Ge Boruwak...
    Gewalwala Madamla Kawada Da Ban Gewal Wala Adu Kule Kakkussi Hondana Redi Hondana Wadakariyonta Bath Bedala Denne..
    Mey Aki Set Karala Dena Game..
    Mey Video Ekata Akema Sri Lankan Housemaidsla Uththara Deela Thibuna Meyka Amu Pachayak Kiyalaa..
    A Rate Lassanata Hondata Innawa Hond inwadakarana Housemaidlaa.. meyka Boruwak...
    Kuwait Wala Thiyan Inna Kolla Salli illanatawa Mehema Acting Ekak Daala Asarana Kama Pennanne... Api Nodanna Sri Lankan Wadakariyo...
     
    Last edited:
    • Like
    Reactions: IAmMrDamnLOL

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,888
    11,339
    113
    ඔක්කොම වැරදි, උන්ගෙ හැටි දැන දැනත්, යන හැටි. රොහින්ගියා මෙහෙ එද්දි පොලු ලැස්ති කරන් ඉන්නවා නම් එහෙ එවුනුත් ලැස්ති ඇති අඩු කුලෙ එවුන් වැඩට එද්දි. අනිත් එක ගැනුන්ට කන්න දෙන්න බැරි ලොකු වීර පිරිමි වග කියන්න ඔනෙ.
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    අපේ @Kalegana වහල් සේවාවේ දුක ගැහැට මැඩම්ලාගේ ලිංගික අතවර දරා ගන්න බැරුව අදික බීමට යොමු වෙලා තියෙන්නේ.

    පව් අහිංසකයා. ඉක්මනට මිය යනවා නං සහනයක් හිමි වෙයි කියලා හිතනවාලු දැන්.
    https://elakiri.com/threads/නෝවීජියන්-සැමන්-පුසොන්ට-දැම්ම.2171343/
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    ඔක්කොම වැරදි, උන්ගෙ හැටි දැන දැනත්, යන හැටි. රොහින්ගියා මෙහෙ එද්දි පොලු ලැස්ති කරන් ඉන්නවා නම් එහෙ එවුනුත් ලැස්ති ඇති අඩු කුලෙ එවුන් වැඩට එද්දි. අනිත් එක ගැනුන්ට කන්න දෙන්න බැරි ලොකු වීර පිරිමි වග කියන්න ඔනෙ.

    එතකොට මේවා මැනුවෙල් එකේ ඇප්රෘව් කරලා තියන දේවල් ද? 😕
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    ඔය කුවේට් බංගලාවේ ඉන්නා පුසෝ. උන්ව බලා ගන්න එකත් @Kalegana ගෙ රැකියාවේ කොටසක්.

    නිසි ආහාරයක් නැති නිසා පුසොන්ට ආහාරයට දෙන සැමන් කාලෙගන හොරෙන් කාලා කුස පුරවා ගන්නේ
     
    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,103
    113
    Kotte
    මෙහෙම දෙයක් තියනවා.මේ අය ගොඩක් වෙලාවට එක වතුර බොතලේ කට තියාගෙන තුන් හතර දෙනෙක් ම බොන්නේ.ඒ වගේම බත් බෙදනකොට, මස් කාපු කටු ද තියෙන්නේ,මේ අරයගේ පිගාන, මේ කෑම එක මාරුවෙලා ඒ වගේ දේවල් ගණන් ගන්නේ නෑ.කිසිම සදාචාර විදිහට කන්නේ බොන්නේ නෑ.අපිට ඒක පිළිකුල් වුනාට උන්ට ඒවා මහදේවල් නෙවෙයි.
    සන්තෝස වෙයං...ඔහොම හරි කන්න දෙන එක ගැන. සමහර අය කන්නේ කුණු කූඩේ අවුස්සලා. සමහර අපේ උන් කන්නේ දවසට එක වේලයි.
    නංගී,වවුලගේ මගුල් ගෙදර ගියොත් උඹටත් ඉන්න වෙන්නේ එල්ලිලා.උඹට විතරක් පුටුවක් තියලා ඉඳගන්න දෙන්නේ නෑ.
    අනික උඹ රට ආවේ ඇයි කියලා මතක තියාගනින්.ඕනෑම කට්ටක් කන්නම් කියලා මෙහේ ඇවිත් ,ආවට පස්සේ තියන කටු පෙන්නලා වැඩක් නෑ.
    පරිස්සමට වැඩ කරගෙන ඉදලා යන්න බලන්න.
    අනික ඔයා
    පෙර ආත්මවල ඔයා වපුරපු දේ තමා මේ ආත්මයේ ඔයාගේ අස්වැන්න.
    කාටවත් කියලා වැඩක් නෑ.
     
    • Like
    Reactions: wissnshaftler

    Sira kathawa
     
    • Like
    Reactions: Wadakaru

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,743
    1
    51,621
    113
    ප*යාගල
    sorry.com
    isloke yana kale jogi nata nata idala. iskolen eliyata eddima hari inna kotama kohe hari yana higana kollkge bijja irime prathipala thamai!>>
    athalossak innawa ahuinasaka duppath kamata rata yana un. un nam aththatama paw!
    465984723-2009894496122116-3856636817879735675-n.jpg
     
    Madushan1992

    Junior member
  • Sep 28, 2023
    90
    32
    18
    Kuwait Wesiyek Ge Boruwak...
    Gewalwala Madamla Kawada Da Ban Gewal Wala Adu Kule Kakkussi Hondana Redi Hondana Wadakariyonta Bath Bedala Denne..
    Mey Aki Set Karala Dena Game..
    Mey Video Ekata Akema Sri Lankan Housemaidsla Uththara Deela Thibuna Meyka Amu Pachayak Kiyalaa..
    A Rate Lassanata Hondata Innawa Hond inwadakarana Housemaidlaa.. meyka Boruwak...
    Kuwait Wala Thiyan Inna Kolla Salli illanatawa Mehema Acting Ekak Daala Asarana Kama Pennanne... Api Nodanna Sri Lankan Wadakariyo...
    ethakota hamba iriyo madamlada

    ethakota hamba iriyo madamlada? Hamba iriyo kawadda madamla une
    ------ Post added on Jan 13, 2025 at 10:26 AM
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    අනික ඔයා
    පෙර ආත්මවල ඔයා වපුරපු දේ තමා මේ ආත්මයේ ඔයාගේ අස්වැන්න.
    කාටවත් කියලා වැඩක් නෑ.

    සේරම වෙන්නේ කර්මය නිසා නෙමෙයි.

    ඔය අඩු කුලේ උනුත් ඉගනගෙන හොඳ ඉස්කෝල වලට ඇවිත් මහන්සි වෙලා ගොඩ යන්නේ
     
    • Like
    Reactions: Fiona Dabare

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,888
    11,339
    113
    සේරම වෙන්නේ කර්මය නිසා නෙමෙයි.

    ඔය අඩු කුලේ උනුත් ඉගනගෙන හොඳ ඉස්කෝල වලට ඇවිත් මහන්සි වෙලා ගොඩ යන්නේ
    Ow. Ekath honda karme nisa.