මට ඕන විදියට නෙමේ බං.. ටිකක් කල්පනා කරල බලපං..
උඹලමයි නේද කියන්නෙ සුදු කලු චරිත නෑ, තියෙන්නෙ අළු පාට චරිත කියල
අනික දෙවියන්වහන්සේගෙ කැමැත්ත අපි 100%ක් දන්නෙ නෑ..
දෙවියන් වහස්සේගේ කැමැත්ත ඔය බයිබලේ තියෙන්නේ....
එකට අනුව විශ්වාසෙ තමා මුලික දේ...
එක නැත්තන් මොනා තිබ්බත් වැඩක් නෑ..
bill gates අප්රිකාව ගොඩගන්න ඩොලර් බිලියන 20ක් දීල තියනව..
එත්, මිනිහ atheist..
ඉතින් කතෝලික ආගම ඇත්ත නම් සදාකල් නිරාගින්නේ තමයි...


යකෝ උබ දෙමල උනත් කතෝලික ආගම ඇත්තනම් උබට හම්බෙන්නේ කතෝලික ආගමේ නීතිවලින්

