https://elakiri.com/threads/නෝවීජියන්-සැමන්-පුසොන්ට-දැම්ම.2171343/අපේ @Kalegana වහල් සේවාවේ දුක ගැහැට මැඩම්ලාගේ ලිංගික අතවර දරා ගන්න බැරුව අදික බීමට යොමු වෙලා තියෙන්නේ.
පව් අහිංසකයා. ඉක්මනට මිය යනවා නං සහනයක් හිමි වෙයි කියලා හිතනවාලු දැන්.
ඔක්කොම වැරදි, උන්ගෙ හැටි දැන දැනත්, යන හැටි. රොහින්ගියා මෙහෙ එද්දි පොලු ලැස්ති කරන් ඉන්නවා නම් එහෙ එවුනුත් ලැස්ති ඇති අඩු කුලෙ එවුන් වැඩට එද්දි. අනිත් එක ගැනුන්ට කන්න දෙන්න බැරි ලොකු වීර පිරිමි වග කියන්න ඔනෙ.
ඔය කුවේට් බංගලාවේ ඉන්නා පුසෝ. උන්ව බලා ගන්න එකත් @Kalegana ගෙ රැකියාවේ කොටසක්.
Sira kathawaමෙහෙම දෙයක් තියනවා.මේ අය ගොඩක් වෙලාවට එක වතුර බොතලේ කට තියාගෙන තුන් හතර දෙනෙක් ම බොන්නේ.ඒ වගේම බත් බෙදනකොට, මස් කාපු කටු ද තියෙන්නේ,මේ අරයගේ පිගාන, මේ කෑම එක මාරුවෙලා ඒ වගේ දේවල් ගණන් ගන්නේ නෑ.කිසිම සදාචාර විදිහට කන්නේ බොන්නේ නෑ.අපිට ඒක පිළිකුල් වුනාට උන්ට ඒවා මහදේවල් නෙවෙයි.
සන්තෝස වෙයං...ඔහොම හරි කන්න දෙන එක ගැන. සමහර අය කන්නේ කුණු කූඩේ අවුස්සලා. සමහර අපේ උන් කන්නේ දවසට එක වේලයි.
නංගී,වවුලගේ මගුල් ගෙදර ගියොත් උඹටත් ඉන්න වෙන්නේ එල්ලිලා.උඹට විතරක් පුටුවක් තියලා ඉඳගන්න දෙන්නේ නෑ.
අනික උඹ රට ආවේ ඇයි කියලා මතක තියාගනින්.ඕනෑම කට්ටක් කන්නම් කියලා මෙහේ ඇවිත් ,ආවට පස්සේ තියන කටු පෙන්නලා වැඩක් නෑ.
පරිස්සමට වැඩ කරගෙන ඉදලා යන්න බලන්න.
අනික ඔයා
පෙර ආත්මවල ඔයා වපුරපු දේ තමා මේ ආත්මයේ ඔයාගේ අස්වැන්න.
කාටවත් කියලා වැඩක් නෑ.
balan indala wage kiyala thiyenawa hariyatama case ekaisloke yana kale jogi nata nata idala. iskolen eliyata eddima hari inna kotama kohe hari yana higana kollkge bijja irime prathipala thamai!>>
isloke yana kale jogi nata nata idala. iskolen eliyata eddima hari inna kotama kohe hari yana higana kollkge bijja irime prathipala thamai!>>
athalossak innawa ahuinasaka duppath kamata rata yana un. un nam aththatama paw!
@SLK_sri madaperadiga gruha sewayata giyapu adu kule wesa balli wage
ethakota hamba iriyo madamladaKuwait Wesiyek Ge Boruwak...
Gewalwala Madamla Kawada Da Ban Gewal Wala Adu Kule Kakkussi Hondana Redi Hondana Wadakariyonta Bath Bedala Denne..
Mey Aki Set Karala Dena Game..
Mey Video Ekata Akema Sri Lankan Housemaidsla Uththara Deela Thibuna Meyka Amu Pachayak Kiyalaa..
A Rate Lassanata Hondata Innawa Hond inwadakarana Housemaidlaa.. meyka Boruwak...
Kuwait Wala Thiyan Inna Kolla Salli illanatawa Mehema Acting Ekak Daala Asarana Kama Pennanne... Api Nodanna Sri Lankan Wadakariyo...
------ Post added on Jan 13, 2025 at 10:26 AMethakota hamba iriyo madamlada? Hamba iriyo kawadda madamla une
අනික ඔයා
පෙර ආත්මවල ඔයා වපුරපු දේ තමා මේ ආත්මයේ ඔයාගේ අස්වැන්න.
කාටවත් කියලා වැඩක් නෑ.
Ow. Ekath honda karme nisa.සේරම වෙන්නේ කර්මය නිසා නෙමෙයි.
ඔය අඩු කුලේ උනුත් ඉගනගෙන හොඳ ඉස්කෝල වලට ඇවිත් මහන්සි වෙලා ගොඩ යන්නේ