සිංහ වෙසින් හබ්බ හොරේ

aggregate

Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    රත්තරං;15524597 said:
    උපරිම සහයෝගය ඕනේ

    මොන සහයෝගයක්ද ඊයේ බලද්දී ලයික්ස් 5002 යි අද 5017 යි :P
     
    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    රත්තරං;15523272 said:
    මල්ලිගේ මතේ ඉන්න කෙනෙක් එක්ක කතාකරලා වැඩක් නෑ

    දුටු ගැමුනු රජ්ජුරුවෝ ඔහොම හිතුවනම් උබ අද හින්දු, කවලම් දෙමලෙක්
    ගුනානන්ද හාමුදුරුවෝ දර්මපාල උන්නාන්සෙලා ඔහොම හිතුවනම් උබ අද බාග සුද්දෙක්.
    පුරන් අප්පු, කොනප්පු බන්ඩාර උන්නාන්සේලා ඔහොම හිතුවනම් උබට අද සිංහලත් බෑ.
    අපි අද මෙහෙම නොහිතනවනම් හෙට උබ බන දම් රකිනවා තියා උබේ කොනත් නෑ

    හිවල්ලු ඉන්න කැලේක බන භාවනා කරන්න බෑ මල්ලි

    ධර්මපාලතුමා බණ භාවනා කරගෙන පාඩුවේ හිටියනම් අද ඉන්දියාවේ බුදුහාමුදුරැවෝ ඉපදුනාද කියන්නවත් සාක්ෂි ඉතුරැ වෙන්නේ නෑ. අපිට හින්දු කෝවිල් දිහා බල බලා හූල්ලන්න තමයි වෙන්නේ.

    අනේ මල්ලියේ ඊළග පරපුරක් ගැන කතා කරන්න බුදු දහම ඒ පරපුරැ වලට ඉතුරැ වෙලා තියෙන්න ඕනෙනේ. මේ දේවල් වලට සුලු වශයෙන් හරි විැද්ධ වෙලා මේවා පැතිරීම වැලැක්වුවේ නැත්තම් ඒකත් බුදු දහමට, බුදු හාමුදුරැවන්ට කරන ද්‍රෝහි කමක් කියලා හිතන්න. බෙෘද්ධයෝ මේ ලෝකේ ඉන්නේ ඉතා සුලු පිරිසයි. ඒ අයටත් උන්හිටි තැන් නැති වෙන්නේ උඹලා වගේ ඇස්කන් පියාගෙන ඉන්න උත්සාහ කරන එවුන් නිසයි.
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මොන සහයෝගයක්ද ඊයේ බලද්දී ලයික්ස් 5002 යි අද 5017 යි :P

    ඔව් ඔය සිංහල එවුන්මයි ලයික් කරලා තියෙන්නේ, මතුපිටින් බලලා ලයික් කරනවා. ඒත් වෙන ගේමක් යන්නේ
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    4dr3KU8.jpg

    :rofl::rofl::rofl:
     
    AAJC

    Well-known member
  • Jun 4, 2011
    1,348
    68
    48
    කොළඹට ලග
    රත්තරං;15523272 said:
    මල්ලිගේ මතේ ඉන්න කෙනෙක් එක්ක කතාකරලා වැඩක් නෑ

    දුටු ගැමුනු රජ්ජුරුවෝ ඔහොම හිතුවනම් උබ අද හින්දු, කවලම් දෙමලෙක්
    ගුනානන්ද හාමුදුරුවෝ දර්මපාල උන්නාන්සෙලා ඔහොම හිතුවනම් උබ අද බාග සුද්දෙක්.
    පුරන් අප්පු, කොනප්පු බන්ඩාර උන්නාන්සේලා ඔහොම හිතුවනම් උබට අද සිංහලත් බෑ.
    අපි අද මෙහෙම නොහිතනවනම් හෙට උබ බන දම් රකිනවා තියා උබේ කොනත් නෑ

    හිවල්ලු ඉන්න කැලේක බන භාවනා කරන්න බෑ මල්ලි

    Munta therenakota bariyai ban....api innawa ban ubath ekka....
     
    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    ඕව කරල කිසිම සැනසීමක් නෑ බන් අයියේ.... බුදුහාමුදුරුවො කියපු විදියට ජීවත් වෙන්න බලන්න..ඕව හිතන එකෙන් වෙන්නේ හිතේ තියෙන සැනසීම නැති වෙන එක විතරයි. :)

    ඔව් ඔව් උබෙ හිතෙ නම් සැනසීම තියෙයි. හැබැයි උබගෙ මුනුපුරා තුන් කාලෙ ඩයල් එකක් වෙයි. උබ වගෙ හිතෙ සැනසීමෙන් හිටිය ශාසනයක් තිබුනා සිඛී බු
    දු හාමුදුරුවන්ගෙ ශාසනේ. හිටපු සිව්වනක් පිරිස ඔක්කොම නිවන් දකින්න ට්‍රයි කලා මිසක් ශාසනයෙ පැවත්ම ගැන හිතුවෙ නෑ. පරම්පරා දෙකෙන් ශාසනය අතුරුදන් වුනා.
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    ඕව කරල කිසිම සැනසීමක් නෑ බන් අයියේ.... බුදුහාමුදුරුවො කියපු විදියට ජීවත් වෙන්න බලන්න..ඕව හිතන එකෙන් වෙන්නේ හිතේ තියෙන සැනසීම නැති වෙන එක විතරයි. :)

    :yes: මගේ අපේ කියලා බැඳිම් ඇති කරගෙන ඒව රකින්න අපි නිවන් මාර්ගයෙන් ඈත් වෙනවා.
    :dull:
     
    nnjeevana

    Well-known member
  • Jan 19, 2009
    3,358
    769
    113
    තොපිට මොකෑ ඒක
    මම සිංහල කොල්ලෙක් බන්. උබල අයියේ බුද්ධාගම අල්ලන් ඉන්නේ වෙනත් පැත්තකින්.. ඕව පස්සෙ දුව දුව උබත් නාකි වෙයි. අන්තිමේ දන්නේම නැතිව මැරිලත් යයි. බුදුහාමුදුරුවො කොච්චර වටින දේවල්ද බන් අයියේ කියල තියෙන්නේ.. ඒ අනුව ජීවත් වෙන එක තමයි කරන්න ඕන. එතකොට තමයි එළොවත් මෙළොවත් සැනසීමක් තියෙන්නේ.. උදේ ඉඳන් රෑ වෙනකන් ආගම ජාතිය රකින්න මැරිල වැඩක් නෑ. අන්තිමේ අපිත් ඒ වලේමනන්... ඉස්සෙල්ලා අපි ගොඩ ගිහින් ඉන්න ඕන.. ඔයා අද ඔය කරන දේ හෙට වෙනකෙනෙක්, අනාගතේදී වෙන පරම්පරාවක්, පරම්පරා කීපයක් දිගින් දිගටම කරගෙන යියි.. කෝ සැනසීමක්.. නිවීමක්.. හැමෝම මාරාගන්නව විතරනේ.. මොකටද එහෙනම් ආගම් රකින්නේ.. :baffled: මන්ද බන් මට හිතෙන දේ මම කිව්වේ... :)

    Hari dan umba kiyana widihata hitiya kiyamuko. api ape gamanath giya kiyamuko. Hebei ekak mathaka tiyaganin api ape gamana yanne api gena witharak hithala. Mulu Ratak anathure dala api goda gihin wedak tiyenawada male. Anika api goda giyata kamak ne thawath issarahatath anit ayatath yanna puluwan wenna mewa ithiri karala. Hebei umba kiyana de kaloth wenne ikkmanatama Budhdhagamaai sinhalayai nethi wenaeka. Api goda yai nuamuth anith ayatath goda yanne api meka itiri karala yanna oni. Umba kiyapu widihata inna puluwannam ape Soma Hamuduruwo, Indarathana Hamuduruwo wage hamuduruwaru jivitha Puja karala karapu dewal walin wedak wenne ne.Ehmanam Unwahanselatath umba kiyapu widihata inna tibbane. eka newei machan unwahanselata Ratagena , Jathiya gena Agama Gena kekkumak tibba anna ekai unwahansela jivitha paraduwata tiyala apita erehiwa ena bala wega walata Nobiyawa muna dunne

    Umaba meka hithapan. Dan umbe daru munuburo inna dawasaka meka thambi ratak wenawatada kemeththa tiyenne.

    Sahodayara Umbe tiyena oya patu adahasa nethi kara ganin. ethakota umba umbatath wedak kara gaththa wenawa. Ratatath / Umbe anagatha paramparawatath Wedak kala wenawa.

    Theruwan Saranai
     
    Toy Boy

    Member
    Aug 25, 2013
    1,371
    43
    0
    මම සිංහල කොල්ලෙක් බන්. උබල අයියේ බුද්ධාගම අල්ලන් ඉන්නේ වෙනත් පැත්තකින්.. ඕව පස්සෙ දුව දුව උබත් නාකි වෙයි. අන්තිමේ දන්නේම නැතිව මැරිලත් යයි. බුදුහාමුදුරුවො කොච්චර වටින දේවල්ද බන් අයියේ කියල තියෙන්නේ.. ඒ අනුව ජීවත් වෙන එක තමයි කරන්න ඕන. එතකොට තමයි එළොවත් මෙළොවත් සැනසීමක් තියෙන්නේ.. උදේ ඉඳන් රෑ වෙනකන් ආගම ජාතිය රකින්න මැරිල වැඩක් නෑ. අන්තිමේ අපිත් ඒ වලේමනන්... ඉස්සෙල්ලා අපි ගොඩ ගිහින් ඉන්න ඕන.. ඔයා අද ඔය කරන දේ හෙට වෙනකෙනෙක්, අනාගතේදී වෙන පරම්පරාවක්, පරම්පරා කීපයක් දිගින් දිගටම කරගෙන යියි.. කෝ සැනසීමක්.. නිවීමක්.. හැමෝම මාරාගන්නව විතරනේ.. මොකටද එහෙනම් ආගම් රකින්නේ.. :baffled: මන්ද බන් මට හිතෙන දේ මම කිව්වේ... :)

    :yes::yes: budda darmaya araksha karanna hodama widiya meka thamai .mamath ekagai oya kiyana deta. nethnam me darmayen projanayak ne kauru hari eken jiwithayata yamak ganna one
     
    sudu4u

    Active member
  • Aug 11, 2006
    378
    46
    28
    රත්තරං;15523272 said:
    මල්ලිගේ මතේ ඉන්න කෙනෙක් එක්ක කතාකරලා වැඩක් නෑ

    දුටු ගැමුනු රජ්ජුරුවෝ ඔහොම හිතුවනම් උබ අද හින්දු, කවලම් දෙමලෙක්
    ගුනානන්ද හාමුදුරුවෝ දර්මපාල උන්නාන්සෙලා ඔහොම හිතුවනම් උබ අද බාග සුද්දෙක්.
    පුරන් අප්පු, කොනප්පු බන්ඩාර උන්නාන්සේලා ඔහොම හිතුවනම් උබට අද සිංහලත් බෑ.
    අපි අද මෙහෙම නොහිතනවනම් හෙට උබ බන දම් රකිනවා තියා උබේ කොනත් නෑ

    හිවල්ලු ඉන්න කැලේක බන භාවනා කරන්න බෑ මල්ලි

    සුපිරි කථාව මචං:yes::yes::yes::yes::yes::yes::yes:

    rep++++