සිංහ ලේ.. :: මට හිතුන දේ...
සිංහල අපි (බහුතරය 85%, 90% විතරම)
* හතර පෝයට ම සිල් ගන්නවා, පොඩි උන්, තරුණ වයසක බේදයක් නෑ හැමෝම සුදු රෙදි ඇඳගෙන අනිවාර්යෙන් සිල් ගන්නවා හතර පෝයටම,
මාසෙකට 4 පාරක්...
* ගමේ පන්සලත් එක්ක, ලොකු හාමුදුරුවොත් එක්ක මාරම එකමුතුයි,, ගමම පන්සලත් එක්ක බද්ධ වෙලා.
ව්‍යාපාරයක් පටන් ගත්තත් විවාහයක් වුනත් පන්සල මුලික කරගන්නවා හැම දේටම..
* බහුතරය පන්සිල් රකිනවා,
හරියට දැන් මුස්ලිම් බහුතරය බිස්නස්, රැකියාව මොන මඟුල තිබුනත් සිකුරාදා පල්ලි යන්නේ රාමසාන් උපවාස කාලෙට උපවාස රකින්නෙ මොන වගේ ද ඒ වගේම බෞද්ධයො පන් සිල් රකිනවා.
* රටේ ව්‍යාපාර ඔක්කොම මුල් තැන අරන් ඉන්නෙ සිංහල මිනිස්සු.. ආර්ථික අතින් පට්ට ශක්තිමත්..
ඔන්න ඔහොම ඉන්න සිංහල ජනතාවක් හිතා ගනින්.. දැන්..
* හවසට වැඩ ඇරිලා යන ගමන් බාර් එක ලග ඔළුවෙ තොප්පි නමා ගත්ත සෙට් එකක් අරක්කු පෝළිමේ ඉන්නවා..
* සිකුරාදාට පල්ලි වේලෙනවා, වයසක සෙට් එකක් විතරක් ඔන්න ඔහෙ කරන්න දෙයක් නැතුවට දවල්ට ගිහින් අල්ලාට වැදලා එනවා,
* පොඩි උන්. විශේෂයෙන් තරුණ සෙට් එක පස් පාගන්නෑ පල්ලි පැත්තෙ.. උන් සිකුරාදා කියලා වෙනසක් නෑ දවල්ට ඔහෙ ඉන්නවා ආතල් එකේ,
* උපවාස කාලෙටත් එහෙමයි.. කවුරුහරි ඇහුවොත් අඩෝ උපවාස කරන්නෙ නැද්ද කියලා, පිස්සුද යකෝ දවසක් නොකා ඉන්නෙ, වගේ උත්තර දෙන සෙට් ඉන්නෙ.. එහෙමත් එකෙක් තමයි රකින්නෙ..
* ආර්ථිකේ බින්දුවයි මුස්ලිම උන්ගෙ.. අවරුදු 13 ඉස්කොලෙ ගිහින් මොකක් හරි ජොබ් කට්ටක් හොයාගෙන ඒකෙම කඹුරගෙන ඉන්නවා..
ඔහොම ඉන්න මුස්ලිම් ජනතාවක් හිතා ගනින්..
ඔහොම ඉන්න අතරේ මුස්ලම් උන් අතරේ රැල්ලක් වගේ යනවා වාහන වල ෆොන් වොල්පේපර් වල ගහ ගන්නවා අර අරාබි වචන සෙට් එකයි කඩුවයි වගේ මොකක් හරි උන්ගේ රෙද්දේ ස්ටිකරයක්.. උන් රැල්ලට ගහ ගහා යනවා ඒක..
ඔච්චරයි මචන්..

ප.ලි - මමත් දාගත්තා මචන් ස්ටිකර් එක. ඒකෙ කිසිම වැරැද්දක් නෑ, කාටවත් මොකුත් කියන්නත් බෑ,, කිවුවට අහන්නත් එපා, ඒත් මචන් අපි මේ දේට එකතු වෙනවා වගේම ඇත්තටම අපේ ජාතිය ගැන හිතලා සංවිධානගත වෙන්න ඕන. ඉස්සර හිටියා වගේ කොලිටි මිනිස්සු වෙන්න ඕන.. එහෙම වෙන්න ජානමය අයිතිවාසිකමක් අපිට තියෙන බව අමතක නොකර ඉන්නත් ඕන මචන්..
හරි, දැන් rep cutting, commenting, ඕන දෙයක් පටන් ගනින්...

මචන් ටිකකට මෙහෙම හිතපන්,,,
(සිංහල මහ ජාතිය මුස්ලිම් සාපේක්ෂව අඩු ජනගහණයක් ඉන්නේ කියන එක පොඩ්ඩක අමතක කරලා...)