අහම්බෙන් ලැබෙන මිනිස් ආත්මෙත් කොච්චර කටු කනවද අපි...
අපිට වැඩිපුර ඉපදෙන්නේ වෙන්නේ අපායවල් වල...
මිනිස් ආත්මෙත් මෙච්චර කට්ටක් නම් අපාය කොච්චර කට්ටක් වෙන්න ඇතිද...
ඇයි යතාර්ථය මෙතරම් කුරිරු...?![]()
අහම්බෙන් ලැබෙන මිනිස් ආත්මෙත් කොච්චර කටු කනවද අපි...
අපිට වැඩිපුර ඉපදෙන්නේ වෙන්නේ අපායවල් වල...
මිනිස් ආත්මෙත් මෙච්චර කට්ටක් නම් අපාය කොච්චර කට්ටක් වෙන්න ඇතිද...
ඇයි යතාර්ථය මෙතරම් කුරිරු...?![]()
ow kiwata be widawannama wenawa ban
යතාර්ථය ඕකමයි කියල කවුරුත් ඔප්පු කරල නෑ හැබැයි

මං නං හෙන ආතල් එකේ ඉන්නෙ
ඇයි බං හැම දේම තිබිලත් උඹල ඔහොම ජීවිතේ දුකක් කියන්නෙ![]()
ඒ උනාට වෙන්න පුළුවන් ලොකු හැකියාවක් තියනවා..
බුදුන් කියල තියන අනිත් දේවල් එක්ක
ආතල් එක බන් choice එකක් නෙමෙයි...
'මම ආතල් එකේ ඉන්න ඕනේ' කියල හිතල ඇති කරගන්න බෑ එක...
මොනාද නැත්තේ , මොනාද තියෙන්නේ කියන එක බලපාන්නේ නෑ...

අපේ ආගම ඇත්ත වෙනවනං කොච්චර දෙයක්ද?

උඹ කියන්නෙ මම සෝබනේට බොරු කියනව කියලද?
හැබැයි මම මේ මොහොතෙ ඉන්නෙ මාර සතුටින් සින්දුවකුත් අහන ගමං![]()
එක ඇත්ත වෙලා උබව සදාකාලිකව නිරයට ගියොත්.. ?
බුද්දාගමේ අපාය තාවකාලිකයි , කතෝලික නිරය සර්වකාලීනයි..

මම අපායට යන එකක් නෑ![]()

හැම මනුස්සයෙක්ම ගැලවෙන්ඩ ඕන
නොයන්න නම්, දෙවියන් වහන්සේ ගැන පරිපුර්ණ විශ්වාසයක් තියෙන්න ඕනේ..
උබට එහෙම එකක් තියනවද ?![]()
අනේ මේ මලක් වගේ කොල්ලව අර පෙසමිසා විස පොවලා විනාස කරලා නේද හනේ හපොයි![]()

මමනං කතෝලික ආගමට මෙහෙම සංශෝධනයක් එනවට කැමතියි
අපායක් නෑ.. තියෙන්නෙ ස්වර්ගයයි ශුද්ධගිනිස්ථානයයි විතරයි
මොකද මේ ලෝකෙ ඉන්න කිසිම ආත්මය් එහෙම සදාකාලයටම අත ඇරල දාන්ඩ බෑහැම මනුස්සයෙක්ම ගැලවෙන්ඩ ඕන

අනේ මේ මලක් වගේ කොල්ලව අර පෙසමිසා විස පොවලා විනාස කරලා නේද හනේ හපොයි![]()
උගේ philosophy of pessimism100%ක විශ්වාසයක් නෑ.
මම නං ඒක තීරණය කරන්නෙ දෙවියන් ගැන විස්වාසයට වඩා අනුන්ට කරදරයක් නැතුව ජීවත් වෙන එකෙන්

දෙවියන්වහන්සේ උබට ඕන විදියට සංසෝදන කරන එකක් නෑ...![]()