ඒකනම් ඇත්ත සිල්වා.![]()
අඩෝ හිනා වෙලාම බඩත් කොරවෙලා වගේ.


පෘතුග්රීසි එක්ක කවලම් වෙච්ච සිල්වා අනාතයෙක් ,ඌගේම උන්ට බනිනවා ජාන කලවම් පරයොන්ට කියලා.
මෙච්චර දිග හෑලි ලියන වෙලාවෙ අනේ ඔය "උපක්රමශීලි එක" මොකක්ද කියල කියල දෙන්නකො..මේ විදියට කෑගහන කවුරුවත් කරන්නෙ නැත්තෙ ඕකනෙ. ඔන්න ඔක කියල දුන්නනම් අපිට ඒක කරන්න තිබුන.. මොකද දන්නෙ නෑ කවුරුවත් අපිට ඒක කියල දෙන්නෙ නැත්තෙ..
![]()
මෙම "සිංහලේ" වැඩසටහන ඉදිරියට ගෙන යාම බාර ගන්නා ලෙස ඔහු බොදු බල සේනා සංවිධානයේ න්යායාචාර්ය ඩිලන්ත විතානගේ මහතාට දැනුම් දී ඇතැයි වාර්තා වනවා. -
nethfm
ඊළග ජන්ද ගුණ්ඩුව සිංහලේ.
Last edited:

මේ විදියට කෑගහන කවුරුවත් කරන්නෙ නැත්තෙ ඕකනෙ. ඔන්න ඔක කියල දුන්නනම් අපිට ඒක කරන්න තිබුන.. මොකද දන්නෙ නෑ කවුරුවත් අපිට ඒක කියල දෙන්නෙ නැත්තෙ..

