සිංහ ලෝකයේ සිංහයා

redundent

Well-known member
  • Jun 7, 2016
    4,982
    3,495
    113
    Budapast
    සිංහ ලෝකයේ සිංහයා

    කරන්න හැකි දේ පමණක් කියන පරිණත නායකත්වය .
    ____________________________________

    2050 වසර වන විට මෙරට පූර්ණ සංවර්ධිත රාජ්‍යයක් බවට පත් කර ගැනීම සඳහා අවශ්‍ය පදනම හා සැලැස්ම මේ වන විට සකස් කර අවසන් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
    මෙය ඉතා අභියෝගාත්මක කාර්යයක් බවත් විවිධ මතිමතාන්තර දරණ පුද්ගල සමූහයක් සමඟ ඉතා ඉවසිලිවන්තව හා විමසිලිවන්තව මෙම කාර්යය ඉදිරියට කරගෙන යා යුතු බවත් අග්‍රාමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
    සිංගප්පූරු ව්‍යාපාරික සමුළුව සමඟ එක්ව සංවිධානය කෙරුණු ශ්‍රී ලංකා - සිංගප්පූරු ව්‍යාපාරික හමුවේ උත්සව වාරයකට එක්වෙමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සදහන් කළේය.
    මෙහිදී අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේ ඉන්දියන් සාගරයේ භූ ගෝලීය පිහිටීමේ වැදගත්කම ඉතා හොදින් අවබෝධ කරගෙන ඇති අතර ආර්ථික, මුල්‍ය හා සමාජීය කේන්ද්‍රස්ථානයක් ලෙස ශ්‍රී ලංකාව සංවර්ධනය කිරීම දීර්ඝ කාලීන ඉලක්කයක් බවය.
    සිංහ ලෝකයේ සිංහයා
    36913531_2030898520266839_5127133109568929792_n.jpg
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    2014 -2015 යහපාලනය
    2016- ලිච්චවී ක්‍රමය
    2017 - සිංගප්පුරු ක්‍රමය
    2018 - පරාක්‍රමබාහු යුගය
    දැන් ගම්පෙරලිය
    2050- පුර්ණ සංවර්ධිත රටක්
     
    • Like
    Reactions: GayanX

    vito

    Well-known member
  • May 5, 2008
    10,938
    1
    12,243
    113
    අදාළ නෑ නේ
    ඕකා හැමදාම කරන්නෙ මනෝ ලෝක වල ප්ලෑන් හදන එක විතරයි
    හැබැයි හැබෑ ලෝකේ මෙලෝ මගුලක් කරන්නෙ නෑ,
    කරගන්න පුලුවන් උනොත් පුළුවන් ඔය රට පාවල දෙන, රටේ සම්පත් විකුණන අසමජ්ජාති වැඩ විතරයි
    අනේ අම්මප මූ මැරිලා චුත වෙලා යන්නේ නැති හැටි :rolleyes::rolleyes::rolleyes::rolleyes:
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,960
    35,895
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ඕකා හැමදාම කරන්නෙ මනෝ ලෝක වල ප්ලෑන් හදන එක විතරයි
    හැබැයි හැබෑ ලෝකේ මෙලෝ මගුලක් කරන්නෙ නෑ,
    කරගන්න පුලුවන් උනොත් පුළුවන් ඔය රට පාවල දෙන, රටේ සම්පත් විකුණන අසමජ්ජාති වැඩ විතරයි
    අනේ අම්මප මූ මැරිලා චුත වෙලා යන්නේ නැති හැටි :rolleyes::rolleyes::rolleyes::rolleyes:

    ay ban mu marenne naththe.
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,368
    8,528
    113
    රූකඩ රාජ්ජේ
    ඕකා හැමදාම කරන්නෙ මනෝ ලෝක වල ප්ලෑන් හදන එක විතරයි
    හැබැයි හැබෑ ලෝකේ මෙලෝ මගුලක් කරන්නෙ නෑ,
    කරගන්න පුලුවන් උනොත් පුළුවන් ඔය රට පාවල දෙන, රටේ සම්පත් විකුණන අසමජ්ජාති වැඩ විතරයි
    අනේ අම්මප මූ මැරිලා චුත වෙලා යන්නේ නැති හැටි :rolleyes::rolleyes::rolleyes::rolleyes:

    :yes::yes::yes::yes:
     
    bandarawithana

    Well-known member
  • Oct 2, 2015
    691
    511
    93
    වසර 3500දි විතර සපුරගන්න බලාපොරොත්තුවෙන ඉලක්ක ටිකකුත් කිව්වනම් අගෙයි.
     
    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    ඕකා හැමදාම කරන්නෙ මනෝ ලෝක වල ප්ලෑන් හදන එක විතරයි
    හැබැයි හැබෑ ලෝකේ මෙලෝ මගුලක් කරන්නෙ නෑ,
    කරගන්න පුලුවන් උනොත් පුළුවන් ඔය රට පාවල දෙන, රටේ සම්පත් විකුණන අසමජ්ජාති වැඩ විතරයි
    අනේ අම්මප මූ මැරිලා චුත වෙලා යන්නේ නැති හැටි :rolleyes::rolleyes::rolleyes::rolleyes:

    :yes::yes::yes: