සිංහ ලේ.. :: මට හිතුන දේ...

sEE_dA_trUth

Well-known member
  • May 15, 2009
    1,507
    406
    83
    සිංහ ලේ.. :: මට හිතුන දේ...

    මචන් ටිකකට මෙහෙම හිතපන්,,,
    (සිංහල මහ ජාතිය මුස්ලිම් සාපේක්ෂව අඩු ජනගහණයක් ඉන්නේ කියන එක පොඩ්ඩක අමතක කරලා...) :yes::yes:

    සිංහල අපි (බහුතරය 85%, 90% විතරම)

    * හතර පෝයට ම සිල් ගන්නවා, පොඩි උන්, තරුණ වයසක බේදයක් නෑ හැමෝම සුදු රෙදි ඇඳගෙන අනිවාර්යෙන් සිල් ගන්නවා හතර පෝයටම,
    මාසෙකට 4 පාරක්...

    * ගමේ පන්සලත් එක්ක, ලොකු හාමුදුරුවොත් එක්ක මාරම එකමුතුයි,, ගමම පන්සලත් එක්ක බද්ධ වෙලා.
    ව්‍යාපාරයක් පටන් ගත්තත් විවාහයක් වුනත් පන්සල මුලික කරගන්නවා හැම දේටම..

    * බහුතරය පන්සිල් රකිනවා,
    හරියට දැන් මුස්ලිම් බහුතරය බිස්නස්, රැකියාව මොන මඟුල තිබුනත් සිකුරාදා පල්ලි යන්නේ රාමසාන් උපවාස කාලෙට උපවාස රකින්නෙ මොන වගේ ද ඒ වගේම බෞද්ධයො පන් සිල් රකිනවා.

    * රටේ ව්‍යාපාර ඔක්කොම මුල් තැන අරන් ඉන්නෙ සිංහල මිනිස්සු.. ආර්ථික අතින් පට්ට ශක්තිමත්..

    ඔන්න ඔහොම ඉන්න සිංහල ජනතාවක් හිතා ගනින්.. දැන්..

    * හවසට වැඩ ඇරිලා යන ගමන් බාර් එක ලග ඔළුවෙ තොප්පි නමා ගත්ත සෙට් එකක් අරක්කු පෝළිමේ ඉන්නවා..

    * සිකුරාදාට පල්ලි වේලෙනවා, වයසක සෙට් එකක් විතරක් ඔන්න ඔහෙ කරන්න දෙයක් නැතුවට දවල්ට ගිහින් අල්ලාට වැදලා එනවා,

    * පොඩි උන්. විශේෂයෙන් තරුණ සෙට් එක පස් පාගන්නෑ පල්ලි පැත්තෙ.. උන් සිකුරාදා කියලා වෙනසක් නෑ දවල්ට ඔහෙ ඉන්නවා ආතල් එකේ,

    * උපවාස කාලෙටත් එහෙමයි.. කවුරුහරි ඇහුවොත් අඩෝ උපවාස කරන්නෙ නැද්ද කියලා, පිස්සුද යකෝ දවසක් නොකා ඉන්නෙ, වගේ උත්තර දෙන සෙට් ඉන්නෙ.. එහෙමත් එකෙක් තමයි රකින්නෙ..

    * ආර්ථිකේ බින්දුවයි මුස්ලිම උන්ගෙ.. අවරුදු 13 ඉස්කොලෙ ගිහින් මොකක් හරි ජොබ් කට්ටක් හොයාගෙන ඒකෙම කඹුරගෙන ඉන්නවා..

    ඔහොම ඉන්න මුස්ලිම් ජනතාවක් හිතා ගනින්..

    ඔහොම ඉන්න අතරේ මුස්ලම් උන් අතරේ රැල්ලක් වගේ යනවා වාහන වල ෆොන් වොල්පේපර් වල ගහ ගන්නවා අර අරාබි වචන සෙට් එකයි කඩුවයි වගේ මොකක් හරි උන්ගේ රෙද්දේ ස්ටිකරයක්.. උන් රැල්ලට ගහ ගහා යනවා ඒක..

    ඔච්චරයි මචන්.. :dull::dull:

    ප.ලි - මමත් දාගත්තා මචන් ස්ටිකර් එක. ඒකෙ කිසිම වැරැද්දක් නෑ, කාටවත් මොකුත් කියන්නත් බෑ,, කිවුවට අහන්නත් එපා, ඒත් මචන් අපි මේ දේට එකතු වෙනවා වගේම ඇත්තටම අපේ ජාතිය ගැන හිතලා සංවිධානගත වෙන්න ඕන. ඉස්සර හිටියා වගේ කොලිටි මිනිස්සු වෙන්න ඕන.. එහෙම වෙන්න ජානමය අයිතිවාසිකමක් අපිට තියෙන බව අමතක නොකර ඉන්නත් ඕන මචන්..

    හරි, දැන් rep cutting, commenting, ඕන දෙයක් පටන් ගනින්... :lol::lol:
     
    thelaa rox

    Well-known member
  • Feb 23, 2009
    15,405
    431
    83
    37
    lonley planet
    මමත් දාගත්තා මචන් ස්ටිකර් එක. ඒකෙ කිසිම වැරැද්දක් නෑ, කාටවත් මොකුත් කියන්නත් බෑ,, කිවුවට අහන්නත් එපා

    Agreed
     
    chathu74

    Junior member
  • Jun 15, 2006
    231
    23
    18
    "සිංහලේ" කියන දෙන් පෙන්නන්න හදන්නේ සිහලයන් වෙනුවෙන් නැගි සිටින්න පිරිසක් ඉන්නවා කියලනේ එකට පක්ශ / ආගම් ගාව ගන්න්න ඔනේ නැහැ පල්ලි යන්න ඔනෙත් නැහැ පන්සල් යන්න ඔනෙත් නැහැ
    මම සිංහලයන් වෙනුවෙන් නැගි සිටින්න කැමතියි කියලා මම බාර් යනවද පන්සල් යනවද කියන දේ වැදගත් වෙන්නේ නැහැ
    හැම සිකුරාදම පල්ලි ගිහින් අමන වැඩ කරන , සහ ගහන වැඩ කරන තම්බියෝ නැද්ද ?
    අනිත් එක තමන්ගේ වාගනේ තමන් කැමති ස්ටිකර් එකක් අලවන්න තහනමක් නැහැ එක නිති අනුකුලනම්
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,941
    113
    Black Pearl
    කොල්ලෝ කුරොට්ටෝ ටිකක් "සිංහ ලේ" කියල ස්ටිකර් ගහගන්න එක ජාතිවාදය නෙමෙයි. ඒක කැමැත්ත. ඒකට බැනලා වැඩක් නෑ

    ඒත් ඕක ගහගත්තා කියලා මහ ලොකු පොරවල් නෙමෙයි. එහෙම ඉස්සරහට එන්න පුලුවන් එඩිතර කොල්ලෝ ටිකක් ස්ටිකර් නොගහා ආර්මි කිට් එක ගහගෙන මේ රට බේරුවා. ඒ කාලේ යුද්ධයට බැඳුනේ ස්ටිකර් ගහගෙන කාර් එකේ, බයික් එකේ යන පොරවල් නෙමෙයි.

    ස්ටිකර් ගැහුවට කමක් නෑ, හැබැයි සිංහල ජාතිය බෞද්ධ ධර්මය රැකගන්න තරුණයෙක් විදියට තව ගොඩාක් දේවල් තියනව කරන්න පුලුවන්..
     
    RokiRoks

    Active member
  • Jun 3, 2012
    503
    28

    :lol::lol: කොහොමද ලස්සනට සුද්ද කරන හැටි
     
    sEE_dA_trUth

    Well-known member
  • May 15, 2009
    1,507
    406
    83
    මමත් දාගත්තා මචන් ස්ටිකර් එක. ඒකෙ කිසිම වැරැද්දක් නෑ, කාටවත් මොකුත් කියන්නත් බෑ,, කිවුවට අහන්නත් එපා

    Agreed

    :):)

    "සිංහලේ" කියන දෙන් පෙන්නන්න හදන්නේ සිහලයන් වෙනුවෙන් නැගි සිටින්න පිරිසක් ඉන්නවා කියලනේ එකට පක්ශ / ආගම් ගාව ගන්න්න ඔනේ නැහැ පල්ලි යන්න ඔනෙත් නැහැ පන්සල් යන්න ඔනෙත් නැහැ
    මම සිංහලයන් වෙනුවෙන් නැගි සිටින්න කැමතියි කියලා මම බාර් යනවද පන්සල් යනවද කියන දේ වැදගත් වෙන්නේ නැහැ
    හැම සිකුරාදම පල්ලි ගිහින් අමන වැඩ කරන , සහ ගහන වැඩ කරන තම්බියෝ නැද්ද ?
    අනිත් එක තමන්ගේ වාගනේ තමන් කැමති ස්ටිකර් එකක් අලවන්න තහනමක් නැහැ එක නිති අනුකුලනම්

    නීත්‍යානුකූල කතාවක් වැඩක් නෑ නේ බන්, ඔයිට වඩා සංගත අදහසක් තියෙන්න ඕන.. ගහන එකේ වැරැද්දක් මම කියලා තියෙනවද? අනෙක පක්ෂ මොනවා වුනත් ආගම වැඩක් නෑ කියන්නේ කොහොමද? බුද්ධාගම නැති ව සිංහල කමක් තියෙනවද?? ඔන්න ඔහොම රට ජාතිය ආගම ගැන විසිරුණු අදහස් තියාගෙන ස්ටිකර් නෙමෙයි බන් හංවඩු ගැහුවත් වැඩක් නෑ ඇගේ... :no::no:

    කොල්ලෝ කුරොට්ටෝ ටිකක් "සිංහ ලේ" කියල ස්ටිකර් ගහගන්න එක ජාතිවාදය නෙමෙයි. ඒක කැමැත්ත. ඒකට බැනලා වැඩක් නෑ

    ඒත් ඕක ගහගත්තා කියලා මහ ලොකු පොරවල් නෙමෙයි. එහෙම ඉස්සරහට එන්න පුලුවන් එඩිතර කොල්ලෝ ටිකක් ස්ටිකර් නොගහා ආර්මි කිට් එක ගහගෙන මේ රට බේරුවා. ඒ කාලේ යුද්ධයට බැඳුනේ ස්ටිකර් ගහගෙන කාර් එකේ, බයික් එකේ යන පොරවල් නෙමෙයි.

    ස්ටිකර් ගැහුවට කමක් නෑ, හැබැයි සිංහල ජාතිය බෞද්ධ ධර්මය රැකගන්න තරුණයෙක් විදියට තව ගොඩාක් දේවල් තියනව කරන්න පුලුවන්..

    කවුද බන් බැන්නේ??? :frown::frown:

    :):)

    :lol::lol: කොහොමද ලස්සනට සුද්ද කරන හැටි

    :lol::lol:
     
    cybernalin

    Member
    Nov 25, 2009
    3,784
    361
    0
    12391994_424111911113283_3454082705801031431_n.jpg
     
    • Like
    Reactions: Al Baik

    seetalahoru

    Well-known member
  • Feb 19, 2009
    897
    68
    48
    උඹ කියන කතාව ඇත්ත මචං. කාලෙකින් මමත් පන්සල් ගියෙ න. මේ පොයේ ඉඳන් පටන්ගන්නවා.
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,941
    113
    Black Pearl
    :):)

    නීත්‍යානුකූල කතාවක් වැඩක් නෑ නේ බන්, ඔයිට වඩා සංගත අදහසක් තියෙන්න ඕන.. ගහන එකේ වැරැද්දක් මම කියලා තියෙනවද? අනෙක පක්ෂ මොනවා වුනත් ආගම වැඩක් නෑ කියන්නේ කොහොමද? බුද්ධාගම නැති ව සිංහල කමක් තියෙනවද?? ඔන්න ඔහොම රට ජාතිය ආගම ගැන විසිරුණු අදහස් තියාගෙන ස්ටිකර් නෙමෙයි බන් හංවඩු ගැහුවත් වැඩක් නෑ ඇගේ... :no::no:

    කවුද බන් බැන්නේ??? :frown::frown:

    :):)

    :lol::lol:

    උඹට නෙමෙයි බනින එවුන්ට කිව්වේ බං ;)
     
    lasithh

    Well-known member
  • Aug 3, 2009
    2,830
    2,399
    113
    සිකුරාදාට පල්ලි ගිහින් ආගම අදහලආගමේ නාමෙන් ලෝකේ තියෙන අමන වැඩ ඔක්කොම කරන එක හොදලු .ස්ටිකරයක් ගහන එක තමා ලොකුම වැරැද්ද සිංහල යන්ගේ ,නිකන් පලයන් යකෝ යන්ඩ.සිංහල මිනිසුන්ගේ වැරදි තියෙනවා තමා .හැබැයි බහුතරය මනුස්සකම අතින් ගතිගුණ අතින් තම්බින්ට වඩා 1000000000% හොද අය ඉන්නේ

