සිංහ ලෝකයේ සිංහයා
කරන්න හැකි දේ පමණක් කියන පරිණත නායකත්වය .
____________________________________
2050 වසර වන විට මෙරට පූර්ණ සංවර්ධිත රාජ්‍යයක් බවට පත් කර ගැනීම සඳහා අවශ්‍ය පදනම හා සැලැස්ම මේ වන විට සකස් කර අවසන් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
මෙය ඉතා අභියෝගාත්මක කාර්යයක් බවත් විවිධ මතිමතාන්තර දරණ පුද්ගල සමූහයක් සමඟ ඉතා ඉවසිලිවන්තව හා විමසිලිවන්තව මෙම කාර්යය ඉදිරියට කරගෙන යා යුතු බවත් අග්‍රාමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
සිංගප්පූරු ව්‍යාපාරික සමුළුව සමඟ එක්ව සංවිධානය කෙරුණු ශ්‍රී ලංකා - සිංගප්පූරු ව්‍යාපාරික හමුවේ උත්සව වාරයකට එක්වෙමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සදහන් කළේය.
මෙහිදී අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේ ඉන්දියන් සාගරයේ භූ ගෝලීය පිහිටීමේ වැදගත්කම ඉතා හොදින් අවබෝධ කරගෙන ඇති අතර ආර්ථික, මුල්‍ය හා සමාජීය කේන්ද්‍රස්ථානයක් ලෙස ශ්‍රී ලංකාව සංවර්ධනය කිරීම දීර්ඝ කාලීන ඉලක්කයක් බවය.