සිංහළු බය නැද්ද ?

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මට ඕන විදියට නෙමේ බං.. ටිකක් කල්පනා කරල බලපං..
    උඹලමයි නේද කියන්නෙ සුදු කලු චරිත නෑ, තියෙන්නෙ අළු පාට චරිත කියල

    අනික දෙවියන්වහන්සේගෙ කැමැත්ත අපි 100%ක් දන්නෙ නෑ..

    දෙවියන් වහස්සේගේ කැමැත්ත ඔය බයිබලේ තියෙන්නේ....

    එකට අනුව විශ්වාසෙ තමා මුලික දේ...

    එක නැත්තන් මොනා තිබ්බත් වැඩක් නෑ..

    bill gates අප්‍රිකාව ගොඩගන්න ඩොලර් බිලියන 20ක් දීල තියනව..

    එත්, මිනිහ atheist..

    ඉතින් කතෝලික ආගම ඇත්ත නම් සදාකල් නිරාගින්නේ තමයි...
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,015
    1
    43,426

    ඒ වුණාට මම දෙවියන් නැහැමයි කියල කියන්නෙත් නෑනෙ..
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඒ වුණාට මම දෙවියන් නැහැමයි කියල කියන්නෙත් නෑනෙ..

    උබ Pascal's Wager එක අනුගමනය කරන්නේ...

    කතෝලික ආගම ඇත්ත වෙන්න පුළුවන් හැකියාවක් තියන නිසා විශ්වාස කරනවා කියල කියනව... එත් උබට ඇත්තටම විශ්වාසයක් නෑ.. විශ්වාසය කියන්නෙත් choice එකක් නෙමෙයි...
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,015
    1
    43,426
    113

    උබ Pascal's Wager එක අනුගමනය කරන්නේ...

    කතෝලික ආගම ඇත්ත වෙන්න පුළුවන් හැකියාවක් තියන නිසා විශ්වාස කරනවා කියල කියනව... එත් උබට ඇත්තටම විශ්වාසයක් නෑ.. විශ්වාසය කියන්නෙත් choice එකක් නෙමෙයි...

    අපි කොහොමද බං ඕවයෙ ඇත්ත නැත්ත දන්නෙ..
    මැරුණ එකෙක් ආපහු ඇවිල්ල කිව්වද :angry:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,015
    1
    43,426
    113

    උබ Pascal's Wager එක අනුගමනය කරන්නේ...

    කතෝලික ආගම ඇත්ත වෙන්න පුළුවන් හැකියාවක් තියන නිසා විශ්වාස කරනවා කියල කියනව... එත් උබට ඇත්තටම විශ්වාසයක් නෑ.. විශ්වාසය කියන්නෙත් choice එකක් නෙමෙයි...

    මට විශ්වාසය කියල එකක් නෙමේ තියෙන්නෙ
    මට දැනගන්ඩෝන විද්‍යාත්මක සත්‍යය..

    දෙවියන් ඉන්නව කියල ඔප්පු කරලත් නෑ
    දෙවියන් නෑ කියල ඔප්පු කරලත් නෑ
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මට විශ්වාසය කියල එකක් නෙමේ තියෙන්නෙ
    මට දැනගන්ඩෝන විද්‍යාත්මක සත්‍යය..

    දෙවියන් ඉන්නව කියල ඔප්පු කරලත් නෑ
    දෙවියන් නෑ කියල ඔප්පු කරලත් නෑ

    උබ ඔය ඉන්න මතය අනුව අපාය තමයි... :sorry:

    :sorry:
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    මට විශ්වාසය කියල එකක් නෙමේ තියෙන්නෙ
    මට දැනගන්ඩෝන විද්‍යාත්මක සත්‍යය..

    දෙවියන් ඉන්නව කියල ඔප්පු කරලත් නෑ
    දෙවියන් නෑ කියල ඔප්පු කරලත් නෑ

    නැති දෙයක් නැහැ කියල ඔප්පු කරන්න බැහැ. ඒක තර්ක සාස්තරේ පිලිගත් නියමයක් මම දන්න තරමින්.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    mama nam demala e nisa baya wenna deyan naha....

    :rofl:යකෝ උබ දෙමල උනත් කතෝලික ආගම ඇත්තනම් උබට හම්බෙන්නේ කතෝලික ආගමේ නීතිවලින්
     
    Faded

    Member
    Oct 20, 2017
    1,365
    165
    0
    ☠Dark World☠
    :rofl:යකෝ උබ දෙමල උනත් කතෝලික ආගම ඇත්තනම් උබට හම්බෙන්නේ කතෝලික ආගමේ නීතිවලින්

    eka yakage wedak ne oii....ipadune thaniyama marenne thaniyama eth labbe agamaka nithith pili padinna wela:sorry::sorry:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    apita agamak hadanna berida bn??? lesi nithi tikak daagena aathal eke imu:P:cool:

    අපි ආගමක් හැදුව කියල එක ඇත්ත වෙන්නේ නෑනේ :sorry:
    අපි මොනා කරත් ලෝකේ වැඩ කරන්නේ එක විදියකට.. :sorry:
     
    Faded

    Member
    Oct 20, 2017
    1,365
    165
    0
    ☠Dark World☠
    අපි ආගමක් හැදුව කියල එක ඇත්ත වෙන්නේ නෑනේ :sorry:
    අපි මොනා කරත් ලෝකේ වැඩ කරන්නේ එක විදියකට.. :sorry:

    api dan aagamak hadamu ethakota awurudu 500kata passe wage un wiswaasa karaine bn....aduma tharame un api wage hithin ada ada inne nathuwa athal eke idi inna tika hari...
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    api dan aagamak hadamu ethakota awurudu 500kata passe wage un wiswaasa karaine bn....aduma tharame un api wage hithin ada ada inne nathuwa athal eke idi inna tika hari...

    ආ ඔව් එක නම් ඇත්ත... :yes: