සිංහළු අනාතවෙයි ද?

Lokupappa

Well-known member
  • May 14, 2018
    1,390
    1,389
    113
    අර චිනේ CCTV වීඩියෝ එකක් ගියේ උන්ගේ ලෙඩේ තියෙන උන් කහැලා ලිෆ්ට් එකේ බට්න් වල ගාන. එළියේ කන්න තියෙන ටේබල් වලට කහින ගෑනු. ගෙවල් වල දොරේ හැඩල් එකේ කැහැල කෙල ගාන පිරිමි. :(

    මාත් ඒ වීඩියෝ ටික බැලුවා බන්! සක්කිලි! ඔහොම කොටසක් කොහෙත් ඉන්නවා! ඕවා දාලා ප්‍රසිද්ද කරන්න හොඳ නැ බන්! මේවා වෙන උන් දැක්කාම ඕළු වලට අදහස් එනවා.
     

    Lokupappa

    Well-known member
  • May 14, 2018
    1,390
    1,389
    113
    මට නං ඕනේ ලංකාවේ චැනල් වල උදේ හවා පෙනන්න ඉතාලියට අත්වෙලා තියෙන ඉරණම. මිනි පෙට්ටි 400-500 අරන් යන විදි /මැරිච්ච උන්ව ඉස්පිරිතාලෙන් අරන් යන විදි / හැදුන උන්ව මැරෙන මොහොතේවත් බලන්න දෙන්නේ නැති විඩියෝ පෙන්නන ඕනේ. චිනේ මැරෙන්න පන අදින උන්ගේ ඒවා දාන්න ඕනේ බරපතලකම දකින්න. මිනිස්සුන්ව මරණ බියෙන් තියන්න ඕනේ. මිනිස්සු ගණන් ගන්නේ නෑ දවසට 2-4 වැඩි වෙලා කියල දකිද්දී / ඉන්න පහසුකම් ලැබෙනවා කියල දකිද්දී / හොද වෙලා එලියට යන ඒවා දකිද්දී මුන් හිතන්නේ මේක එච්චර අමාරු කේස් එකක් නෙවෙයි කියල.



    අපි උබලා වට්ස්ඇප් / ෆේස්බුක් ඕන තරන් මේවා දැකල පත්තියන් වෙලා තියෙන නිසා ටිකක් ඔළුවට ගිහින් තියෙනවා ලෙඩේ අමාරුකම/පරිස්සං වෙන විදිහ. ගම්වල ඔය මුඩුක්කු බෝක්කු වල උන් ඕවා දකින්නේ නෑ උන් විශ්වාස කරන්නේ ටෙලිනට්ටි වෙලාවට දකින දේ විතරයි :(

    :yes:
     

    Lokupappa

    Well-known member
  • May 14, 2018
    1,390
    1,389
    113
    :yes::yes::yes: එහෙම සීන් එකේ ඉන්න උන් තමයි ඔය ඉතාලි වලින් ඇවිත් හැoගිලා ඉන්න සෙට් එක..මරන්ඩ ගෙනියන්නෙ නැනෙ හොදටම දන්නවනෙ ඒක ..එහෙම දැන දැන හැoගෙන්නෙ අනිත් මිනිස්සුන්ට බෝ කරන්ඩ තියෙන උවමනාවට...

    මුන්ට නිරෝදායනය වෙන්න පහසුකම් සලසලා තියෙත්දීත් යන් නෑ කියන්නේ ඉතින් මුන් එකෝ ගේමක් ගහලා පැනපු එවුන්! නැත්තන් මොන මිනිහද කැමැති මෙහෙම හැංගිලා ඉඳලා මැරිලා යන්න. නැත්තන් තමන්ට තියෙනවානම් මෙහේ දෙතුන්දෙනෙකුට බෝකරලා යන්න තියෙන පහර ගතිය තමයි ඉතින්! මට හැදුනා නම් තොපිලත් විඳෝපන්! එච්චරයි!!! :baffled: :angry:
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    තාමත් ඉතාලියෙන් ආව කියන එක හoගන පරයන්ට දෙන්ඩ ඔනෙ දඩුවම මම මේ කල්පනා කරේ බන්... :dull::dull:


    ube job eka unta baara deepan
    ithuru aurudu 5ta madamulane walan hodanna, kade yanna, babylage redi apullanna kiyapan elakiri awith :rofl:
    athata satha pahak nathiwa kohewath yana un handa kunuharapa ahnwa kiyanne mona karumayakda :rofl:
     

    Lokupappa

    Well-known member
  • May 14, 2018
    1,390
    1,389
    113
    ET2QTZaUUAAKEiW


    ET2QUGoUwAEK_vM


    ET2QUk3UMAAPD-5


    ET2QU9ZU0AExGMG



    මම කිව්වානේ බොලාට මෙන්න අද පිටකොටුව :dull:
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,879
    113
    Fantasy
    ඉතාලියෙත් කොරොනා ඔච්චර දරුනුවටම පැතිරෙව්වේ ලන්කාවෙන් ගියපු අපේ එවුන්මද කියලා සාදරන සැකයක් තියෙනවා මට.
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,879
    113
    Fantasy
    මුන්ට නිරෝදායනය වෙන්න පහසුකම් සලසලා තියෙත්දීත් යන් නෑ කියන්නේ ඉතින් මුන් එකෝ ගේමක් ගහලා පැනපු එවුන්! නැත්තන් මොන මිනිහද කැමැති මෙහෙම හැංගිලා ඉඳලා මැරිලා යන්න. නැත්තන් තමන්ට තියෙනවානම් මෙහේ දෙතුන්දෙනෙකුට බෝකරලා යන්න තියෙන පහර ගතිය තමයි ඉතින්! මට හැදුනා නම් තොපිලත් විඳෝපන්! එච්චරයි!!! :baffled: :angry:

    සමාජය ගැන වෛරයක් ඇත්තේ බන්. අපිට දැන් ඕක වැරැද්දක් කියලා හිතුනට ඕක හැදෙච්ච එකෙක්ගේ මෙන්ටලිටි එක අපිට හිතා ගන්ඩ බානේ. මන් මේ ඉතාලි සෙට් එක සුද්ද කරනවා නෙවෙයි හරිද...
    hiv aids හැදිච්ච උනුත් ඕක ව්‍යෑප්ත කරනවා කියන්නේ සමාජය ගැන තියෙන වෛරයටලුනේ
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මම කිව්වානේ බොලාට මෙන්න අද පිටකොටුව :dull:

    curfew dana eke therumak naha bn, minissu normally contact wenawata
    wada contact wenawa hambena podi welawen shopping yaddi. :( we are fucked!!
     

    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,922
    3,282
    113
    Malabe
    තාමත් ඉතාලියෙන් ආව කියන එක හoගන පරයන්ට දෙන්ඩ ඔනෙ දඩුවම මම මේ කල්පනා කරේ බන්... :dull::dull:


    Eeta issella, 28kata Corona hadunama rata vahanne mokatada ahapu ekaata dena danduvama mokadda??
     

    Lokupappa

    Well-known member
  • May 14, 2018
    1,390
    1,389
    113
    චීනේ හොඳ වෙලා ගිය කට්ටිය ගෙන් 14% ආයේ හැදිලාලු :oo:
     
    Last edited:

    Lokupappa

    Well-known member
  • May 14, 2018
    1,390
    1,389
    113
    කොළඹ-ගම්පහ-කළුතර අවදානම්​

    කොළඹ-ගම්පහ-කළුතර අවදානම්

    1585040017-corona-map_L.jpg




    කොරෝනා හෙවත් COVID -19 වෛරස ව්‍යාප්තිය සලකන විට කොළඹ, ගම්පහ, කළුතර දිස්ත්‍රික්ක ඉතා අවදානම් කලාප ලෙස හඳුනාගෙන ඇත. දිස්ත්‍රික්ක 03ක ක්‍රියාත්මක වූ ඇඳිරි නීතිය අද උදේ ලිහිල් කළ අවස්ථාවේ භාණ්ඩ මිලදී ගැනීම සඳහා ජනතාව වෙළෙඳ සැල් අසල විශාල ලෙස රැස්වී සිටීම කොරෝනා වෛරසය පාලනයට බරපතල බාධාවක් බව සෞඛ්‍ය බලධාරීන් නිරීක්ෂණය කර තිබේ. එබැවින් ඉදිරි කාලය තුළ අත්‍යාවශ්‍ය පාරිභෝගික භාණ්ඩ නිවාසවලටම ගෙන ගොස් අළෙවි කරන ලෙස තොග වෙළෙඳ ආයතනවලට රජය උපදෙස් දී ඇත.

    සතොස, කීල්ස්, ලාෆ්ස්, ආපිකෝ, ෆුඩ් සිටි, අරලිය, නිපුණ සහ සෙසු තොග වෙළෙඳ සමාගම් මේ කාර්යයට හවුල් කර ගැනේ. අත්‍යාවශ්‍ය පාරිභෝගික ද්‍රව්‍ය නිවෙස්වලටම ගොස් අළෙවි කිරීමේ වැඩපිළිවෙළ කාර්යක්ෂමව ඉටුකරනු පිණිස බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් කාර්ය සාධක බලකායක් ස්ථාපනය කර ඇත. අමාත්‍යාංශ ලේකම්වරු, දිසාපතිවරු, ප්‍රාදේශීය ලේකම්වරු සහ අදාළ වෙනත් නිලධාරීහූ බලකායේ සෙසු සාමාජිකයෝ වෙති. මින් ඉදිරියට අවදානම් කලාප ලෙස හඳුනාගෙන ඇති දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය නැවත දැනුම් දෙන තුරු දිගටම ක්‍රියාත්මකව පවතී.

    ආහාර ද්‍රව්‍ය ඇතුළු අත්‍යාවශ්‍ය පාරිභෝගික භාණ්ඩ, ඖෂධ, ගෑස් හා සෙසු සේවා බාධාවකින් තොරව සහ අඛණ්ඩව ජනතාවට ලබාදීමේ සැලැස්ම හෙට (25) සිට ක්‍රියාත්මක වෙයි. ලොරි, වෑන්, ත්‍රිරෝද රථ, මෝටර් සයිකල් ඇතුළු භාණ්ඩ බෙදාහැරීමට උපයෝගි කරගන්නා සියලු ඩිලිවරි වාහනවලට ඇඳිරි නීති කාලය තුළ මාර්ගවල ගමන් කිරීමට අවසර ඇත.

     
    Last edited: