සිංහ ලු අද පළවෙනි ardunio ප්‍රෝග්‍රෑම් එක ලීවා

gayanmax00

Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    කාලයක් තිස්සේ ආසාවෙන් හිටපු වැඩක්.අද දෙයියනේ කියලා පළවෙනි ප්‍රෝග්‍රෑම් ලීවා. එළෙකිරි යේ කොල්ලො කලින් දාපු tread එකක හුගාක් උපදෙස් දුන්නා.නිසල් ගෙ වීඩියෝස් බලලා තමා ඉගන ගත්තේ.
     
    Attachments

    • Screenshot_2020-11-18-19-57-35-524_name.antonsmirnov.android.arduinodroid2.jpg
      Screenshot_2020-11-18-19-57-35-524_name.antonsmirnov.android.arduinodroid2.jpg
      343.8 KB · Views: 148

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,205
    11,235
    113
    Forest
    මට bread board මොකුත් තාම නැ බං.ලබන සතියේ ගන්න ඕනේ.
    Resistor නැතුව LED ගහන්න යන්න එපා. අපරාදේ

    අනික code එකට for loop එකක් දාන්න ඔයවගේ දිගට ලියන්නේ නැතිව
     
    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    Resistor නැතුව LED ගහන්න යන්න එපා. අපරාදේ

    අනික code එකට for loop එකක් දාන්න ඔයවගේ දිගට ලියන්නේ නැතිව
    Led එක ද බෝඩ් එක ද?
    එල එල මට තාම මතකෙට එන්නේ නැ බං.මට මතකයි අරු කිව for loop,include,iෆ්,else වගේ දේවල්. ඉස්සරහට කරගෙන යද්දී හරි යයි.tnx බං
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,205
    11,235
    113
    Forest
    Led එක ද බෝඩ් එක ද?
    එල එල මට තාම මතකෙට එන්නේ නැ බං.මට මතකයි අරු කිව for loop,include,iෆ්,else වගේ දේවල්. ඉස්සරහට කරගෙන යද්දී හරි යයි.tnx බං
    Dekama. LED wala life time bahinawa over voltage unaama. Board ekata hodath na current control ekak nathi hinda
     
    • Like
    Reactions: Lahiru120

    koj500

    Well-known member
  • Nov 1, 2014
    867
    816
    113
    Niyamai machn... Digatama krn yanna machn.
    Maath nikan inna gaman Weather station ekak hadala data Thingspeak ekata upload wenna damma.
    Patta aasai dakinakota...
     
    • Like
    Reactions: hancok

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,410
    19,589
    113
    Colombo
    ela ela දිගට කරන් පලයන්.
    මම පලවෙනියට කරේ blink එක, එකෙ ටයිමින් වෙනස් කරලා දවස් ගානක් සෙල්ලම් කරා ඒකත් එක්ක
    මං කලින් ත්‍රෙඩ් එක දැක්ක රිප්ලයි එකක් දාන්න බැරි උනා

    තනියම ඉගෙනගෙන ඕන දෙයක් කරගන්න පුලුවන් බන් ඕවයින් දැන්
    මම විදුසර PDF ටික බලලා මුලින්ම තනියම PIC ඉගෙන ගත්තා, පස්සෙ Arduino ඉගෙන ගත්තා. අන්තිමට NodeMCU, ARM(STM32/STM8) එහෙමත් තනියම ඉගෙන ගෙන කරා. තනියම කොයි තරම් කරාද කියනවා නම් ඉලෙක්ට්‍රොනික් වලට තියන ආසාව නැති වෙනකන් ඕව එක්ක සෙල්ලම් කරා
    දවසක් Aliexpress එකේ ඕවට ගෙනාපු මොඩියුල් වලට ගියපු ගාන එකතු කරලා බැලුවා රුපියල් හැත්ත දාස් ගානක බඩු ගෙනත් තිබ්බා අවුරුදු තුන හතරක කාලෙයක් ඇතුලත
     
    මම ත් මේ බෝඩ් ඒක ගත්තේ අවුරුදු 3කට වගේ කලින්.ඒත් ඒ එක්කම ලැප් එක කැඩුන.ඒ හින්දා මිස් උන.අපර්දේ ඒ කාලේ.මමත් ඉලෙක්ට්රොනි ක් නන් කරා.ඒත් දැන් ඉතින් බෝඩ් එක මාරු කරන එක නේ කරන්නේ.😉
    මේක ට ආස හිතෙනවා.හෙමීට පටන් ගන්නවා.
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,468
    15,592
    113
    Land of the Gods 🕎
    ela ela දිගට කරන් පලයන්.
    මම පලවෙනියට කරේ blink එක, එකෙ ටයිමින් වෙනස් කරලා දවස් ගානක් සෙල්ලම් කරා ඒකත් එක්ක
    මං කලින් ත්‍රෙඩ් එක දැක්ක රිප්ලයි එකක් දාන්න බැරි උනා

    තනියම ඉගෙනගෙන ඕන දෙයක් කරගන්න පුලුවන් බන් ඕවයින් දැන්
    මම විදුසර PDF ටික බලලා මුලින්ම තනියම PIC ඉගෙන ගත්තා, පස්සෙ Arduino ඉගෙන ගත්තා. අන්තිමට NodeMCU, ARM(STM32/STM8) එහෙමත් තනියම ඉගෙන ගෙන කරා. තනියම කොයි තරම් කරාද කියනවා නම් ඉලෙක්ට්‍රොනික් වලට තියන ආසාව නැති වෙනකන් ඕව එක්ක සෙල්ලම් කරා
    දවසක් Aliexpress එකේ ඕවට ගෙනාපු මොඩියුල් වලට ගියපු ගාන එකතු කරලා බැලුවා රුපියල් හැත්ත දාස් ගානක බඩු ගෙනත් තිබ්බා අවුරුදු තුන හතරක කාලෙයක් ඇතුලත
    මචන් uno බොර්ඩ් එකෙන් රිලේ සර්කිට් දෙකකට පවර් දෙන්නෙ කොහොමද? දෙවෙනි එකට එක්ස්ට්‍රා පවර් දෙන්න ඔනද? රිලේ 8 + 4 බොර්ඩ් දෙකක් තියෙන්නෙ
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,480
    23,746
    113
    ලිම්පෝපෝ කන්දෙ
    Teckකතා අයගෙන් ගත්ත Techduino බෝඩ් එක අරන් දැන් අවුරුදු හතකට වැඩියි බං. ගෙනාපු ගමන් ඔය වගේ LED බ්ලින්ක් වෙන වැඩක් කලා. එයින් පස්සෙ මොනවත්ම කරන්න බැරි වුනා. :rolleyes:

    දැනට ටික වෙලාවකට කලින් ආයේ ලැප්ටොප් එකේ තියෙන පරන videos පොඩ්ඩක් බලලා එළකිරි ආව ගමන් මේ ත්‍රෙඩ් එක දැක්කා. :lol:
     
    • Like
    Reactions: Master malli

    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    Teckකතා අයගෙන් ගත්ත Techduino බෝඩ් එක අරන් දැන් අවුරුදු හතකට වැඩියි බං. ගෙනාපු ගමන් ඔය වගේ LED බ්ලින්ක් වෙන වැඩක් කලා. එයින් පස්සෙ මොනවත්ම කරන්න බැරි වුනා. :rolleyes:

    දැනට ටික වෙලාවකට කලින් ආයේ ලැප්ටොප් එකේ තියෙන පරන videos පොඩ්ඩක් බලලා එළකිරි ආව ගමන් මේ ත්‍රෙඩ් එක දැක්කා. :lol:
    මං මේ සැරේ වෙසක් එකට ardunio වලින් light දැම්මේ.
     
    Last edited:
    • Love
    Reactions: Kolama