    ස්ටිකරයක් ගහනවා කියල ත්‍රෙඩ් දාන්ඩ රිදුනේ ඇයි උබට දැන් .උන් බලෙන් ගහන්ඩ කිව්වේ නැ නේ .කැමති උන් ගහයි නැති උන් නිකන් ඉදියි .උබ නිකන් පුක නොදී හිටපන් .
     
    sustharapuncha

    Well-known member
  • Dec 5, 2011
    1,772
    620
    113
    මචන් ටිකකට මෙහෙම හිතපන්,,,
    (සිංහල මහ ජාතිය මුස්ලිම් සාපේක්ෂව අඩු ජනගහණයක් ඉන්නේ කියන එක පොඩ්ඩක අමතක කරලා...) :yes::yes:

    සිංහල අපි (බහුතරය 85%, 90% විතරම)

    * හතර පෝයට ම සිල් ගන්නවා, පොඩි උන්, තරුණ වයසක බේදයක් නෑ හැමෝම සුදු රෙදි ඇඳගෙන අනිවාර්යෙන් සිල් ගන්නවා හතර පෝයටම,
    මාසෙකට 4 පාරක්...

    * ගමේ පන්සලත් එක්ක, ලොකු හාමුදුරුවොත් එක්ක මාරම එකමුතුයි,, ගමම පන්සලත් එක්ක බද්ධ වෙලා.
    ව්‍යාපාරයක් පටන් ගත්තත් විවාහයක් වුනත් පන්සල මුලික කරගන්නවා හැම දේටම..

    * බහුතරය පන්සිල් රකිනවා,
    හරියට දැන් මුස්ලිම් බහුතරය බිස්නස්, රැකියාව මොන මඟුල තිබුනත් සිකුරාදා පල්ලි යන්නේ රාමසාන් උපවාස කාලෙට උපවාස රකින්නෙ මොන වගේ ද ඒ වගේම බෞද්ධයො පන් සිල් රකිනවා.

    * රටේ ව්‍යාපාර ඔක්කොම මුල් තැන අරන් ඉන්නෙ සිංහල මිනිස්සු.. ආර්ථික අතින් පට්ට ශක්තිමත්..

    ඔන්න ඔහොම ඉන්න සිංහල ජනතාවක් හිතා ගනින්.. දැන්..

    * හවසට වැඩ ඇරිලා යන ගමන් බාර් එක ලග ඔළුවෙ තොප්පි නමා ගත්ත සෙට් එකක් අරක්කු පෝළිමේ ඉන්නවා..

    * සිකුරාදාට පල්ලි වේලෙනවා, වයසක සෙට් එකක් විතරක් ඔන්න ඔහෙ කරන්න දෙයක් නැතුවට දවල්ට ගිහින් අල්ලාට වැදලා එනවා,

    * පොඩි උන්. විශේෂයෙන් තරුණ සෙට් එක පස් පාගන්නෑ පල්ලි පැත්තෙ.. උන් සිකුරාදා කියලා වෙනසක් නෑ දවල්ට ඔහෙ ඉන්නවා ආතල් එකේ,

    * උපවාස කාලෙටත් එහෙමයි.. කවුරුහරි ඇහුවොත් අඩෝ උපවාස කරන්නෙ නැද්ද කියලා, පිස්සුද යකෝ දවසක් නොකා ඉන්නෙ, වගේ උත්තර දෙන සෙට් ඉන්නෙ.. එහෙමත් එකෙක් තමයි රකින්නෙ..

    * ආර්ථිකේ බින්දුවයි මුස්ලිම උන්ගෙ.. අවරුදු 13 ඉස්කොලෙ ගිහින් මොකක් හරි ජොබ් කට්ටක් හොයාගෙන ඒකෙම කඹුරගෙන ඉන්නවා..

    ඔහොම ඉන්න මුස්ලිම් ජනතාවක් හිතා ගනින්..

    ඔහොම ඉන්න අතරේ මුස්ලම් උන් අතරේ රැල්ලක් වගේ යනවා වාහන වල ෆොන් වොල්පේපර් වල ගහ ගන්නවා අර අරාබි වචන සෙට් එකයි කඩුවයි වගේ මොකක් හරි උන්ගේ රෙද්දේ ස්ටිකරයක්.. උන් රැල්ලට ගහ ගහා යනවා ඒක..

