සිංහළු බය නැද්ද ?

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    සිංහළු බය නැද්ද ?

    අහම්බෙන් ලැබෙන මිනිස් ආත්මෙත් කොච්චර කටු කනවද අපි...
    අපිට වැඩිපුර ඉපදෙන්නේ වෙන්නේ අපායවල් වල...
    මිනිස් ආත්මෙත් මෙච්චර කට්ටක් නම් අපාය කොච්චර කට්ටක් වෙන්න ඇතිද...

    ඇයි යතාර්ථය මෙතරම් කුරිරු...? :sorry:
     
    madhustf

    Well-known member
  • May 4, 2008
    5,018
    705
    113
    Kurunegala
    අහම්බෙන් ලැබෙන මිනිස් ආත්මෙත් කොච්චර කටු කනවද අපි...
    අපිට වැඩිපුර ඉපදෙන්නේ වෙන්නේ අපායවල් වල...
    මිනිස් ආත්මෙත් මෙච්චර කට්ටක් නම් අපාය කොච්චර කට්ටක් වෙන්න ඇතිද...

    ඇයි යතාර්ථය මෙතරම් කුරිරු...? :sorry:

    ow kiwata be widawannama wenawa ban
     
    • Like
    Reactions: KasunKDP

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,015
    1
    43,425
    113
    අහම්බෙන් ලැබෙන මිනිස් ආත්මෙත් කොච්චර කටු කනවද අපි...
    අපිට වැඩිපුර ඉපදෙන්නේ වෙන්නේ අපායවල් වල...
    මිනිස් ආත්මෙත් මෙච්චර කට්ටක් නම් අපාය කොච්චර කට්ටක් වෙන්න ඇතිද...

    ඇයි යතාර්ථය මෙතරම් කුරිරු...? :sorry:

    යතාර්ථය ඕකමයි කියල කවුරුත් ඔප්පු කරල නෑ හැබැයි
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,015
    1
    43,425
    113
    මං නං හෙන ආතල් එකේ ඉන්නෙ

    ඇයි බං හැම දේම තිබිලත් උඹල ඔහොම ජීවිතේ දුකක් කියන්නෙ :confused:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ow kiwata be widawannama wenawa ban

    යතාර්ථය ඕකමයි කියල කවුරුත් ඔප්පු කරල නෑ හැබැයි

    ඒ උනාට වෙන්න පුළුවන් ලොකු හැකියාවක් තියනවා.. :sorry:

    බුදුන් කියල තියන අනිත් දේවල් එක්ක
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මං නං හෙන ආතල් එකේ ඉන්නෙ

    ඇයි බං හැම දේම තිබිලත් උඹල ඔහොම ජීවිතේ දුකක් කියන්නෙ :confused:

    ආතල් එක බන් choice එකක් නෙමෙයි...

    'මම ආතල් එකේ ඉන්න ඕනේ' කියල හිතල ඇති කරගන්න බෑ එක...

    මොනාද නැත්තේ , මොනාද තියෙන්නේ කියන එක බලපාන්නේ නෑ...
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,015
    1
    43,425
    113
    ඒ උනාට වෙන්න පුළුවන් ලොකු හැකියාවක් තියනවා.. :sorry:

    බුදුන් කියල තියන අනිත් දේවල් එක්ක

    අපේ ආගම ඇත්ත වෙනවනං කොච්චර දෙයක්ද?
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,015
    1
    43,425
    113
    ආතල් එක බන් choice එකක් නෙමෙයි...

    'මම ආතල් එකේ ඉන්න ඕනේ' කියල හිතල ඇති කරගන්න බෑ එක...

    මොනාද නැත්තේ , මොනාද තියෙන්නේ කියන එක බලපාන්නේ නෑ...

    උඹ කියන්නෙ මම සෝබනේට බොරු කියනව කියලද?
    හැබැයි මම මේ මොහොතෙ ඉන්නෙ මාර සතුටින් සින්දුවකුත් අහන ගමං :cool:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    අපේ ආගම ඇත්ත වෙනවනං කොච්චර දෙයක්ද?

