මට bread board මොකුත් තාම නැ බං.ලබන සතියේ ගන්න ඕනේ.Uba oya LED direct gahalada thiyenne Arduino ekata![]()
Resistor නැතුව LED ගහන්න යන්න එපා. අපරාදේමට bread board මොකුත් තාම නැ බං.ලබන සතියේ ගන්න ඕනේ.
Led එක ද බෝඩ් එක ද?Resistor නැතුව LED ගහන්න යන්න එපා. අපරාදේ
අනික code එකට for loop එකක් දාන්න ඔයවගේ දිගට ලියන්නේ නැතිව
Dekama. LED wala life time bahinawa over voltage unaama. Board ekata hodath na current control ekak nathi hindaLed එක ද බෝඩ් එක ද?
එල එල මට තාම මතකෙට එන්නේ නැ බං.මට මතකයි අරු කිව for loop,include,iෆ්,else වගේ දේවල්. ඉස්සරහට කරගෙන යද්දී හරි යයි.tnx බං
මම ත් මේ බෝඩ් ඒක ගත්තේ අවුරුදු 3කට වගේ කලින්.ඒත් ඒ එක්කම ලැප් එක කැඩුන.ඒ හින්දා මිස් උන.අපර්දේ ඒ කාලේ.මමත් ඉලෙක්ට්රොනි ක් නන් කරා.ඒත් දැන් ඉතින් බෝඩ් එක මාරු කරන එක නේ කරන්නේ.ela ela දිගට කරන් පලයන්.
මම පලවෙනියට කරේ blink එක, එකෙ ටයිමින් වෙනස් කරලා දවස් ගානක් සෙල්ලම් කරා ඒකත් එක්ක
මං කලින් ත්‍රෙඩ් එක දැක්ක රිප්ලයි එකක් දාන්න බැරි උනා
තනියම ඉගෙනගෙන ඕන දෙයක් කරගන්න පුලුවන් බන් ඕවයින් දැන්
මම විදුසර PDF ටික බලලා මුලින්ම තනියම PIC ඉගෙන ගත්තා, පස්සෙ Arduino ඉගෙන ගත්තා. අන්තිමට NodeMCU, ARM(STM32/STM8) එහෙමත් තනියම ඉගෙන ගෙන කරා. තනියම කොයි තරම් කරාද කියනවා නම් ඉලෙක්ට්‍රොනික් වලට තියන ආසාව නැති වෙනකන් ඕව එක්ක සෙල්ලම් කරා
දවසක් Aliexpress එකේ ඕවට ගෙනාපු මොඩියුල් වලට ගියපු ගාන එකතු කරලා බැලුවා රුපියල් හැත්ත දාස් ගානක බඩු ගෙනත් තිබ්බා අවුරුදු තුන හතරක කාලෙයක් ඇතුලත
මචන් uno බොර්ඩ් එකෙන් රිලේ සර්කිට් දෙකකට පවර් දෙන්නෙ කොහොමද? දෙවෙනි එකට එක්ස්ට්‍රා පවර් දෙන්න ඔනද? රිලේ 8 + 4 බොර්ඩ් දෙකක් තියෙන්නෙela ela දිගට කරන් පලයන්.
මම පලවෙනියට කරේ blink එක, එකෙ ටයිමින් වෙනස් කරලා දවස් ගානක් සෙල්ලම් කරා ඒකත් එක්ක
මං කලින් ත්‍රෙඩ් එක දැක්ක රිප්ලයි එකක් දාන්න බැරි උනා
තනියම ඉගෙනගෙන ඕන දෙයක් කරගන්න පුලුවන් බන් ඕවයින් දැන්
මම විදුසර PDF ටික බලලා මුලින්ම තනියම PIC ඉගෙන ගත්තා, පස්සෙ Arduino ඉගෙන ගත්තා. අන්තිමට NodeMCU, ARM(STM32/STM8) එහෙමත් තනියම ඉගෙන ගෙන කරා. තනියම කොයි තරම් කරාද කියනවා නම් ඉලෙක්ට්‍රොනික් වලට තියන ආසාව නැති වෙනකන් ඕව එක්ක සෙල්ලම් කරා
දවසක් Aliexpress එකේ ඕවට ගෙනාපු මොඩියුල් වලට ගියපු ගාන එකතු කරලා බැලුවා රුපියල් හැත්ත දාස් ගානක බඩු ගෙනත් තිබ්බා අවුරුදු තුන හතරක කාලෙයක් ඇතුලත

මං මේ සැරේ වෙසක් එකට ardunio වලින් light දැම්මේ.Teckකතා අයගෙන් ගත්ත Techduino බෝඩ් එක අරන් දැන් අවුරුදු හතකට වැඩියි බං. ගෙනාපු ගමන් ඔය වගේ LED බ්ලින්ක් වෙන වැඩක් කලා. එයින් පස්සෙ මොනවත්ම කරන්න බැරි වුනා.
දැනට ටික වෙලාවකට කලින් ආයේ ලැප්ටොප් එකේ තියෙන පරන videos පොඩ්ඩක් බලලා එළකිරි ආව ගමන් මේ ත්‍රෙඩ් එක දැක්කා.![]()