    ඔච්චරයි මචන්.. :dull::dull:

    ප.ලි - මමත් දාගත්තා මචන් ස්ටිකර් එක. ඒකෙ කිසිම වැරැද්දක් නෑ, කාටවත් මොකුත් කියන්නත් බෑ,, කිවුවට අහන්නත් එපා, ඒත් මචන් අපි මේ දේට එකතු වෙනවා වගේම ඇත්තටම අපේ ජාතිය ගැන හිතලා සංවිධානගත වෙන්න ඕන. ඉස්සර හිටියා වගේ කොලිටි මිනිස්සු වෙන්න ඕන.. එහෙම වෙන්න ජානමය අයිතිවාසිකමක් අපිට තියෙන බව අමතක නොකර ඉන්නත් ඕන මචන්..

    හරි, දැන් rep cutting, commenting, ඕන දෙයක් පටන් ගනින්... :lol::lol:

    You can't compare Islam and Buddhism , one teach to build a closed community take care of each other, grow, and prosper in life (in any means it will take). The other teaches to abstain from all physical things , think about yourself mainly, so you can't really compare.
     
    amilaboy

    Well-known member
  • May 19, 2009
    1,213
    735
    113
    මෙඩ් ඉන් චයිනා ඇදුම් ඇදන්,
    ඉතලි සන්ග්ලස් දෙකක් දාන්,
    කේඑෆ් සී එකෙන් කාලා එකෙක්
    ගොඩ වුනා උගේ මේඩ් ඉන් ඉන්ඩියා ඇල්ටෝ එකට.
    පිටිපස්සේ ගහලා තිබුනා සින්හ ලේ කියලා.
    රැල්ලට යන්න ඕනෑ නෑ බන්.
    මම කියන්නේ නෑ තමන්ගේ ජාතියට ආදරය කරන්න එපා කියලා. ඕනම කෙනෙක්ට තමන්ගේ අම්මා තමයි හොදම අම්මා,ලස්සනම අම්මා. ඒ වගේම තමයි ආගම ජාතිය රට කියන ටොපික්ස් වලදිත්.
    නියම සින්හයා ඉස්ටිකර් ගහන්නේ නෑ.
    වැඩවලින් සින්හයෙක් කියලා ඔප්පු කරයි..
    උබ කියන එකම තමයි මමත් කියලා තියෙන්නේ.
    මුලින් කයිවාරුව නවත්තලා ඇත්තටම සින්හ ලේ ගැන ආඩම්බර වෙන තැනට රට ගේන්න ඔනා. අපේ උන් පුක කහගන්න නියපොත්ත නැති උනාට ටොක් දෙන්න කදු කපන්න. අනිත් රටවල් අපිව පාස් කරන් යද්දි අපිට පරම්පර 10කට පස්සෙ උන්ටත් කියන්න වෙන්නේ පොලොන්නරුව රාජදානියෙන් උඩ ටිකම තමයි. මායාවරු, රතු ඉන්දියානුවො, මිසරවරු හැදිගෑවිලා ගියෙත් උන්ගේ මුතුන්මිත්තො කරපුවා ගැන උදම් ඇනුවා මිසක් ඒවා ගෙනියන්න වර්තමානයේ වැඩක් නොකරපු නිසයි..
    මම කියන්න හදනදේ තේරෙනවා ඇති කියලා හිතෙනවා.
     
    • Like
    Reactions: IreshMM

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,484
    3,169
    113
    斯里蘭卡
    yako uba sinha le kiyala dagaththahama gahagaththahama thamai kohewath inna unta ridenne , muslim aya anith aya ona tharam dewal gahan yanawa ekekwath e gena katha kalada , man dekka fb eketh gahala thiyanawa sobane kiyala lolz
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,484
    3,169
    113
    斯里蘭卡
    සිකුරාදාට පල්ලි ගිහින් ආගම අදහලආගමේ නාමෙන් ලෝකේ තියෙන අමන වැඩ ඔක්කොම කරන එක හොදලු .ස්ටිකරයක් ගහන එක තමා ලොකුම වැරැද්ද සිංහල යන්ගේ ,නිකන් පලයන් යකෝ යන්ඩ.සිංහල මිනිසුන්ගේ වැරදි තියෙනවා තමා .හැබැයි බහුතරය මනුස්සකම අතින් ගතිගුණ අතින් තම්බින්ට වඩා 1000000000% හොද අය ඉන්නේ

    ස්ටිකරයක් ගහනවා කියල ත්‍රෙඩ් දාන්ඩ රිදුනේ ඇයි උබට දැන් .උන් බලෙන් ගහන්ඩ කිව්වේ නැ නේ .කැමති උන් ගහයි නැති උන් නිකන් ඉදියි .උබ නිකන් පුක නොදී හිටපන් .

    oka thamai ban math kiyanne
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මට උඹ ඔය කියන මගුල තේරෙන්නෙ නෑ.. මට මුස්ලිම් උන් ගැන කතා කරන්න ඕනත් නෑ..

    ඔය සිංහ ලේ ස්ටිකර් එක ගොඩක් උන් වාහන වල, බයික් වල අලවගන්නෙ මේ කාලෙ ත්‍රෙන්ඩ් එක ඕක නිසා.. තව මාසෙකින් බලපං ඔය ස්ටිකර් එක හොයන්නවත් හම්බෙනවද කියලා.. ආගම ජාතිය ගැන හිතන, කැක්කුම තියෙන උන් බොහොම පොඩ්ඩයි ඉන්නෙ.. හැබැයි අනුන්ව කොපි කරන, එක එක රැලි පස්සෙ දුවන, ජනප්‍රිය වෙන්න දගලන උන් නම් ඕන තරම්..

    අනිත් එක සිංහල බෞද්ධයෙක් කියලා කියන්න හතර පෝයටම සිල් ගන්නවත්, හැමදාම පන්සල් යන්නවත් ඕන නැහැ.. තමන් සිංහල බෞද්ධ කියලා ලෝකෙටම ඇහෙන්න කෑගහල කියන්න උවමනාවකුත් නැහැ..
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මෙඩ් ඉන් චයිනා ඇදුම් ඇදන්,
    ඉතලි සන්ග්ලස් දෙකක් දාන්,
    කේඑෆ් සී එකෙන් කාලා එකෙක්
    ගොඩ වුනා උගේ මේඩ් ඉන් ඉන්ඩියා ඇල්ටෝ එකට.
    පිටිපස්සේ ගහලා තිබුනා සින්හ ලේ කියලා.
    රැල්ලට යන්න ඕනෑ නෑ බන්.
    මම කියන්නේ නෑ තමන්ගේ ජාතියට ආදරය කරන්න එපා කියලා. ඕනම කෙනෙක්ට තමන්ගේ අම්මා තමයි හොදම අම්මා,ලස්සනම අම්මා. ඒ වගේම තමයි ආගම ජාතිය රට කියන ටොපික්ස් වලදිත්.
    නියම සින්හයා ඉස්ටිකර් ගහන්නේ නෑ.
    වැඩවලින් සින්හයෙක් කියලා ඔප්පු කරයි..
    උබ කියන එකම තමයි මමත් කියලා තියෙන්නේ.
    මුලින් කයිවාරුව නවත්තලා ඇත්තටම සින්හ ලේ ගැන ආඩම්බර වෙන තැනට රට ගේන්න ඔනා. අපේ උන් පුක කහගන්න නියපොත්ත නැති උනාට ටොක් දෙන්න කදු කපන්න. අනිත් රටවල් අපිව පාස් කරන් යද්දි අපිට පරම්පර 10කට පස්සෙ උන්ටත් කියන්න වෙන්නේ පොලොන්නරුව රාජදානියෙන් උඩ ටිකම තමයි. මායාවරු, රතු ඉන්දියානුවො, මිසරවරු හැදිගෑවිලා ගියෙත් උන්ගේ මුතුන්මිත්තො කරපුවා ගැන උදම් ඇනුවා මිසක් ඒවා ගෙනියන්න වර්තමානයේ වැඩක් නොකරපු නිසයි..
    මම කියන්න හදනදේ තේරෙනවා ඇති කියලා හිතෙනවා.
    අපේ උන්ට ඔච්චර ජාතිය ගැන කැක්කුමලු.. හැබැයි මේඩ් ඉන් ශ්‍රී ලංකා කියලා මොනම දේක හරි ගහලා තිබ්බොත් ඒ දිහා බලන්නෙවත් නැහැ..

    පිටරට හාලේ බත් ටික නැත්තං බඩගින්නේ සිංහලයා..

    ලක්ෂ්මි බායි ඒ කාලෙ ඔය කියපු සිංදුව අද කාලෙට කොච්චර ගැලපෙනවද බලපං..