    එක ඇත්ත වෙලා උබව සදාකාලිකව නිරයට ගියොත්.. ? :baffled:

    බුද්දාගමේ අපාය තාවකාලිකයි , කතෝලික නිරය සර්වකාලීනයි..
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    උඹ කියන්නෙ මම සෝබනේට බොරු කියනව කියලද?
    හැබැයි මම මේ මොහොතෙ ඉන්නෙ මාර සතුටින් සින්දුවකුත් අහන ගමං :cool:

    මම අදහස් කරේ.. ආතල් එකේ ඉන්න එක උබේ හැටි...

    උබේ හැමදේම සකස්වෙලා තියෙන්නේ ආතල් එකේ ඉන්න පුළුවන් වෙන්න..
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,015
    1
    43,425
    113
    එක ඇත්ත වෙලා උබව සදාකාලිකව නිරයට ගියොත්.. ? :baffled:

    බුද්දාගමේ අපාය තාවකාලිකයි , කතෝලික නිරය සර්වකාලීනයි..

    මම අපායට යන එකක් නෑ :cool:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මම අපායට යන එකක් නෑ :cool:

    නොයන්න නම්, දෙවියන් වහන්සේ ගැන පරිපුර්ණ විශ්වාසයක් තියෙන්න ඕනේ..
    උබට එහෙම එකක් තියනවද ? :rolleyes:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,015
    1
    43,425
    113
    මමනං කතෝලික ආගමට මෙහෙම සංශෝධනයක් එනවට කැමතියි

    අපායක් නෑ.. තියෙන්නෙ ස්වර්ගයයි ශුද්ධගිනිස්ථානයයි විතරයි
    මොකද මේ ලෝකෙ ඉන්න කිසිම ආත්මය් එහෙම සදාකාලයටම අත ඇරල දාන්ඩ බෑ :yes: හැම මනුස්සයෙක්ම ගැලවෙන්ඩ ඕන
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,015
    1
    43,425
    113

    නොයන්න නම්, දෙවියන් වහන්සේ ගැන පරිපුර්ණ විශ්වාසයක් තියෙන්න ඕනේ..
    උබට එහෙම එකක් තියනවද ? :rolleyes:

    100%ක විශ්වාසයක් නෑ.
    මම නං ඒක තීරණය කරන්නෙ දෙවියන් ගැන විස්වාසයට වඩා අනුන්ට කරදරයක් නැතුව ජීවත් වෙන එකෙන්
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මමනං කතෝලික ආගමට මෙහෙම සංශෝධනයක් එනවට කැමතියි

    අපායක් නෑ.. තියෙන්නෙ ස්වර්ගයයි ශුද්ධගිනිස්ථානයයි විතරයි
    මොකද මේ ලෝකෙ ඉන්න කිසිම ආත්මය් එහෙම සදාකාලයටම අත ඇරල දාන්ඩ බෑ :yes: හැම මනුස්සයෙක්ම ගැලවෙන්ඩ ඕන

    දෙවියන්වහන්සේ උබට ඕන විදියට සංසෝදන කරන එකක් නෑ...:rofl:

    අනේ මේ මලක් වගේ කොල්ලව අර පෙසමිසා විස පොවලා විනාස කරලා නේද හනේ හපොයි :no:

    :Pඋගේ philosophy of pessimism
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    100%ක විශ්වාසයක් නෑ.
    මම නං ඒක තීරණය කරන්නෙ දෙවියන් ගැන විස්වාසයට වඩා අනුන්ට කරදරයක් නැතුව ජීවත් වෙන එකෙන්

    උබට ඕන විදියට එක වෙනවනම් බැරියැ! :baffled:
     
    • Like
    Reactions: LazyLizard

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,015
    1
    43,425
    113
    දෙවියන්වහන්සේ උබට ඕන විදියට සංසෝදන කරන එකක් නෑ...:rofl:

    මට ඕන විදියට නෙමේ බං.. ටිකක් කල්පනා කරල බලපං..
    උඹලමයි නේද කියන්නෙ සුදු කලු චරිත නෑ, තියෙන්නෙ අළු පාට චරිත කියල

    අනික දෙවියන්වහන්සේගෙ කැමැත්ත අපි තාම 100%ක් දන්නෙ නෑ..
     
    Last edited: