සිංහ ලේ.. :: මට හිතුන දේ...

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    yako uba sinha le kiyala dagaththahama gahagaththahama thamai kohewath inna unta ridenne , muslim aya anith aya ona tharam dewal gahan yanawa ekekwath e gena katha kalada , man dekka fb eketh gahala thiyanawa sobane kiyala lolz
    එහෙම තමා බං.. හැමෝම එක වගේ නැහැනේ.. හැමෝම හිතන්නෙ පතන්නෙත් එකම විදියට නෙමෙයිනේ.. ඕක ලෝක ස්වභාවය..:(
     

    IreshMM

    Well-known member
  • Jan 20, 2014
    1,546
    444
    83
    මෙඩ් ඉන් චයිනා ඇදුම් ඇදන්,
    ඉතලි සන්ග්ලස් දෙකක් දාන්,
    කේඑෆ් සී එකෙන් කාලා එකෙක්
    ගොඩ වුනා උගේ මේඩ් ඉන් ඉන්ඩියා ඇල්ටෝ එකට.
    පිටිපස්සේ ගහලා තිබුනා සින්හ ලේ කියලා.
    රැල්ලට යන්න ඕනෑ නෑ බන්.
    මම කියන්නේ නෑ තමන්ගේ ජාතියට ආදරය කරන්න එපා කියලා. ඕනම කෙනෙක්ට තමන්ගේ අම්මා තමයි හොදම අම්මා,ලස්සනම අම්මා. ඒ වගේම තමයි ආගම ජාතිය රට කියන ටොපික්ස් වලදිත්.
    නියම සින්හයා ඉස්ටිකර් ගහන්නේ නෑ.
    වැඩවලින් සින්හයෙක් කියලා ඔප්පු කරයි..
    උබ කියන එකම තමයි මමත් කියලා තියෙන්නේ.
    මුලින් කයිවාරුව නවත්තලා ඇත්තටම සින්හ ලේ ගැන ආඩම්බර වෙන තැනට රට ගේන්න ඔනා. අපේ උන් පුක කහගන්න නියපොත්ත නැති උනාට ටොක් දෙන්න කදු කපන්න. අනිත් රටවල් අපිව පාස් කරන් යද්දි අපිට පරම්පර 10කට පස්සෙ උන්ටත් කියන්න වෙන්නේ පොලොන්නරුව රාජදානියෙන් උඩ ටිකම තමයි. මායාවරු, රතු ඉන්දියානුවො, මිසරවරු හැදිගෑවිලා ගියෙත් උන්ගේ මුතුන්මිත්තො කරපුවා ගැන උදම් ඇනුවා මිසක් ඒවා ගෙනියන්න වර්තමානයේ වැඩක් නොකරපු නිසයි..
    මම කියන්න හදනදේ තේරෙනවා ඇති කියලා හිතෙනවා.

    Well said bn.

    ලංකාවේ මිනිස්සු උදම් අනන්න උපන් හපන්.:lol::lol:

    පොඩි කාලේ ඉදලම ඉගෙන ගන්නෙ උදම් අනන්න මිසක් රට දියුනු කරන්න නෙවේ.
     
    Last edited:

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,178
    24,821
    113
    tracing Geo-location.. ... ...
    උබ කියන කතාව තිත්ත උනාට ඇත්ත.. සිංහල අපිට ගොඩාක් දේවල් තියනව හදාගන්න.. sticker ගහන්න එපා කියන්නේ නෑ.. අපිත් ආසයි එ කික් ඒකට.. මාත් පුළුවන් නම් ගහගන්නවා.. sticker ගහපල්ලා හැබැයි මින් ඉදිරියටවත් සිංහල කමට, බෞද්ධකමට අපහාස නොවෙන විදියට වැඩ කරන්න උත්සහ කරපල්ලා.. ආඩම්බර වෙන්න පුළුවන් දෙයක් නොකලත් කමක් නෑ සිංහල කියන්න ලැජ්ජා වෙන තැනට "සිංහලකම, බෞද්ධකම" අරන් යන්න එපා.. මේ කියන මම කියලත් හරි එකෙක් කියල මම කියන්නේ නෑ.. උදාහරණයක් විදියට මම ගොඩක් කාලෙකින් පන්සල් ගිහින් නෑ.. (එහෙමයි කියල හැබැයි මම පන්සිල් කඩන්නේත් නෑ. ඒක වෙනම කතාවක්....) මම කියන්නේ මේ දේවල් කරන ගමන් අපේ වැරදිත් හදාගමු.. හැමදාම වගේ පක්ෂ බෙදාගෙන අපි රණ්ඩු වෙනවා විතරයි.. ජාතියක් විදියට එන තර්ජන වලට හැමෝම එකතු වෙයි ද? කොහෙත්ම නෑ.. දැන් ඉන්න සිංහලය රවට්ටන්න ලේසියි.. අඩුවට බඩුවක් දුන්න නම්.. discount දුන්න නම් "අහවල් ජාතියක්" කියල රෙදිත් නැතුව තමයි එ කඩවලට රිංගන්නේ.. සල්ලි දුන්න නම් අපේ උන් පන්සලේ ඉඩමත් විකුනනවා පල්ලි ගහන්න..

    අනිත් ජාති වල අය මෙහෙම නෑ. හිතේ 1ටම තියෙන්නේ "තමන්ගේකම". අපි ආත්මාර්ථකාමී වැඩි වෙලා.. "අපි" කියනවට වඩා "මම" කියන්න පුරුදු වෙලා.. තම්බින්ට ගහන්න, දෙමලු මරන්න කියල කෑගහල මොකුත් කරන්න බෑ.. කාවවත් මරල යුද්ද කරලා කිසිම දෙයක් දිනන්නත් බෑ.. අපි එකා වගේ වැඩ කලේ නැත්නම් කොහොමත් යුද්ද කරන්නත් බෑනේ.. කාවවත් පාගන්න අපිට ඕනි නෑ.. පැගෙන්නේ නැතුව ඉන්නයි ඕනි.. එහෙම ඉන්න නම් අපි ශක්තිමත් වෙන්න ඕනි.. එක කරන්නේ එක එක campaign වලින්වත් දේශපාලනයෙන් වත් නෙවෙයි.. මුලින් තමන් හැදෙමු.. "සිංහලයා, බෞද්ධයා" කියන තමන් හැදෙමු.. ඉබේම සිංහල ජාතියක් හැදිලා තියෙයි.. එදාට හැමෝටම වඩා සිංහලය ශක්තිමත් වෙයි.. අනිත් ජාති වල මිනිස්සුන්ට බැනල, ගහල, මරල වැඩක් නෑ උන් එකමුතුයි කියල.. විසදුම ඒක නෙවෙයිනේ.. අපේ වැරදි අපි හදාගමු.. ලෝකේ "හිටිය" ශක්තිමත් ජාතියක් අපි.. දැන් නම් එහෙම නෑ.. ආයෙත් ඒ තැන හදන්නත් "අපිට"බැරි නෑ..

    වැරද්දක් කීවා නම් කියපල්ලා.. මම එහෙම ලොකුවට දන්නා එකෙක් නෙවෙයි..

     

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    10441186_160854640942733_3438868429923535012_n.jpg

    යම් කිසිවෙක් තමා බෞද්ධයෙක් බව ප්‍රකාශ කරන්නේ තිසරණ සරණ යාමෙනි. කෙනෙක් බුද්ධාගම වැළඳ ගන්නේද තිසරණ සරණ සහිත පන්සිල් ගැනීමෙනි. ඕල්කට් තුමා එසේ කළ බව අපි අසා ඇත.

    මුස්ලිම් වරුන්ට ද මෙවැනි ම ආගමික විශ්වාසය ප්‍රකාශ කරන පාඨයක් ඇත. එය හඳුන්වන්නේ "ෂහදා" නමිනි. කෙනෙක් නිල වශයෙන් ඉස්ලාමය වැලඳ ගන්නේ ෂහදාව හඬ නගා කීමෙනි.

    ෂහදාව අරාබි බසින් කියවන්නේ පහත සඳහන් පරිද්දෙනි.
    "ලා ඉලහා ඉල්ල - ලාහ්, මුහම්මුදුන් රසූල් අල්ලාහ්"

    එහි තේරුම
    "අල්ලාහ් හැර වෙනත් දෙවියෙක් නොමැත. මුහම්මද් අල්ලාහ් දෙවියන් ගේ දූතයා ය"

    මෙම පාඨය සවුදි අරාබිය, සෝමාලියාව ඇතුළු මුස්ලිම් රටවල් කීපයක ජාතික ධජයේද, තලේබාන් අයිසිස් ඇතුළු ත්‍රස්තවාදී කණ් ඩායම් කීපයක ධජයේද දක්වා ඇත. නමුත් මෙම පාඨය කිසියම් රටකට හෝ ත්‍රස්තවාදී සංවිධානයකට අයත් එකක් නොව, සමස්ත ඉස්ලාමයටම අයත් එකකි.

    සමහරවිට මෙම පාඨය කඩුවක් හෝ කඩු දෙකක් සමඟ යොදා ගනු ලබයි. එයින් අදහස් වන්නේ "කඩුවෙන් කෙටීම" හෝ "බෙල්ල කපපං" වැන්නක් නොවේ. එය සම්ප්‍රදායක් පමණි. අපේ ජාතික කොඩියේ ඇති කඩුව වැනි එකකි. හින්දු ආගමේ සංකේතය ත්‍රිෂූලය වුවද හින්දු ආගමිකයන් ත්‍රිෂූල රැගෙන පාරේ යන එවුන්ට අනින්නේ නැතුවාක් මෙනි.

    එම නිසා හන්දියේ ත්‍රීවිල් එලවන නසීර් තම ත්‍රීවීලය පසුපස ෂහදාව සහිත ස්ටිකරයක් ඇලවූ විට එයින් නසීර් සවුදි අරාබි ජාතිකයෙක් වන්නේ හෝ නසීර් තලේබාන් කාරයෙක් වන්නේ හෝ නැත. ඉන් අදහස් වන්නේ නසීර් මුස්ලිම් වරයෙක් බව පමණි.

    එමෙන්ම කවුරුන් හෝ "සිංහ ලේ" යනුවෙන් ස්ටිකරයක් තම වාහනයේ අලවා ගත් විට ඔහුගේ මව සිංහයෙක් සමඟ හැමනී ඇති බව අදහස් වන්නේ නැත.

    සිංහලයන් අවුරුදු දෙදහස් පන්සීයක් තිස්සේ තම ජාතියේ සළකුණ ලෙස යොදා ගත්තේ සිංහයායි. සිංහයා ගේ රූපයක් හෝ සිංහ යන වචනයෙන් අදහස් කරන්නේ සිංහල ජාතියේ අනන්‍යයතාවය මිස කැලේ ඉන්න සිංහයෙක් ගැන නොවේ.

    එමෙන්ම සිංහයා යනු එඩිතර නිර්භීත සතෙක් බව සිංහල සම්ප්‍රදායේ දැක්වේ. කැලේ ඉන්න සිංහයා ඇත්තටම එඩිතර ද නැද්ද යන්න මීට අදාල නැත (කැලේ ඉන්න සිංහයා දඩයම් නොකරන බවට කියැවෙන්න අමු මෝඩ මිත්‍යාවක් ද වටින් ගොඩින් ඇසේ). ඉංග්‍රීසි සම්ප්‍රදාය අනුව බකමූණා යනු බුද්ධිමත් සතෙකි. නමුත් කැලේ ඉන්න බකමූණා යනු එවැනි බුද්ධිමත් සතෙක් නොවේ. සාහිත්‍යය සහ සම්ප්‍රදාය යනු එයයි. එම නිසා යමෙක් තමාට සිංහ ලේ ඇති බව කිව්වොත් ඉන් කියැවෙන්නේ දෙහිවල සත්තුවත්තෙන් ලේ දී ඇති බව නොව, ජාතියේ එඩිතර බව සහ නිර්භීත බවයි.

    පෙම්වතෙක් තම පෙම්වතියට "රත්තරන්" කියන්නේ ප්‍රේමය ප්‍රකාශ කිරීමට මිස ඇය රත්තරන් ලෝහයෙන් සැදී ඇති බව ප්‍රකාශ කිරීමට නොවේ. මේවා මෙලෙස ඇඟිල්ලෙන් ඇණ කිව යුතු දේවල් නොවේ. සරළ එදිනෙදා කරුණු ය.

    එම නිසා කවුරුන් හෝ තමාගේ සල්ලි වලින් ස්ටිකරයක් මිලදී ගෙන තමා ගේ වාහනයේ අලවා ගත් විට එම පුද්ගලයාට තමා ගේ පාසැල, වෘත්තිය, ජාතිය හෝ ආගම ගැන ප්‍රකාශනයක් කිරීමට ඇති නිදහසට ගරු කර ඒ පිළිබඳව ෆේස්බුක් එකේ ගොංපාට් හෝ විදග්ධ විචාර දැමීමට නොයා වැඩකට ඇති දෙයක් ගැන කතා කරන්නේ නම් අපටත් රටටත් වැඩ දායක වනු ඇත.


    https://www.facebook.com/photo.php?fbid=160854640942733&set=gm.539074116249596&type=3
    1618597_10205973984883823_5148654515820569600_n.jpg
     

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,178
    24,821
    113
    tracing Geo-location.. ... ...
    ආඩම්බරයි ඉතින්.. අපෙත් කහනවනේ.. :lol: ඒක නෙවයි නම දාල කපහන් බන්.. එතකොට මට සිංහලය අඳුනගන්න පුළුවන්නේ.. නියම සිංහලයෙක් නම් හැංගිලා ගහන්න එපා.. අපි fake වලින් මේවා කියන්නේ නෑනේ.. මේවා එනවා කියල දැනගෙන තමයි පුකේ අමාරුවට type කරන්නේ.. :rofl::rofl: අනිත් එක sticker එක මාත් ගහන්න තමයි ඉන්නේ.. යකෝ මම wallpaper එකක් එහෙමත් හදල EK එකේම දැම්ම.. උබලත් මරු තමයි බන්.. :rofl::rofl:


    hlGg0ca.png
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ආඩම්බරයි ඉතින්.. අපෙත් කහනවනේ.. :lol: ඒක නෙවයි නම දාල කපහන් බන්.. එතකොට මට සිංහලය අඳුනගන්න පුළුවන්නේ.. නියම සිංහලයෙක් නම් හැංගිලා ගහන්න එපා.. අපි fake වලින් මේවා කියන්නේ නෑනේ.. මේවා එනවා කියල දැනගෙන තමයි පුකේ අමාරුවට type කරන්නේ.. :rofl::rofl: අනිත් එක sticker එක මාත් ගහන්න තමයි ඉන්නේ.. යකෝ මම wallpaper එකක් එහෙමත් හදල EK එකේම දැම්ම.. උබලත් මරු තමයි බන්.. :rofl::rofl:
    මාත් ස්ටිකර් එක ගහගත්තා අද බයික් එකේ..:cool: අපිට වාහන නෑනෙ සහෝ..:( ඒ උනාට මං වාහන තියෙන යාළුවො කීප දෙනෙක්ට ප්‍රින්ට් කරලා ගිහින් දුන්නා අලවගනිං කියලා..:dull:
     

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,178
    24,821
    113
    tracing Geo-location.. ... ...
    මාත් ස්ටිකර් එක ගහගත්තා අද බයික් එකේ..:cool: අපිට වාහන නෑනෙ සහෝ..:( ඒ උනාට මං වාහන තියෙන යාළුවො කීප දෙනෙක්ට ප්‍රින්ට් කරලා ගිහින් දුන්නා අලවගනිං කියලා..:dull:

    අපිටත් ඉතින් බයික් තමයි.. මාත් car එකක් තියන යාලුවෙක්ට fb එකේ තිබ්බ image එක trace කරලා png එකක් යැව්වා.. ඒකට හදපු පාර තමයි මටත් ආසාවක් ආවේ wallpaper එකක් එහෙම හදන්න.. බයික් එකේ ගහන්න තැනක් නෑ.. මගේ බයික් එකේ ඉස්සරහ light ඒකට උඩින් cup එකක් එන්නේ නෑ.. පිටිපස්සේ mud guard එකේ තමයි ඉතින් ගහනවා නම්..
     

    ElaTarzen

    Active member
  • Sep 9, 2010
    459
    42
    28
    Hot N Cool
    Kawru monawa keewath sticker ekak gaha gaththa kiyala maha loku weraddak na..
    namuth api jaathi aagam washeyen bedhila katayuthu karanda giyoth paaduwa Sri Laankika apitamay...
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අපිටත් ඉතින් බයික් තමයි.. මාත් car එකක් තියන යාලුවෙක්ට fb එකේ තිබ්බ image එක trace කරලා png එකක් යැව්වා.. ඒකට හදපු පාර තමයි මටත් ආසාවක් ආවේ wallpaper එකක් එහෙම හදන්න.. බයික් එකේ ගහන්න තැනක් නෑ.. මගේ බයික් එකේ ඉස්සරහ light ඒකට උඩින් cup එකක් එන්නේ නෑ.. පිටිපස්සේ mud guard එකේ තමයි ඉතින් ගහනවා නම්..
    මං ගාව පල්සර් එකක් තියෙන්නෙ.. ඒකෙ ඉස්සරහ ගැහුවා බං.. අමුතු ලයින් එකක් තියෙනවා..:cool:

     

    HarshaLulzSec

    Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura


    හරි, දැන් rep cutting, commenting, ඕන දෙයක් පටන් ගනින්... :lol::lol:


    කියන්නත් දෙයක්ද හම්බයන්ට කලින් අපේම ජාතියේ එකෙක් තමයි ඕක කරන්න පටන් ගන්නේ.​
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    USA කොඩී වෙන වෙන පකවල් ගහගෙන යන වෙලා ඔහොම එකක් ගහගත්තම කොච්චර හොදද.. කාටද දැන් කහන්නෙ ?
    :eek: එහෙම ගැට්ට කහන උන් ඉන්නවද ?

     

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    වැරැද්දක් නං නෑ අර ඥාණසාර හාමුදුරුවො වගේ බුද්දාගම ඉස්සරහට දාල එක එකාට කඩේ යවන්නැතුව වැඩ ටික සිද්ද වෙනව නං. මාත් ඉස්සර කියල තිබ්බ ගෙදරට කාර් එකට ගහන්න ලංකාවෙ ස්ටිකර් එකක් එවන්න කියල. මේකෙ පොඩි ගතියකුත් තියෙනව හැබැයි.
     
    Last edited:

    r runner

    Member
    May 12, 2015
    2,396
    781
    0
    මට උඹ ඔය කියන මගුල තේරෙන්නෙ නෑ.. මට මුස්ලිම් උන් ගැන කතා කරන්න ඕනත් නෑ..

    ඔය සිංහ ලේ ස්ටිකර් එක ගොඩක් උන් වාහන වල, බයික් වල අලවගන්නෙ මේ කාලෙ ත්‍රෙන්ඩ් එක ඕක නිසා.. තව මාසෙකින් බලපං ඔය ස්ටිකර් එක හොයන්නවත් හම්බෙනවද කියලා.. ආගම ජාතිය ගැන හිතන, කැක්කුම තියෙන උන් බොහොම පොඩ්ඩයි ඉන්නෙ.. හැබැයි අනුන්ව කොපි කරන, එක එක රැලි පස්සෙ දුවන, ජනප්‍රිය වෙන්න දගලන උන් නම් ඕන තරම්..

    අනිත් එක සිංහල බෞද්ධයෙක් කියලා කියන්න හතර පෝයටම සිල් ගන්නවත්, හැමදාම පන්සල් යන්නවත් ඕන නැහැ.. තමන් සිංහල බෞද්ධ කියලා ලෝකෙටම ඇහෙන්න කෑගහල කියන්න උවමනාවකුත් නැහැ..


    උවමනාවක් තියෙනවා බඩි
     

    sEE_dA_trUth

    Well-known member
  • May 15, 2009
    1,507
    406
    83
    සිකුරාදාට පල්ලි ගිහින් ආගම අදහලආගමේ නාමෙන් ලෝකේ තියෙන අමන වැඩ ඔක්කොම කරන එක හොදලු .ස්ටිකරයක් ගහන එක තමා ලොකුම වැරැද්ද සිංහල යන්ගේ ,නිකන් පලයන් යකෝ යන්ඩ.සිංහල මිනිසුන්ගේ වැරදි තියෙනවා තමා .හැබැයි බහුතරය මනුස්සකම අතින් ගතිගුණ අතින් තම්බින්ට වඩා 1000000000% හොද අය ඉන්නේ

    ස්ටිකරයක් ගහනවා කියල ත්‍රෙඩ් දාන්ඩ රිදුනේ ඇයි උබට දැන් .උන් බලෙන් ගහන්ඩ කිව්වේ නැ නේ .කැමති උන් ගහයි නැති උන් නිකන් ඉදියි .උබ නිකන් පුක නොදී හිටපන් .

    ආයෙ පාරක් ඇස් දෙක ඇරලා කියවපන් ලියලා තියෙන දේ... :lol::lol:


    You can't compare Islam and Buddhism , one teach to build a closed community take care of each other, grow, and prosper in life (in any means it will take). The other teaches to abstain from all physical things , think about yourself mainly, so you can't really compare.

    Nobody can compare Buddhism with anything.. the content is about Sinhala nationality and muslim race, not about two religions. Agree with the rest and also not relevant to the topic..

    yako uba sinha le kiyala dagaththahama gahagaththahama thamai kohewath inna unta ridenne , muslim aya anith aya ona tharam dewal gahan yanawa ekekwath e gena katha kalada , man dekka fb eketh gahala thiyanawa sobane kiyala lolz

    මෙතන මචන් ආපහු කියොපන් අන්තිම පේළිය. ගැහුවට කමක් නෑ, වැරැද්දක් නෑ කිසිම,, අනික ඒක වැරදියි කියන්න මම කවුද බන්?? ජාතිය ගැන හැඟීමක් නැත්නම් හිතෙන දේ මෙතන ඉරාගෙන ටයිප් කරලා ඒක කා එක්කවත් බෙදා ගන්න අමාරුවක් නෑ මට.. ජාතිය වටින නිසයි මේ ගැන කතා කරන්නෙ. මම කියලා තියෙන්නෙ මේක මෙතනින් ඉදිරියට යන්න ඕන කියලා මිසක් මෙලෝ සංසාරෙක හැඟීමක් නැතුව රැල්ලට ගහගෙන තව මාසෙකින් ගලෝලා දාන්න කියලා නෙමෙයි..